යුගන්ධරය දෙදරීම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක කියවන උන්ට...................


    මේක තමා කවියකින් බලාපොරොත්තු වෙන දේ.....
    එක එකා ඒක දකින්නේ තමන් ගේ අත්දැකීම් ඇසුරින්......
    ඒකට තමා විදිනවා කියන්නේ.............

    කවි වල තියෙන්න ඕන අන්න ඒක......
    අර කෙළමෝලෙන් කෙලිනව වගේ නෙවෙයි අදහස් ඉදිරිපත් කරන්න ඕන.....

    මම හිතන්නේ මගේ පළමු ව්‍යායාමය සාර්ථකයි...........
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේක කියවන උන්ට...................


    මේක තමා කවියකින් බලාපොරොත්තු වෙන දේ.....
    එක එකා ඒක දකින්නේ තමන් ගේ අත්දැකීම් ඇසුරින්......
    ඒකට තමා විදිනවා කියන්නේ.............

    කවි වල තියෙන්න ඕන අන්න ඒක......
    අර කෙළමෝලෙන් කෙලිනව වගේ නෙවෙයි අදහස් ඉදිරිපත් කරන්න ඕන.....

    මම හිතන්නේ මගේ පළමු ව්‍යායාමය සාර්ථකයි...........

    a wunata obathuma wage kenek eka paarata mehema wunahama nikan mokadda wage !!!
    habatama mokada wune ??
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මතුපිටින් නොපෙනුන හිතවත් කමක් තිබිලා තියනවා..
    ඉතා ළඟ ඇසුරක් තිබ්බ කෙනෙක් නං නෙවෙයි..
    නමුත් කිසි දවසක දුරින් හිටි බවක් නොදැනුන කෙනෙක්..
    මෙච්චර ලෙන්ගතුකමක් හිතේ තිබ්බද කියලා හිතිලා තියෙන්නේ අද වෙච්ච සිද්දියෙන් පස්සේ..
    හිතවත් අයෙක් විදිහට විය යුතු යුතුකමක් පැහැර හැරිලා තියනවා...
    අනිවාර්යෙන් කල යුත්තක් නොවුනත්, එය පැහැර හැරීම ගැන සැහෙන්න පසුතැවෙන, දුක් වෙන ආකාරයේ ලෙන්ගතු කමක්...


    කවුද මේ....... ?
     
    • Like
    Reactions: dath kimbula

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පේන්නෙ මේකෙන් ලියලා තියෙන්නෙ පරන කැච් එකකට.
    අද හෝ නුදුරු අතීතයේදී ඒකිව දැකලා තියෙනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ පරන කැච් එක සර්පයෙක් දශ්ට කරලා ඩව්න්ද පල්ලං ඉන්ටුද කොෆින් වත් ද :shocked: :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙලිපෝං කෝල් එක තමා හදිය කරලා තියෙන්නෙ.. ඒ කියන්නෙ ඒකි මැරිලා වෙන්න බෑ.. :no:
    වෙන මොකක් හරි සීන් එකක් :eek:
    ගිහිල්ලම අහ ගන්ඩ වෙනවා :nerd::nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යුගන්ධරය දෙදරීම.

    [FONT=&quot]මහා අසනියක්[/FONT]
    [FONT=&quot]දෙසවන පතිත වූ ලෙද[/FONT]
    [FONT=&quot]තෙළබනුව හඩ නගා[/FONT]
    [FONT=&quot]එපවත් දැන්වීය මට......[/FONT]

    [FONT=&quot]රැකගත යුතු වු නුඹ[/FONT]
    [FONT=&quot]රැක ගනු නොහැකි වූ බව[/FONT]
    [FONT=&quot]පසක් වන විට දි මට[/FONT]
    [FONT=&quot]බියෙන් සහ වේදනාවෙන්[/FONT]
    [FONT=&quot]දැවී හළු වී අහවරය නුඹ................[/FONT]

