යුක්රේනය
යුක්රේනය කියන්නේ රුසියානු අධිරාජ්‍යයේ කොටසක්. ඊට කලින් පෝලන්ත අධිරාජ්‍යයේ කොටසක්.ඊටත් කලින් තව මොකද්ද අධිරාජ්‍යයක කොටසක්.කිසිම දවසක් වැඩාකාලයක් රටක් විදිහට තිබුණු තැනක් නෙමේ. යුක්රේනය කියනනේ වැඩි සම්පත් වලින් සමන්විත රටක් නෙමෙයි. තනිකරම සමතලා බිමකින් යුක්ත යුක්රේනය හැමදාම අධිරාජ්‍යය වල ගොවිබිම් විදිහට වැඩ කලා. රුසියානු අධිරාජ්‍යයේ අවසන් කාලය වෙනකොට යුක්රේනය කොසාක් වරුන්ට නින්දගමක් විදිහට දිනලා තිබ්බා. නමුත් ලෝක යුද්ධයෙ අවසානයේදී රුසියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් එක්ක යුක්රේනය නිදහස් රටක් විදිහට ප්‍රකාශ කරනවා
1917දී නිදහස් රටක් විදිහට නම් කරගත්තත් යුක්රේනය ඇතුලේ ඇතිවෙන දේශපාලන ගැටුම් එක්ක රුසියානු බෝල්විෂික් බලපෑම් එක්ක රට ඇතුලේ දේශපාලන තත්වය හොඳ තැනක් නැති වෙන අතරේ රුසියාවෙන් සම්පූර්ණ නිදහස 1918දී ප්‍රකාශ කරනවා. හැබයි මාසයක් ඇතුලත රතු හමුදාව කියෙව් වට කරනවා. ඒකෙන් පස්සේ දෙගොල්ලොම එකතු වෙලා යුක්රේන බෝල්ෂිවික් එකමුතුව යටතේ යුක්රේනය පාලනය කරනවා.
හැබයි මේ කාලේ ඇතුලත බෝල්ෂෙවික් විරෝධී නැගිටීම් කිහිපයක් වගේම බොල්ෂවික් විරෝධි කුළී හමුදා වල ඉක්මන් වලට යුක්රේනය යටත් වෙනවා. ගොඩක් එව්වා මහා භයානක විදිහට රතු හමුදාව විනාශ කරලා දානවා. හැබයි දවල හමුදාව වගේ ඒවා යුක්රේන ජනතාව රුසියන් ජනතාව සාමාජික විදිහට සමුල ගාතනය කරනවා. නමුත් අන්තිමේදී රුසියානු සිවිල් යුද්ධය රතු හමුදාව ජය ගන්නවා.මේකෙදි වැඩි හරියක් යුක්රේනියානුවෝ සටන් කරන්නේ දවල හමුදාව පැත්තට. මොකද ඉඩම් හිමි කොසාක් වරු අධිරාජ්‍යය හමුදා නිලධාරීන් සටන් කරනවා දවල හමුදාව පැත්තට. ඒක හින්දා සාමාන්‍ය මිනිස්සු ඒ පැත්තට උදව් කරනවා. රුසියාවට කියන්නේ ගොඩක් බටහිර ජාතින් වග නේමේ. තමුන් ඉඩම් හිමියෙන් නෙමේ නම් වහලේක් විදිහට තමා ඉන්න වෙන්නේ. තමුන්ගේ ගම අයිති ඉඩම් හිමියන්ට තමුනුත් අයිතියි. රුසියානූ ඉඩම් හිමියෝ කියන්නේත් සැහෙන අඩු පිරිසක්. රුසියානු ක්‍රමයේදී සාමන්‍ය ජනතාවට තැනක් නැහැ. මම දන්න විදිහට යුරෝපයේ තිබ්බ වරක්ම ක්‍රමය. ඒ හින්දා ජනතාව ඉඩම් හිමියන්ට බැදිලා හිටියා. අධිරාජ්‍ය බිඳ වැටිලා අවුරුදු දෙකක් වගේ යනකනුත් තත්වය එහෙම්මමයි. අනික බෝල්ෂෙවික් වරු තාම මොස්කව් වල කටයුතු ඉවර කරලා තිබ්බේ නැහැ. මේ දවල හමුදාව ජර්මන් ඔස්ට්‍රියන් බ්‍රිතාන්‍ය සහය මැද තමයි ක්‍රියාත්මක වෙන්නේ.අන්තිමට ඔවුන්ට අයිති කොටස් පෝලන්තය විසින් අල්ල ගන්නවා.
