ඔව් එහෙ සෙට් වෙච්ච කෑලි. ලංකාවෙ ගෑනු වගේ නෙවේ යුක්‍රේන් ගෑනුන්ට යුතුකම් ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරල දෙන්න ඕන නෑ.ඔය ඉන්නේ wife නෙමෙයි වෙන Ukraine family Ekak Neda
ගහල මැරුනත් සැපයිmaragena marenna yaman ban
ඔව් එහෙ සෙට් වෙච්ච කෑලි. ලංකාවෙ ගෑනු වගේ නෙවේ යුක්‍රේන් ගෑනුන්ට යුතුකම් ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරල දෙන්න ඕන නෑ.ඔය ඉන්නේ wife නෙමෙයි වෙන Ukraine family Ekak Neda
ගහල මැරුනත් සැපයිmaragena marenna yaman ban
link ekak dahankoඅප්ප මුගෙ ලයිව් එකක් තිබ්බ කොහෙ හරි, පබ්ජි ගහනවා වගෙ ගැහුවෙ,, බන්කරෙ ඉදපු උන් සොස්ජ් කරා,,
මුන් ඇමරිකන් කන්ට්‍රැක්ට් වලට වැඩ කරන්නෙ, නමට වොලන්ටියර්,,
Source??
සිරසෙ කිව්ව හැටියට Light infantry කොමිෂන් ලත් නිලධාරියෙක් විදියට ඉඳල 2012 විශ්‍රාම ගිහිල්ල තියෙන්නෙ. බැජ් වල හැටියට කෝස් කීපයක් කරල තියෙනව අර special infantry operation ටැග් එකත් තියෙන්නෙ.ලංකාවෙ LRRP හිටිය එක්කෙනෙක් වගේ. එහෙත් කරල තියෙන්නෙ ඒ වගේම එකක් (deep penitration assault group)
What's meat assault?
දැනගෙනම යන්වද බන් එහෙමRussians mass a lot of their troops and tanks and send them all at once at Ukrainian front line. Most of them die even before reaching the lines. Casualty rates are almost 100%
මහාපරිමානෙන් Russian troops මැරෙන එක ගැන රුසියාවේ මිනිස්සුන්ගෙන් පුටින් ට විරෝධයක් නැද්ද බන් , මොකද මේ මැරෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී වගේ රුසියාව බේරගන්න නෙවෙයි නේ , අදාල නැති යුද්ධයක් කරන්න ගිහිල්ලනේRussians mass a lot of their troops and tanks and send them all at once at Ukrainian front line. Most of them die even before reaching the lines. Casualty rates are almost 100%
Zelenskyy අද හෙට මොස්කව් අල්ලන සීන් එකක් තියෙන්නේ.Russians mass a lot of their troops and tanks and send them all at once at Ukrainian front line. Most of them die even before reaching the lines. Casualty rates are almost 100%
