ගතානුගතික පරම්පරාවල් ඉවර වෙලා ගොඩක් කල් බන් රශියා වලඋන්ට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න අවස්ථාවක් ආවේ නෑනේ. ඉලගට වෙන්නේ එක . ගතානුගතික පරම්පරාව ඉවරයි රුසියාවේ
උන් කොමියුනිස් විප්ලවයක් සාර්ථකව කරපු පලවෙනි රට
ගතානුගතික මිනිස්සුන්ට පුලුවන්ද එහෙම එකක් කරන්න.
ගතානුගතික පරම්පරාවල් ඉවර වෙලා ගොඩක් කල් බන් රශියා වලඋන්ට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න අවස්ථාවක් ආවේ නෑනේ. ඉලගට වෙන්නේ එක . ගතානුගතික පරම්පරාව ඉවරයි රුසියාවේ
ඔකේ හිටියේ අල තම්බල කාල සත්තු මරන් කාපු වනචාරි සැට් එකක් අපේ බයියෝ වගේ. අර ලෙනියා පපුවට ගහගෙන අර රික්තකයට දැම්මා කොමියුනිසට් කියන සිස්ටම් එක. රාජාන්ඩු වැට්ටුවට පස්සේ ඒ රික්තකය පුරන්වන්න ආපු එකට ඒ බයියෝ හෝයි හෝයි ගෑව එච්චරයි . දැන් කෝ කොමියුනිසම් එහේ දැන් හොද ලිබරල් රටක් නේ . නමට තමා අපේ වගේ කොමියුනිස්ට් ඒ හරක් වගේ මිනිස්සු පාලනය කරන්නගතානුගතික පරම්පරාවල් ඉවර වෙලා ගොඩක් කල් බන් රශියා වල
උන් කොමියුනිස් විප්ලවයක් සාර්ථකව කරපු පලවෙනි රට
ගතානුගතික මිනිස්සුන්ට පුලුවන්ද එහෙම එකක් කරන්න.
පිස්සුද බන්ඔකේ හිටියේ අල තම්බල කාල සත්තු මරන් කාපු වනචාරි සැට් එකක් අපේ බයියෝ වගේ. අර ලෙනියා පපුවට ගහගෙන අර රික්තකයට දැම්මා කොමියුනිසට් කියන සිස්ටම් එක. රාජාන්ඩු වැට්ටුවට පස්සේ ඒ රික්තකය පුරන්වන්න ආපු එකට ඒ බයියෝ හෝයි හෝයි ගෑව එච්චරයි . දැන් කෝ කොමියුනිසම් එහේ දැන් හොද ලිබරල් රටක් නේ . නමට තමා අපේ වගේ කොමියුනිස්ට් ඒ හරක් වගේ මිනිස්සු පාලනය කරන්න
ඔට්ට්මන් , මෝගල් , රෝම වගේ එවා වැටුන එකේ මේ සිගිති ඒවා මොනාදපිස්සුද බන්
රුසියාව කියන්නෙ ඕනම යුරෝපියන් රටක් එක්ක තරඟ කරන්න පුලුවන් cultural achievement තියෙන රටක්.
මහා ලේඛකයො, සංගීතඥයෝ, දේශපාලන චින්තකයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඕන තරම් රශියා වලින් බිහි වෙලා තීයෙනව.
රශියා නමට කොමියුනිස් වුනා කියන එක වැරදියි.
උන් කොමියුනිස්ම් නියම විදිහටම අත්හදා බැලුවා.
කොමියුනිස් කියන්නෙ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.
හැම රටකටම ගැලපෙන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් කියල කියන්නෙ කවුද බන්
සමහර රටවල් වලට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැලපෙන්නෙ නැහැ.
රුසියාව කියන්නෙ එක එක ජාති වලට අයිති මිනිස්සු ඉන්න රටක්
ඔවගේ ඉන්න ප්‍රාදේශීය පාලකයෝ පුටින්ට අන්තයි
අර රම්සාන් කදිරොව් කියල එකෙක් එහෙම ඉන්නෙ
ඒ වගේ වුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්න බෑ ප්‍රජාතන්ත්‍රාවාදය ගෙනල්ල.