රුසියාව සිවිල් යුද්ධයෙන් පස්සේ සමූහ ගොවිපලවල් ආරම්භ කරනවා. මේකෙදි යුක්රේනය රුසියානු බටහිර කලාපය වගේ අයත්වෙනවා. සමුහ ගොවිපලවල් මුල් අවුරුදු කිහිපයදි සම්පූර්ණ අවුල් ජාලයක් වෙනවා. මොකද ස්ටාලීන් ඉඩම් හිමි රදළයින්ව පිටුවහල් කරලා ඉඩම්වල බලය බෝල්ෂෙවික් වරු හරහා සාමාන්‍ය මිනිස්සුන්ට දෙනවා. හරියට අපේ රටේ වතු ජනසතු කලා වගේ තමා. එකෙක්වත් කිසිම සැලසුමක් ඇතුව වැඩ කරන්නේ නැහැ. වැඩ මෙහෙයවන්න දෙන්නේත් නැහැ. ( පෙරළුනු නැවුම් පස කියවලා තියනවානම් දන්නවා නාන නෑම) මේකෙදි රුසියාවේ අනිත් තැන්වලට දෙන්න යුක්රේනයෙන් තිරිඟු එකතු කරනවා. හැබයි යුක්රේනය දුවන්නේත් රිම් එකෙන් අන්තිමට යුක්රේනයේ මිලියන තුනහමාරක් මැරෙනවා. මුළු සෝවියට් දේශයේ ම මිලියන අටහාමාරක් මැරෙනවා.
හැබයි ඉතින් එතනින් පස්සේ සෝවියට් සංගමය මුලු සංගමය දියුණු කරන්න පටන් ගන්නවා. පන්නපු ඉඩම් හිමියන්ට එන්න දෙනවා.හැබයි NKVD ඒකේ සම්පූර්ණ පරික්ෂාව යටතේ. මුල් අවුරුදු කිහිපයදි ස්ටාලින්ගේ කාර්මිකරනය යටතේ කියෙව් ප්‍රධාන තැනක් බවට පත් වෙනවා.
දෙවන ලෝක යුද්ධයේදී රතු හමුදාව යුක්රේනය රැක ගන්න අසමත් වෙනවා. රතු හමුදාවේ මිලියන එකහමාරක් කියෙව් මිනිස්ක් නගර දෙක ඇතුලේ දි නැතිවෙනවා. දෙවනි ලෝක යුද්දේදි යුක්රේනය ඇතුලේ ජර්මන් හමුදාව හැසිරෙන්නේ නිකන් නිවාඩුවට ගමේ ගියා වගේ. සමහර යුක්රේන ජාතිකයෝ ජර්මන් නාසි හමුදාවට දෙවියන්ට වගේ සලකනවා. යුක්රේනය පාලනය සාමාන්‍ය ජර්මන් හමුදාව අතින් නාසි SS වරු. ඒ අතරේ යුක්රේනය. ජාතික වීරයෙකු විදිහට නම් කරපු Stephan Bandera වගේ අයත් හිටියා. ඔහු පුද්ගලිකව නාසි රුදවුම් කදවුරක් පවත්වපු පුද්ගලයෙක්. හැබයි අන්තිමට ඔහු සියලු චෝදනාවලින් නිදහස් කරනවා ඇමරිකාව. නමුත් අන්තිමට 1943දී රතු හමුදාව යුක්රේනය අල්ල ගන්නවා Bandera KGB ඔත්තුකරුවෝ මරනවා බටහිර ජර්මනියේදි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආපහු ස්ටාලීන්ගේ ඇහැ යුක්රේනයට යොමූ වෙනවා. දියුණු කරනවා වගේම ගුලාග් වලට දක්කන්න. 1953 දී ස්ටාලින් මැරෙනවා. 54දී නිකිතා කුෂෙව් සෝවියට් නායකයා වෙනවා ඒත් එක්කම කුෂෝව් යුක්රේනයට ප්‍රමුකතාව දෙනවා. මොකද කුසෙන් යුක්රේන බෝඩරේ ඉපදුනු කෙනෙක් විදිහට. ඇන්ටනොව් බියුරෝ වගේ ගොඩක් දේවල් යුක්රේනයේ ලැබෙන්නේ මේ කාලේ යුක්රේනය සෝවියට් සංගමේ ප්‍රධාන වැඩබිම වලින් එකක් බවට පත් වෙනවා. ඔඩෙස්සාව, ක්රිමියාව, යුක්රේන සමුහාණ්ඩුවේ කොටස් බවට පත් වෙනවා.(ක්රිමියාව රුසියාවට අයිති වෙලා තිබුනේ මෙතෙක් කල්). කුසෙන් අහක් කරන කොට සෝවියට් සංගමයේ දෙවන ප්‍රධාන රට බවට යුක්රේනය පත් වෙනවා. ඒ දේ සෝවියට් දේශය බිඳ වැටීම පෙන්නුම් වෙනස් වෙන්නේ නැහැ.
