යුක්රේනෙන් ගේන්න හේතුව බැසිල් පහදයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ යස අගේට ඉන්නෙ උඹ වගේම පච දදා..
    ඒ කියන්නෙ උඹ සිංහ ලීලාවෙන් ඔට්ටු අල්ලලා ඔට්ටුව පැරදුනාම මඟාරින වචන දෙකේ ඩයල් එකක් කියන එකද මචං ? අපි කෝමද උඹ කියන එක වචනයක් විස්වාස කරන්නෙ..
    ඒව ඔක්කොම ෆේක් අකවුන්ට් ඔර්ජිනල් එක බෑන් කරල තියෙන්නෙ,මග අරින්ඩ දෙයක් නැ ඌ බෑන් කරාට මම මොනා කරන්ඩද පොන්ස්???

    මොන බබල්ද බන් මූට ?? මූ එළියේ කියන්නේ ඔය බබල් කතා කියන එක නවත්තපං බන්. :lol:

    උබල කුහකකමේ නලියනව මේව මාධයට අදහස් දක්වීම වෙනම දෙයක් ඒක එලියට ඒමක් කියන්නෙ කොහොමද, හැගිලා නම් ඉන්ඩ බැනෙ උබල ගහන මඩ වලට උත්තර දෙන්ඩත් එපැයි..

    උබල මේ ඌට මඩ ගහුවට බලපන්කො , මිනිහ වැඩක් කරල පෙන්නුවනෙ, සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..

    උබල මේ බල්ලො වගේ කොහෙ හරි තිබ්බ කොනක් අල්ලන් නැහෙන්ඩ හැදුවට, සoචාරකයො ගෙනාපු එක පට්ට වැඩක්, ඌ සුපිරි වැඩ්ඩෙක් .. කොරෝනා රිස්ක් එක ඌ අරගෙන කරපු දේ, මොකෑ ඌට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ නැනෙ, ඒ අවධානමත් දරාගෙන රට වෙනුවෙන් ගහන ගේමට තෑගි දෙන්ඩ ඔන හරිනම්..
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සංචාරක කර්මාන්තෙ දියුණුව කෙසේ වෙතත් තව ටික දවසකින් උදයංග, නිශ්ශංක, උන්ගේ ගෝලයෝ කෝටි පතියෝ වෙනවා. බලපන්කො බොරුද කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සංචාරක කර්මාන්තෙ දියුණුව කෙසේ වෙතත් තව ටික දවසකින් උදයංග, නිශ්ශංක, උන්ගේ ගෝලයෝ කෝටි පතියෝ වෙනවා. බලපන්කො බොරුද කියලා
    ඉතින් ඒකත් හොදයිනෙ සිහල මිනිස්සු පෝසත් වෙන එක බොහොම හොදයි, වැඩේ කරන්ඩ පුලුවන් කියල මුලින් කරල පෙන්නඩ ඕන..ඉට පස්සෙ උදයන්ග ඕන නැ අනිත් අයටත් කරන්ඩ පුලුවන්, නිකන් එන ඩොලර් ටික එකතුකර ගන්නෙ නැතුව බල්ලො වගේ ගේ මුලුවල හැගිලා කුහක කතා කිය කියා ඉදල වැඩක් වෙන්නෙ නැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඒව ඔක්කොම ෆේක් අකවුන්ට් ඔර්ජිනල් එක බෑන් කරල තියෙන්නෙ,මග අරින්ඩ දෙයක් නැ ඌ බෑන් කරාට මම මොනා කරන්ඩද පොන්ස්???

    උබල කුහකකමේ නලියනව මේව මාධයට අදහස් දක්වීම වෙනම දෙයක් ඒක එලියට ඒමක් කියන්නෙ කොහොමද, හැගිලා නම් ඉන්ඩ බැනෙ උබල ගහන මඩ වලට උත්තර දෙන්ඩත් එපැයි..

    උබල මේ ඌට මඩ ගහුවට බලපන්කො , මිනිහ වැඩක් කරල පෙන්නුවනෙ, සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..

    උබල මේ බල්ලො වගේ කොහෙ හරි තිබ්බ කොනක් අල්ලන් නැහෙන්ඩ හැදුවට, සoචාරකයො ගෙනාපු එක පට්ට වැඩක්, ඌ සුපිරි වැඩ්ඩෙක් .. කොරෝනා රිස්ක් එක ඌ අරගෙන කරපු දේ, මොකෑ ඌට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ නැනෙ, ඒ අවධානමත් දරාගෙන රට වෙනුවෙන් ගහන ගේමට තෑගි දෙන්ඩ ඔන හරිනම්..

    දන්න මගුලක් කියවපන් බං සීගිරියට එකාට ඩොලර් 30 යි මාලිගාවට ඩොලර් 9
    ඕකා ලෝකල් ටිකට් අරං සීගිරියේ යන ජාතියේ එකා එහෙම උනොත් ඒ සල්ලිත් නෑ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    උබල කුහකකමේ නලියනව මේව මාධයට අදහස් දක්වීම වෙනම දෙයක් ඒක එලියට ඒමක් කියන්නෙ කොහොමද, හැගිලා නම් ඉන්ඩ බැනෙ උබල ගහන මඩ වලට උත්තර දෙන්ඩත් එපැයි..

    උබල මේ ඌට මඩ ගහුවට බලපන්කො , මිනිහ වැඩක් කරල පෙන්නුවනෙ, සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..

    උබල මේ බල්ලො වගේ කොහෙ හරි තිබ්බ කොනක් අල්ලන් නැහෙන්ඩ හැදුවට, සoචාරකයො ගෙනාපු එක පට්ට වැඩක්, ඌ සුපිරි වැඩ්ඩෙක් .. කොරෝනා රිස්ක් එක ඌ අරගෙන කරපු දේ, මොකෑ ඌට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ නැනෙ, ඒ අවධානමත් දරාගෙන රට වෙනුවෙන් ගහන ගේමට තෑගි දෙන්ඩ ඔන හරිනම්..
    උබ ඩොලර් කියන්නේ කොහේ ඩොලර් ද ?
    දවස් 14ක් බුදියගන්න පිස්සු නැති එකේ, usd 1000ක් දීල දළදා මාලිගාව බලන්න එන්න සංචාරකයන්ට "පිස්සු නෑ" යකෝ. :lol:
    ඕකට $30 වගේ ගන්නේ . ඒකත් overpriced කියලා සුද්දෝ review දාල තියන එකේ උබ හිතුවද මේ යුක්රේන් බඩු කෑලි $1000ක් වියදම් කරල ටිකට් ගන්නවා කියලා ? උබ වගේ හරකෙක්.
    නිකන් search කරල බලපං බන් "Temple of The Sacred Tooth Relic Entrance Ticket" කියලා. :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒව ඔක්කොම ෆේක් අකවුන්ට් ඔර්ජිනල් එක බෑන් කරල තියෙන්නෙ,මග අරින්ඩ දෙයක් නැ ඌ බෑන් කරාට මම මොනා කරන්ඩද පොන්ස්???

    උබල කුහකකමේ නලියනව මේව මාධයට අදහස් දක්වීම වෙනම දෙයක් ඒක එලියට ඒමක් කියන්නෙ කොහොමද, හැගිලා නම් ඉන්ඩ බැනෙ උබල ගහන මඩ වලට උත්තර දෙන්ඩත් එපැයි..

    උබල මේ ඌට මඩ ගහුවට බලපන්කො , මිනිහ වැඩක් කරල පෙන්නුවනෙ, සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..

    උබල මේ බල්ලො වගේ කොහෙ හරි තිබ්බ කොනක් අල්ලන් නැහෙන්ඩ හැදුවට, සoචාරකයො ගෙනාපු එක පට්ට වැඩක්, ඌ සුපිරි වැඩ්ඩෙක් .. කොරෝනා රිස්ක් එක ඌ අරගෙන කරපු දේ, මොකෑ ඌට කොරෝනා හැදෙන්නෙ නැත්තෙ නැනෙ, ඒ අවධානමත් දරාගෙන රට වෙනුවෙන් ගහන ගේමට තෑගි දෙන්ඩ ඔන හරිනම්..
    උඹට පිස්සුද බන්? කොහෙද සීගිරිය බලන්න ඩොලර් 100ක් ගන්නේ? ඒ වගේම ඩොලර් 1000ක් මාළිගව බලන්න? උඹටත් අර ධම්මිකට වගේම පිස්සු. අනික ඔය එන යුක්රේන් උන්ට පිස්සුද ඔච්චර ගණන් දීලා ඕවා බලන්න. එක්කෝ උඹට පිස්සු එහෙම නැත්තන් උන්ට පිස්සු.

    අනික උදයංග කියන්නේ පල් හොරෙක්. ඒ කාලේ අවුරුදු ගණන් හැංගිලා ඉඳලා දැන් මස්සිනාගේ පිහිටෙන් යහතින් ඉන්නවා. උඹලා ගොථා ගේනකොට කොහොමද කිව්වේ? දැන් නෑයෝන්ට නටන්න වෙන්නේ නෑ ඉස්සර වගේ කියලා. ඔන්න බලහන් මූ නිසාම ගෝඨා නිකන්ම පල්ලම් බහිනවා මොකද ගෝඨාට මිනිහගේ පවුලේ උන්ම කන්ට්‍රෝල් කරගන්න බැරි නිසා. මේක කොපි පේස්ට් කරලා කොහේ හරි තියාගනින් පස්සේ මතක් වෙන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..
    සිරාවට උඹට පොඩි මානසික අවුලක් තියෙනවද කොහෙද. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්. සිරාවට කියන්නෙ.

    tenor.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    සිරාවට උඹට පොඩි මානසික අවුලක් තියෙනවද කොහෙද. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්. සිරාවට කියන්නෙ.

    tenor.gif
    අනික දැන් ඉන්නේ බජට් සුද්දෝ බන්. උන් $1000 කින් මෙහෙ සති ගානක් ඉදල ගිහින් video එකකුත් දානව උන්ගේ බජට් එක ගැන. :lol:
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනික දැන් ඉන්නේ බජට් සුද්දෝ බන්. උන් $1000 කින් මෙහෙ සති ගානක් ඉදල ගිහින් video එකකුත් දානව උන්ගේ බජට් එක ගැන. :lol:
    සිරාවට මූ නං සුද්දෙක්ව බෙහෙතකටවත් දකල නැතුව ඇති. ඕකුන් $1 වියදම් කලත් අවුරුද්දක් කියෝනවා. මූ හිතන්නෙ අර හිඟන යුක්‍රේන් කාරයො ඇවිත් $100 වියදම් කරනව කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    උබල මේ ඌට මඩ ගහුවට බලපන්කො , මිනිහ වැඩක් කරල පෙන්නුවනෙ, සචාරකයො සීයක් එක්ක ආව කියපන් සිගිරිය බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 100 මම හිතන්නෙ ඩිලර් 10000ක් දලදා මාලිගාව බලන්ඩ ගියා එකෙක්ගෙන් ඩොලර් 1000ගානෙ ඩොලර් 100000 ක්, ඔය අවස්තා දෙකකදි විතරයි , ..

    :eek: :eek: :eek: සoචාරකයො කියල රට ඔටුවොද බන් ලන්කාවට එන්නෙ ඔච්චර ගෙවන්න මාළිගාව බලන්නයි සීගිරිය බලන්නයි.