පුටින් එලවන්න රට අස්සෙන්ම ජන අරගලයක් ගේන්න ඕනේ දැන් . හැමෝම මොස්කව් නුවරට එකතු වෙමු . අරගල කරමු . දිමිත්‍රි මැලදෙව් ජනපති කරමු
පිස්සුද බන්
රුසියාව කියන්නෙ ඕනම යුරෝපියන් රටක් එක්ක තරඟ කරන්න පුලුවන් cultural achievement තියෙන රටක්.
මහා ලේඛකයො, සංගීතඥයෝ, දේශපාලන චින්තකයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ඕන තරම් රශියා වලින් බිහි වෙලා තීයෙනව.
රශියා නමට කොමියුනිස් වුනා කියන එක වැරදියි.
උන් කොමියුනිස්ම් නියම විදිහටම අත්හදා බැලුවා.
කොමියුනිස් කියන්නෙ නිර්ධන පන්ති ආඥාදායකත්වයක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි.
හැම රටකටම ගැලපෙන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් කියල කියන්නෙ කවුද බන්
සමහර රටවල් වලට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැලපෙන්නෙ නැහැ.
රුසියාව කියන්නෙ එක එක ජාති වලට අයිති මිනිස්සු ඉන්න රටක්
ඔවගේ ඉන්න ප්‍රාදේශීය පාලකයෝ පුටින්ට අන්තයි
අර රම්සාන් කදිරොව් කියල එකෙක් එහෙම ඉන්නෙ
ඒ වගේ වුන්ව කොන්ට්‍රෝල් කරන් ඉන්න බෑ ප්‍රජාතන්ත්‍රාවාදය ගෙනල්ල.
ලෙනින්ලගෙ කාලෙ ඉඳන්ම උන් කැමති තවත් එක් යුරෝපිය රටක් වෙන්නඋන්ගේ නැෂනල්, කල්චරල් දෛවසිටි එක වැඩි බන්
යුරෝප, අරාබි, මුස්ලිම්, මොන්ගෝලියන්හැමඑකාමඉන්නවා
රට ඇතුලේ xxxස්තාන් වෙන්කරලා දීල තියෙන්නේ එකයි
උන්ව පාලනය කරන්න අමාරුයි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක
ඒකෙන් ඉතිං රටේ අනිත් පළාත් වලටත් අර දික්ටෙටර් ටයිප් එකෙන් බලපෑම
රෂියන් අලුත් පරම්පරාවේ උන්ට නම් බහුතරය කැමති යුරෝපේ වගේ ඉන්න
නාකි උන් නම් තාම පරණ විදිහම තමා
------ Post added on Sep 10, 2022 at 10:35 PM
Ukraine ungeth henata thuvala vela hospital full kiyanava
pena vidiyata rataval dekatama minissu gena ganak nahe...
Ukraine un Kharkiv alla gannalu hadanne
eka hudakala velalu tibbe anith pathi ekka baladdi
kherson allanna giya eka hodatama kevalu...
oya hariye inna ekek oka kivve..
Kharkiv vala kotasak unge palane tibila ban...e kotas thama oya allagena yanne, e pathi vala minissu udav karanne Ukraine untalu...Kharkiv was never under Russians. Who told you this crap?
------ Post added on Sep 11, 2022 at 4:49 AM
ekath soviet un natthan americawai england unui kanawa supiri kamakයුද්ධය කියන්නෙ කොහොමත් දරුනු දෙයක් තමා
මතකනෙ අපේ රටෙ යුද්ධය යනකොටත් ඔහොම්ම තමා රූපවාහින් බුවා විතරයි ෆිල්ටර් කරල දුන්නෙ අප්ඩේට්
අයියූ මට බෑ අනේ පූටින් සර් ඔයා ඇවිත් ක්යෙව් ගන්න අපි යටත් වෙන්නම් හයියූ කියන් ඉන්නද උබ කියන්නෙ, හරියට ප්‍රභාකරන්ට කොලඹට එන්න කියල මෙන්න උබ තියාගනින් අපි පව් අනේ බෝම්බ නම් ගහන්න එපා ප්ලීස් කිව්ව වගේනෙ
දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය තිබුන තත්වයත් එහෙමයි බැලූ බැල්මට උන් කෑමක් කන සීන් එකේ තිබුනෙ 1940දි. 1943 වෙනකොට යුද්ධය උන් හැරෙව්වෙ කෙලින්ම කනපිට. තනිකර මොලෙන් ගැහුවෙ.