1986දි යුක්රේන සමූහ ආණ්ඩුවේ වැරදි නිසා සහ KGBය හරි තොරතුරු ලබා නොදීම හේතුවෙන් චර්නොබිල් නෂ්ඨික බලාගාරයේ හතර වෙනි ප්‍රතික්‍රියාකාරකය පුපුරණවා. චර්නොබිල් වල අරමුණ ක්රියෙව් වලට විදුලිය සැපයීම. ඒකත් එක්ක වර්ගකිලෝමීටර 2000ක් ජිවත් වීමට නුසුදුසු වෙනවා. ඒත් එක්කම මේ පිපිරීම් සෝවියට් දේශය බංකොලොත් කරනවා.
1991 දී සෝවියට් සංගමය බිඳ වැටීම එක්ක පලවෙනි වතාවට යුක්රේනය රටක් හැටියට වෙන් වෙනවා. මුල් කාලයේදී ඇමරිකාව සැහෙන්න උදව් කරනවා. මූලිකම හේතුව රුසියාව සතුවෙච්ච අවි ආයුධ රැසක් යුක්රේනයේ ඉතිරි වෙලා තියන එක. කිරි කිරි tu160 දහනමයක් යුක්රේනයට අයිතිවෙනවා. එයින් දහයක්ම විනාශ කරන්න ඇමරිකාව ආධාර දෙනවා. මුළු production run එකම 26යි. යුක්රේනය නිදහස් රටක් උනාට ඇමරිකන් බලපෑම් එක්ක පත් වෙච්ච දූෂිත ආණ්ඩු ටිකෙන් ටික රට නැති නාස්ති කරනවා. රුසියාව ඉතුරු වුණු Tu 160 අටක් TU 95S තුනක් kh 55 cruise missile 575 ක් ආපහු ගන්නවා නොගෙවපු ගෑස් ණයට හිලව් වෙන්න.
රුසියාවත් යුක්රේනයත් අතර සම්බන්ධතාව සාමන්‍ය තත්වයක අවුරුදු විසි තුනක් විතර කාලයක් පවතිනවා. කාලෙකට ගැටළු ඇති වුනත් ඒවා එච්චර දුර දිග යන්න දෙන්නේ නැහැ.
2010දී ඇමරිකානු ගැති ylia tymoshenko පරාද කරලා රුසියානු හිතවාදී Viktor yanukovych ජනාධිපතිවරනය දිනනවා.2014 දී ඇමරිකානු දේදුනු විප්ලවයේ තවත් ගොදුරක් බවට යුක්රේනය පත් වනවා. ඒ යුරෝපා සංගමය එක්ක නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් නොකලයි කියලා..ඒ වෙන කොට අවුරුද්දකට ඩොලර් බිලියන දහයක් අපනයන රුසියාවත් එක්ක. රටේ ප්‍රධාන ගැනුම් කරුවෙක් උනේ රුසියාව. අදටත් යුක්රේනය EU ඒකේ නැහැ. ඒකත් එක්ක CIA backed විරෝධතා වියාපාරයක් පටන් ගැනෙනවා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට viktor රුසියාවට පලා යන අතරේ oleksandr turchynov වැඩ බලන ජනාධිපති වෙනවා. ඊළඟට ජනාධිපති වර්ණයෙන් pertro proshenko පත්වෙනවා. ඔන්න ඔතන තමා ඔය ප්‍රශ්නෙ පටන් ගන්නේ.
මේ විප්ලවය වෙලාවේ ක්රිමියාව තනිකරම අනිත් පැත්තට තමා වැඩ කරන්නේ. ක්රිමියාව 1960 ගනන් වෙනකම් රුසියාවේ කොටසක්. ඉතින් වැඩි හරියක් රුසියානු ජාතිකයෝ. මේ ගැටුම් සිද්ද වෙන වෙලාවේ ක්රිමියාව තමුන්ගේ නිදහස් ප්‍රකාශ කරනවා. යුක්රේනය තමුන්ගේ නාවික හමුදාවට නියෝග කරනවා ක්රිමියාව අල්ල ගන්න. මෙන්න මෙතෙන්දි තමා යුක්රේනෙට මුලින්ම තරු පේන්නේ. ක්‍රිමියාවේ තමා යුක්රේන නාවික හමුදා මූලස්ථානය තිබ්බේ. සම්පූර්ණ නාවික හමුදාවේ නිලධාරින් ක්රිමියාව පැත්ත ගන්නවා. ඔවුන් ක්‍රිමියාවේ නාවික හමුදාව විදිහට ක්‍රියා කරනවා තියනවා. නාවික හමුදාව සතු වෙච්ච ප්‍රධාන නැව් තමුන්ගේ කොඩිය විදිහට රුසියානු ජාතික කොඩිය උස්සනවා.යුක්රෙනෙත් නිකන් ඉන්නේ නැහැ. ක්රිමියාවට වතුර යන එක නවත්තනවා. අන්තිමට රුසියාව ක්රිමියාව තමුන්ගේ රටේ කොටසක් විදිහට පිලින්නවා.
Petro රටේ පිළිගත්ත එකම භාෂාව යුක්රේනය කරනවා. අවුරුදු සිය ගානක් රුසියාව යටතේ තිබ්බ යුක්රේනයේ අදටත් වැඩි වශයෙන් එදිනෙදා කතා කරන්නේ රුසියානු. මේක රුසියානු ජනතාව වැඩි කළු මුහුද අවට ජනතාව ඉන්න ප්‍රදේශ වල ගැටුම් අවුල් වන්න හේතු වෙනවා. ඩොනබාස් ලුහනස්ක් ප්‍රදේශ වල සියට අසූවක් විතර ඉන්න රුසියානුවන් තමුන්ගේ ප්‍රදේශ ස්වයං පාලිත ප්‍රදේශ විදිහට නම් කරනවා. ඔඩෙස්සාව වගේ පැතිවල සාමකාමී විරෝධතා පවත්වනවා. යුක්රේන ආණ්ඩුව තමුන්ගේ පක්ශ පාතී නියෝ නාසි සංවිධානවල ආයුධ ගත්ත උද්ගෝෂණය නොදැක්කා වගේ ඉන්නවා. අන්තිමේදි නියෝනාසි වරු රුසියානු හිතවාදියා තිස්ගානක් එක බිල්ඩිමක් ඇතුලට දාලා ගිනි තියනවා. දොරවල් ඔක්කෝම බොලොක් කරගෙන එලියට එන්න හදන අයව පොදු වලින් ගගහා ඇතුලට පන්නනවා. බටහිර මාධ්‍ය සම්පූර්ණ වරද රුසියානු හිතවාදීන් පිට පටවනවා. අඩුම තරමේ නාසි වාදීන් ගැන කියන්නේ ක් නෑහැ. අදටත් මේගැන පැහැදිලි පරික්ෂණයක් යුක්රේන රජය පවත්වන්නේ නැහැ.
ඔය අතරේ යුක්රේන හමුදා ඩොනබාස් ස්වයං පාලිත ප්‍රදේශයට විරුද්ධව යුද්ධයක් පටන් ගන්නවා. ඒත් රුසියාව යටින් සපෝර්ට් කරන හින්දා ඒක ලේසි වෙන්නේ නැහැ. ඔය අතරේ කාගේහරි මිසයිලයකින් mh 17 ගුවන්යානය විනාශ වෙනවා. තාම හරියට කවුද කලේ කියන්න ශාන්ති නැහැ. මොකද ඩොනබාස් වලට සිවිල් ගුවන් යානයකට පහර දෙන්න අවශ්‍ය නැහැ. අනික යුක්රේනයටත් පැහැදිලි හේතුවක් නැහැ.