    [FONT=&quot]මධු ඔඩම පත්ලේ[/FONT]
    [FONT=&quot]දකිනා විට නුඹ රුව[/FONT]
    [FONT=&quot]ඇවිලේය යුගන්ධර ගිනි දැල්[/FONT]
    [FONT=&quot]හදවත බිදින රහසින්............[/FONT]

    [FONT=&quot]“පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ[/FONT]
    [FONT=&quot]එමතුද නොව සම් විනිවිද මස් විනිවිද යේ...........“[/FONT]1
    [FONT=&quot]නැත එය නොවේ.............[/FONT]

    [FONT=&quot]“එම්බා ධර්මපාලය,[/FONT]
    [FONT=&quot]තගේ පුතු මියේයැ, උහු දවා පියා අස්ථි රැගෙන ආමි....[/FONT]
    [FONT=&quot]නැත.....[/FONT]
    [FONT=&quot]පස් පවින් වැළකි අපේ පරපුරේ[/FONT]
    [FONT=&quot]අකල් මරණ නොමැත්තේයැ.........................“[/FONT]2
    [FONT=&quot]නැතැ...එය ද නොව...............[/FONT]

    [FONT=&quot]“මම තගේ වංශය ද[/FONT]
    [FONT=&quot]ස්ත්‍රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
    [FONT=&quot]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
    [FONT=&quot]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3

    [FONT=&quot]හිස නැවේ පහලට...[/FONT]
    [FONT=&quot]කදුළු බිදුවක් වැටෙයි හෙමිහිට.............[/FONT]


    1-සුදොවුන් මහරජාණන් සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ වෙත පුත්‍රස්නේහය පිළිබදව කියූ අඛ්‍යයන කාව්‍යය
    2-මහා ධර්මපාල ජාතකය
    3-ශුද්ධ වූ බයිබලය-උප්පත්ති කතාව

    [FONT=&quot]මේ එළකිරි අඩවිය තුල මා ලිය එළිදක්වන පළමු කාව්‍යයයි. අද දින සිදුවූ හද දෙදරවන තරම් කළකිරීමක් මෙය ට පාදක වී ඇත.[/FONT]
    [FONT=&quot]විදීම ඔබ සතුය.................
    [/FONT]

    උඹ මාර සාහිත්‍ය කරුවෙක්නේ බං... :D
    උඹට මොකක් හරි පොතක් ලියන්න තියෙන්නේ... :yes:
    නියම කවි ටිකක්... තව ලියලා දාපන්.. ආසයි කියවන්න.. :yes:


    (You must spread some Reputation around before giving it to dath kimbula again.)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මාතෘකාව දැක්කම මම හිතුවෙ මොකක් හරි කුනුහරුපයක් කියලා:P

     

    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    Man meka ada dakke... Mekama thama math hithuwe me kaviyen kiyanna uthsaha karala thiyenne... Kalekin me paththe awe ada thamayi... :yes:



    මතුපිටින් නොපෙනුන හිතවත් කමක් තිබිලා තියනවා..
    ඉතා ළඟ ඇසුරක් තිබ්බ කෙනෙක් නං නෙවෙයි..
    නමුත් කිසි දවසක දුරින් හිටි බවක් නොදැනුන කෙනෙක්..
    මෙච්චර ලෙන්ගතුකමක් හිතේ තිබ්බද කියලා හිතිලා තියෙන්නේ අද වෙච්ච සිද්දියෙන් පස්සේ..
    හිතවත් අයෙක් විදිහට විය යුතු යුතුකමක් පැහැර හැරිලා තියනවා...
    අනිවාර්යෙන් කල යුත්තක් නොවුනත්, එය පැහැර හැරීම ගැන සැහෙන්න පසුතැවෙන, දුක් වෙන ආකාරයේ ලෙන්ගතු කමක්...


    කවුද මේ....... ?