ජීවිතේට අදුර ආවහම මීට අවුරුදු බර ගානකට කලින්තු හිටියෙ මේ මධු ඔඩමයා, දුම් වලල්ලයි තමා බන්ස්........
අද මම ඒ කලින් හිටපු ත්ත්වෙට ම වැටුණා...........![]()

රෙඩ් ලේබල් සමග බිත්තර රොටි........කියෑහ් පුහ්...........දැන් වෙරි බහිනකන් ඉදහන්කෝ![]()

හැමෝටම නරක කාල එනවනෙ බොස්. අපිට උපදෙස් දෙන්න තරම් මොලයක් තියෙන කෙනෙක්ගෙ හිත අපි කොහොම හදන්නදජීවිතේට අදුර ආවහම මීට අවුරුදු බර ගානකට කලින්තු හිටියෙ මේ මධු ඔඩමයා, දුම් වලල්ලයි තමා බන්ස්........
අද මම ඒ කලින් හිටපු ත්ත්වෙට ම වැටුණා...........![]()
පරණ යාලුවන්ටම ඒක කරන්න පුලුවන්නම් ඉතිං එහෙම වෙච්චාවේ
රෙඩ් ලේබල් සමග බිත්තර රොටි........කියෑහ් පුහ්...........
අද හතරගාතෙන් ගෙදර යමි![]()
පරණ යාළුවො තමා මේ....(ලව්)හැමෝටම නරක කාල එනවනෙ බොස්. අපිට උපදෙස් දෙන්න තරම් මොලයක් තියෙන කෙනෙක්ගෙ හිත අපි කොහොම හදන්නදපරණ යාලුවන්ටම ඒක කරන්න පුලුවන්නම් ඉතිං එහෙම වෙච්චාවේ
![]()
පරණ යාළුවො තමා මේ....(ලව්)
අපේ ඔලුව මංඤන් කරලා ඌ බීල... හරිද මං අහන්නේ... කොටියම කාපිය![]()
![]()
![]()
ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා මිත්‍රවරුනි......තොට පිස්සුද ප්‍රශ්න වලට බොන්නේ ?
ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා මිත්‍රවරුනි......
ප්‍රශ්නයක් නෑ....කලකිරීමක් තියෙන්නේ.......
මගෙන් වෙන්න තියන දේ වුනේ නෑ..........
දැන් ඒක ගැන කතා කරල වැඩකුත් නෑ...සියල්ල සිදු වී අහවරය......
මම අර පිලාත් කලා වගේ අත් දෙක හෝදගන්නවා.....
මේ නිවරද මනුෂ්‍යයා ගේ ලේ වල පව මා පිට නොවේමැයි!!! ආමෙන්!!!
යූ ආර් රෝන්ග් මයි ෆ්‍රෙන්ඩ්.........ජොනී බට්ට;16789431 said:එක්කෝ අම්ම එක්ක වලියක්, එක්කෝ බිරින්දෑ එක්ක වලියක්, නැත්තම් ළමය ගැන පුරස්නයක්![]()

යූ ආර් රෝන්ග් මයි ෆ්‍රෙන්ඩ්.........
එකක්වත් නෙවෙයි.....
කලකිරීම.........
ක ල කි රී ම.. .... . . . .. . . . . .......................![]()
යූ ආර් රෝන්ග් මයි ෆ්‍රෙන්ඩ්.........
එකක්වත් නෙවෙයි.....
කලකිරීම.........
ක ල කි රී ම.. .... . . . .. . . . . .......................![]()
නෑ.....parana love eka neda ???
nethnam ne kiyanna

වරෙන් කේ...ජොනී බට්ට;16789472 said:
අනේ මන්ද බන් මට උබේ හරුප තේරෙන්නේ නෑ, මෙව්වා දැකල මටත් බොන්න හිතෙනවා
ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා මිත්‍රවරුනි......
ප්‍රශ්නයක් නෑ....කලකිරීමක් තියෙන්නේ.......
මගෙන් වෙන්න තියන දේ වුනේ නෑ..........
දැන් ඒක ගැන කතා කරල වැඩකුත් නෑ...සියල්ල සිදු වී අහවරය......
මම අර පිලාත් කලා වගේ අත් දෙක හෝදගන්නවා.....
මේ නිවරද මනුෂ්‍යයා ගේ ලේ වල පව මා පිට නොවේමැයි!!! ආමෙන්!!!
නෑ.....
ඒක ලව් එකක් නෙවෙයි......
බැදීමක්...........
මටත් හිතා ගන්න බැරි විදියේ බැදීමක්..............![]()
වරෙන් කේ...
තනියම බොනව කියන්නේ මරනව වගේ වැඩක්...........
තනියම දුමක් දානව කියන්නේ අපා දුකක්...........