යුගන්ධරය දෙදරීම

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ජීවිතේට අදුර ආවහම මීට අවුරුදු බර ගානකට කලින්තු හිටියෙ මේ මධු ඔඩමයා, දුම් වලල්ලයි තමා බන්ස්........
අද මම ඒ කලින් හිටපු ත්ත්වෙට ම වැටුණා...........:(

weri bessahama duka hithei beepu eka gena :(
 
Last edited:

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජීවිතේට අදුර ආවහම මීට අවුරුදු බර ගානකට කලින්තු හිටියෙ මේ මධු ඔඩමයා, දුම් වලල්ලයි තමා බන්ස්........
    අද මම ඒ කලින් හිටපු ත්ත්වෙට ම වැටුණා...........:(
    හැමෝටම නරක කාල එනවනෙ බොස්. අපිට උපදෙස් දෙන්න තරම් මොලයක් තියෙන කෙනෙක්ගෙ හිත අපි කොහොම හදන්නද :confused: පරණ යාලුවන්ටම ඒක කරන්න පුලුවන්නම් ඉතිං එහෙම වෙච්චාවේ:sorry:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අපේ ඔලුව මංඤන් කරලා ඌ බීල... හරිද මං අහන්නේ... කොටියම කාපිය:growl: :growl: :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝටම නරක කාල එනවනෙ බොස්. අපිට උපදෙස් දෙන්න තරම් මොලයක් තියෙන කෙනෙක්ගෙ හිත අපි කොහොම හදන්නද :confused: පරණ යාලුවන්ටම ඒක කරන්න පුලුවන්නම් ඉතිං එහෙම වෙච්චාවේ:sorry:
    පරණ යාළුවො තමා මේ....(ලව්)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ඔලුව මංඤන් කරලා ඌ බීල... හරිද මං අහන්නේ... කොටියම කාපිය:growl: :growl: :growl:

    තොට පිස්සුද ප්‍රශ්න වලට බොන්නේ ?
    ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා මිත්‍රවරුනි......
    ප්‍රශ්නයක් නෑ....කලකිරීමක් තියෙන්නේ.......
    මගෙන් වෙන්න තියන දේ වුනේ නෑ..........

    දැන් ඒක ගැන කතා කරල වැඩකුත් නෑ...සියල්ල සිදු වී අහවරය......
    මම අර පිලාත් කලා වගේ අත් දෙක හෝදගන්නවා.....

    මේ නිවරද මනුෂ්‍යයා ගේ ලේ වල පව මා පිට නොවේමැයි!!! ආමෙන්!!!
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා මිත්‍රවරුනි......
    ප්‍රශ්නයක් නෑ....කලකිරීමක් තියෙන්නේ.......
    මගෙන් වෙන්න තියන දේ වුනේ නෑ..........

    දැන් ඒක ගැන කතා කරල වැඩකුත් නෑ...සියල්ල සිදු වී අහවරය......
    මම අර පිලාත් කලා වගේ අත් දෙක හෝදගන්නවා.....

    මේ නිවරද මනුෂ්‍යයා ගේ ලේ වල පව මා පිට නොවේමැයි!!! ආමෙන්!!!

    roti wesi part 2 oba thuma wei da mehema gihin ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16789431 said:
    එක්කෝ අම්ම එක්ක වලියක්, එක්කෝ බිරින්දෑ එක්ක වලියක්, නැත්තම් ළමය ගැන පුරස්නයක් :confused::confused:
    යූ ආර් රෝන්ග් මයි ෆ්‍රෙන්ඩ්.........
    එකක්වත් නෙවෙයි.....
    කලකිරීම.........
    ක ල කි රී ම.. .... . . . .. . . . . .......................:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යූ ආර් රෝන්ග් මයි ෆ්‍රෙන්ඩ්.........
    එකක්වත් නෙවෙයි.....
    කලකිරීම.........
    ක ල කි රී ම.. .... . . . .. . . . . .......................:(

    අනේ මන්ද බන් මට උබේ හරුප තේරෙන්නේ නෑ, මෙව්වා දැකල මටත් බොන්න හිතෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16789472 said:

    අනේ මන්ද බන් මට උබේ හරුප තේරෙන්නේ නෑ, මෙව්වා දැකල මටත් බොන්න හිතෙනවා
    වරෙන් කේ...
    තනියම බොනව කියන්නේ මරනව වගේ වැඩක්...........
    තනියම දුමක් දානව කියන්නේ අපා දුකක්...........
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා මිත්‍රවරුනි......
    ප්‍රශ්නයක් නෑ....කලකිරීමක් තියෙන්නේ.......
    මගෙන් වෙන්න තියන දේ වුනේ නෑ..........

    දැන් ඒක ගැන කතා කරල වැඩකුත් නෑ...සියල්ල සිදු වී අහවරය......
    මම අර පිලාත් කලා වගේ අත් දෙක හෝදගන්නවා.....

    මේ නිවරද මනුෂ්‍යයා ගේ ලේ වල පව මා පිට නොවේමැයි!!! ආමෙන්!!!

    හා කෝ ..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නෑ.....
    ඒක ලව් එකක් නෙවෙයි......
    බැදීමක්...........

    මටත් හිතා ගන්න බැරි විදියේ බැදීමක්..............:(

    thamange kara ganna beri wuna deyak da ??
    oba thumage wife meka dakkoth moko wenne ??
    parana ewa gena thamath duk wena eka hari ne neda bandata passe ??
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වරෙන් කේ...
    තනියම බොනව කියන්නේ මරනව වගේ වැඩක්...........
    තනියම දුමක් දානව කියන්නේ අපා දුකක්...........

    ලග පාතක නෙවෙයිනේ කොලුවෝ, උබේ කලකිරීම වෙනුවෙන් අද රෑට මම දුමක් දාන්නම්