ඒව ඔක්කොම ෆේක් අකවුන්ට් ඔර්ජිනල් එක බෑන් කරල තියෙන්නෙ,මග අරින්ඩ දෙයක් නැ ඌ බෑන් කරාට මම මොනා කරන්ඩද පොන්ස්???ඌ යස අගේට ඉන්නෙ උඹ වගේම පච දදා..
ඒ කියන්නෙ උඹ සිංහ ලීලාවෙන් ඔට්ටු අල්ලලා ඔට්ටුව පැරදුනාම මඟාරින වචන දෙකේ ඩයල් එකක් කියන එකද මචං ? අපි කෝමද උඹ කියන එක වචනයක් විස්වාස කරන්නෙ..
මොන බබල්ද බන් මූට ?? මූ එළියේ කියන්නේ ඔය බබල් කතා කියන එක නවත්තපං බන්.
උබල කුහකකමේ නලියනව මේව මාධයට අදහස් දක්වීම වෙනම දෙයක් ඒක එලියට ඒමක් කියන්නෙ කොහොමද, හැගිලා නම් ඉන්ඩ බැනෙ උබල ගහන මඩ වලට උත්තර දෙන්ඩත් එපැයි..
උබල මේ ඌට මඩ ගහුවට බලපන්කො , මිනිහ වැඩක් කරල පෙන්නුවනෙ, සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..
උබල මේ බල්ලො වගේ කොහෙ හරි තිබ්බ කොනක් අල්ලන් නැහෙන්ඩ හැදුවට, සoචාරකයො ගෙනාපු එක පට්ට වැඩක්, ඌ සුපිරි වැඩ්ඩෙක් .. කොරෝනා රිස්ක් එක ඌ අරගෙන කරපු දේ, මොකෑ ඌට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ නැනෙ, ඒ අවධානමත් දරාගෙන රට වෙනුවෙන් ගහන ගේමට තෑගි දෙන්ඩ ඔන හරිනම්..
Last edited:
