යුක්‍රෙන ජනකතා 😉😉

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පරණ හැල්ලක් උඩට ඇවිත් තිබුණ සිංහලු.



    රනිල ඇවිත් ගොඩ දැම්මෙ මෙහෙම තිවුන රටක්‌. නැද්ද හා ;)
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Windows_Internet_Explorer_Logo.png
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මොනවා ගොඩ දමිල්ලක් ද බන් .ලංකාව නය වාරික ගෙවන නැතුව ඉන්නේ .ඕක ගෙවන්න පටන් ගත්තනම් ආයේ ලයිට් නැ තමා .අනික රනිල් නෙමේ මොක ඒ වෙලේ ආවත් කරන්නේ IMF සල්ලි ගන්න එක තම.ඊට අමතරව රට ගිය මිනිස්සු එවන සල්ලි ටිකෙනුයි ,රාජ්‍ය ආයතන ටිකේ කුණු කොල්ලෙට විකුණලා ගන්න සල්ලි ටිකෙනුයි ,tourism සල්ලි ටිකෙනුයි රට ඔහේ යන ගමන් තියෙන්නේ .අනාගතයක් නෑ .ඒ අස්සේ රනිලයි උගේ පල හොරු ටිකයි හොදට හොරකම් කරනවා .වජිර තම හොදටම ගහන්නේ
     
    • Like
    Reactions: Any.key and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනික රනිල් නෙමේ මොක ඒ වෙලේ ආවත් කරන්නේ IMF සල්ලි ගන්න එක තම
    ඉතිං ඇයි බං අනුර ට එන්ඩ කියපු වෙලෙ ඇවිත් බාර අරං ඔය ටික නොකරෙ 🤔
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඉතිං ඇයි බං අනුර ට එන්ඩ කියපු වෙලෙ ඇවිත් බාර අරං ඔය ටික නොකරෙ 🤔
    අනුරට දුන්නේ නැ සජියයි ,ෆොන්සේකයි තම දුන්නේ .ඊට පස්සේ රනිල් .පොහොට්ටුවේ උන්ට පිස්සු නැ කෙලෝ ගන්න උන්ටම
     
    • Like
    Reactions: gamerlk