යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඔය ඉන්නේ wife නෙමෙයි වෙන Ukraine family Ekak Neda
    ඔව් එහෙ සෙට් වෙච්ච කෑලි. ලංකාවෙ ගෑනු වගේ නෙවේ යුක්‍රේන් ගෑනුන්ට යුතුකම් ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරල දෙන්න ඕන නෑ.

    maragena marenna yaman ban
    ගහල මැරුනත් සැපයි
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අප්ප මුගෙ ලයිව් එකක් තිබ්බ කොහෙ හරි, පබ්ජි ගහනවා වගෙ ගැහුවෙ,, බන්කරෙ ඉදපු උන් සොස්ජ් කරා,,
    මුන් ඇමරිකන් කන්ට්‍රැක්ට් වලට වැඩ කරන්නෙ, නමට වොලන්ටියර්,,
    link ekak dahanko
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,683
    113
    Auckland
    ටෙලිග්‍රෑම් එකේ මිනිහගෙ මරනෙ ගැන දාපු පෝස්ට් එකක සෑහෙන්න සෙට් එකක් කියවගන්නව. ඌ කලින් රුසියන් එවුන්ට පොඩි නොන්ඩි පොස්ට් එකකුත් දාල උන් හොදටම හැපි එකේ ඉන්නෙ මිනිහ මැරුන සීන් එකට
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ලංකාවෙ LRRP හිටිය එක්කෙනෙක් වගේ. එහෙත් කරල තියෙන්නෙ ඒ වගේම එකක් (deep penitration assault group)
    සිරසෙ කිව්ව හැටියට Light infantry කොමිෂන් ලත් නිලධාරියෙක් විදියට ඉඳල 2012 විශ්‍රාම ගිහිල්ල තියෙන්නෙ. බැජ් වල හැටියට කෝස් කීපයක් කරල තියෙනව අර special infantry operation ටැග් එකත් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    උඹලා ලැප් එකක් ඉස්සරහට වෙලා software හදනවා වගේ තුවක්කු අතගාපු යුද්ධ කරපු උන්⁣ගෙ කැමැත්ත තියෙන්නේ ඒකට. මූ ප⁣ට්ටම වැඩ්ඩෙක්. Track උඹලට. බේරිලා ආවනම් නවීන යුද උපක්‍රම ගැන අත්දැකීම් ගන්න අපේ හමුදාවට තිබුන දැනුම ගබඩාවක්. ඔබට නිවන්සුව captain dantist
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Russians mass a lot of their troops and tanks and send them all at once at Ukrainian front line. Most of them die even before reaching the lines. Casualty rates are almost 100%
    දැනගෙනම යන්වද බන් එහෙම
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,656
    113
    Russians mass a lot of their troops and tanks and send them all at once at Ukrainian front line. Most of them die even before reaching the lines. Casualty rates are almost 100%
    මහාපරිමානෙන් Russian troops මැරෙන එක ගැන රුසියාවේ මිනිස්සුන්ගෙන් පුටින් ට විරෝධයක් නැද්ද බන් , මොකද මේ මැරෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී වගේ රුසියාව බේරගන්න නෙවෙයි නේ , අදාල නැති යුද්ධයක් කරන්න ගිහිල්ලනේ
     
    Last edited:
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @speedmalli කියන ඵකාගේ ත්‍රෙඩ් ටිකක් උඩට ගන්න වෙලාව..🤣🤣

    රුසියාවට දුවන්න ගහනව කියල ත්‍රෙඩ් දාපු ඵකා දැන් නහයෙන් අඬනවා අැවිත් හොරෙන්ම.🤣🤣🤣🤣🤣🤣🤣
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ukraine කෙල්ලො ලස්සනයි නෙ. අපරාදෙ මරන්නෙ ලෝකෙට වැදගත් ජාන 😒