මේ දවස්වල වැඩියෙන්ම ඉතින් නිවුස් වල තියෙන්නේ රුසියාව යුක්රේනයට ගහන එක ගැන නේ.
පුටින් කියන්නේ නට්සි ක්‍රමය නැතිකරන්න ගහනවා කියල.
මේ වෙනකොට රුසියාවට සම්භාධක දාල වට කරලා තියෙන්නේ.
යුක්රේනයේ ජනාධිපති යුධ පෙරමුණට ගිහින් සටන් කරනවා කියන නිවුස් එක තමයි නැගල යන්නේ.
හැබැයි යුක්රේන් ජනාධිපති කරගෙන යන්නේ මාධ්‍ය සංදර්ශනයක් වගේ කියල තමයි ඔක්කොම කියන්නේ.
දවසට කීප සැරයක් මාධ්‍ය අමතනවා. ඒ වගේම හමුදා ඇඳුම් ඇඳගෙන පෙරමුණේ ඉන්නවා කියල පින්තුර මාධ්‍යට පෙන්නනවා.
කවුද මේ වොලොඩ්මියර් සෙලෙන්ස්කි කියන්නේ නළුවෙක්, නිකන් නළුවෙක් නෙමේ කෝමිඩියන් කෙනෙක්.
වයස 44යි.
2019 තමයි ජනාධිපති වෙන්නේ.
එතකොට නළුවෙක්, හාස්‍ය නළුවෙක් ජනාධිපති වුනාම අපේ අය වගේම තමයි.
මේ දවස්වල ලස්සනට රඟපානවා. ලෝකෙටම වෙනත් විදිහේ ප්‍රතිරූපයක් ගෙනියනවා.
තව සතියකින් අපිට අලුත් මාතෘකාවක් ලැබෙයි.