අන්තිමට 2015 බෙලරුසියාවේ මිනිස්ක් වලදි දෙගොල්ලොම සටන් විරාමයක් අත්සන් කරනවා. හැබයි යුක්රේනය කාලතුවක්කු ප්‍රහාර වගේ නතර කරන්නේ නැහැ. හැබයි සටන් විරාම නිරීක්ෂකයෝ විදිහට EU එකෙන් ඉන්න හින්දා එලිපිට ගහන්නෙත් බැහැ. ඔය අතරේ බටහිර රටවල් රුසියාවට විරුද්ධව සම්භාධත දානවා. නමුත් ක්‍රමානුකූලව EU සමඟ තියන රුසියානු සම්බන්ධතා හොඳ වෙනවා. හැබයි කොහෙවත් ඉන්න බ්‍රිතාන්‍යයට මේක පේන්න බැහැ.
2017 දී යුක්රේනය තමුන්ගේ නාවික යාත්‍රා තුනක් රුසියානු අවසරයක් නැතුව Kerch සමුද්‍ර සන්ධිය හරහා යන්න ගිහින් තුනම අත්අඩංගුවට ගන්නවා. ඒවාගේ සිද්ධි පිට දාලා එංගලන්තේ ඇතුලට එන්ටර් වෙනවා. ඒත් රුසියාව තබා සතේකට ගනන් ගන්නේ නැහැ.
රුසියාව 2014 ඉදන්ම යුක්රෙන දේශසීමාව අසල යුධ අභ්‍යාස පවත්වනවා. ඒ හින්දා බටහිර මාධ්‍ය වල රුසියාව හැමදාම යුක්රේනය ආක්‍රමණය කරනවා. මේ වෙන කොට රුසියාව යුක්රේනය සමග තිබ්බ එකම සම්බන්ධතාව වෙච්ච යුරෝපයට ගෑස් යවන බවට පද්ධතිය අත්හරින්න සූදානම්. ඒක යුක්රේනය පැත්තේ ක් මෙන් පාඩුවක් මොකද යුක්රේනය ගැසූ ගන්නේ එකෙන් ලැබෙන කුලියෙන්. ඒ වගේම රුසියාවට යුක්රේනය නේටෝවට එකතු වෙන එක නවත්තන්න ඕනේ ඒකට රුසියාව යුක්රේනය ප්‍රයෝජනයට ගන්නවා. යුක්රේනය වට කරහම. යුක්රේනෙ නේටෝවේ සාමාජිකයෙක් නම් යුරෝපයේ රටවල් යුද්ධයට එන්න ඕනේ. ඔය එක යුරෝපයේ චණ්ඩියෙක් වත් යුද්ධයකට කැමති නැහැ වගේම රුසියාව තරහා කර ගන්න කැමති නැහැ. යුරෝපයේ ප්‍රධානියා වෙන ජර්මනිය අදටත් හමුදා ආධාර විදිහට හෙල්මට් ටිකක් විතරයි යවලා තියෙන්නේ. ඒ උනාට ඇමරිකාවට රුසියාව නැති කරන්න ඕනේ වෙලා තියනවා. එංගලන්තේත් තාමා 1940 ගනන් වල තත්වේ කියලා වැඩ පෙන්නන යනවා.හැබයි දෙගොල්ලොන්ටම යුරෝපය යුද්ධයක පැටලෙනවා කියන්නේ හොඳ දෙයක් ආර්ථික වශයෙන්.
යුක්රේනය රුසියාවෙන් ඇතිවීමත් එක්ක ලොකුවට කඩන් වැටෙනවා ඇන්ටනොව් බියුරෝ ඒකේ ගුවන් යානා නිපදවීම. යුක්රේනය ගෑස් ටර්බයින් එන්ජින් නිෂ්පාදනය වගේ දේවල් නැත්තටම නැති වෙනවා. දැනට යුරෝපයට එලවළු පලතුරු යවන එකෙන් තමා ජීවත් වෙන්නේ. ගොඩක් රජය සතු.ආයතන පුද්ගලික කරනය කරලා තියනවා. ඒක අතකින් බැළුවොත් යුක්රේනය ආර්ථිකමය වශයෙන් හිටියට වඩා පහලට වැටිලා තියනවා.