යුග_දෙකක්_අතර_වෙනස

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
Mahinda amu hora tamai. hebei den inna ayyath hoda horek..ape moda sinhalayo tika manindata arinna hitagena uva gedara yavva. den avilla inna eka eta deveni nehe.. hemedamath api tamai yako modayo.. nikan aparade maragannava.
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    amd40j.jpg
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...

    මම උඹත් එක්ක 100% ම එකයි. තව එකක්. කැබිනෙට් මණ්ඩලේ ඉන්න ඕන. ඒ ඒ විෂය පථයට ලංකාවේ ඉන්න හොඳම උගතා .( Dr or Prof) එහෙම නැතුව.
     
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...

    ඔන්න ඇත්ත. අනික තමයි මහින්ද මුලදී සුදුසු මිනිස්සු දැම්මට පසු කාලීනව මෙලෝ දෙයක් නොදන්න එවුන් ඉහල තනතුරු වලට පත් කරා. සජින් වාස් වගේ උන්. උන් ලංකාවේ ඉතුරු ප්‍රතිරූපයත් කෑවා. ඕව නැවැත්තුව නම් මහින්ද අදත් ජනාධිපති.
    අනික තමයි බටහිර රටවල් ප්‍රභාකරන් මරපු පලිය ගන්න හදද්දී මහින්ද ලස්සනට බැලන්ස් කරා. සිරියාවට,ඉරාකෙට වගේ ගහන්න තත්වයක් ගෙනාවේ නෑ. මොකද චීනෙට ලං උනා. ඒ හින්ද තමයි දෙවැනි පාර ඉන්දියාව ලංකාවට විරුද්ධව චන්දෙ දෙන්න කියල ඇමෙරිකාව කියද්දී ඉන්දියාව චන්දෙ දීමෙන් වැළකුණේ.(මානව හිමිකම් එකේදී). අන්තිමේදී ඔක්කොම ශේප් වේගෙන එද්දි වැරදි දෙකක් කරා. නුසුදුසු උන්ව ඉහල දැමීම සහ එස් බී වගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප උන උන්ව ලඟට ගැනීම. ඒ එක්කම කල දුටු කල වල ඉහ ගන්න හිටපු සුළු ජාතීන්ට චාන්ස් එක ආව.
    අදටත් ලංකාව ගැන පිට රට උන් පිළිගන්නේ සුළු ජාතීන්ගේ මතය. මොකද මෙහෙ සුළු උනාට ලෝකෙම බලද්දී අපි සුළුම සුළු ජාතියක්. දෙමල, මුස්ලිම් උන් ඉහලම තැන් වල ඉන්නේ. අදත් කෙරී අපිට හොඳයි කියන්නේ උන් රෙකමන්ඩ් කරොත් විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    වහල්ලුන්ගෙ තත්වෙ බලන්න එවල තියෙන්නෙ. ස්වාමියා ලගම රටට ආව අපිව බලන්න ආවේ නෑ කියල කන්කෙදිරිගාපු නිසා ගෙදර ඉන්න එකෙක් එව්ව. හෙට දිහාට කියයි අනික් උන් සපත්තු ලෙවකනකොට මේස් ගලවල මට කකුල ඉබින්න දුන්න කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    අංගුලිමාල;18289658 said:
    ඔන්න ඇත්ත. අනික තමයි මහින්ද මුලදී සුදුසු මිනිස්සු දැම්මට පසු කාලීනව මෙලෝ දෙයක් නොදන්න එවුන් ඉහල තනතුරු වලට පත් කරා. සජින් වාස් වගේ උන්. උන් ලංකාවේ ඉතුරු ප්‍රතිරූපයත් කෑවා. ඕව නැවැත්තුව නම් මහින්ද අදත් ජනාධිපති.
    අනික තමයි බටහිර රටවල් ප්‍රභාකරන් මරපු පලිය ගන්න හදද්දී මහින්ද ලස්සනට බැලන්ස් කරා. සිරියාවට,ඉරාකෙට වගේ ගහන්න තත්වයක් ගෙනාවේ නෑ. මොකද චීනෙට ලං උනා. ඒ හින්ද තමයි දෙවැනි පාර ඉන්දියාව ලංකාවට විරුද්ධව චන්දෙ දෙන්න කියල ඇමෙරිකාව කියද්දී ඉන්දියාව චන්දෙ දීමෙන් වැළකුණේ.(මානව හිමිකම් එකේදී). අන්තිමේදී ඔක්කොම ශේප් වේගෙන එද්දි වැරදි දෙකක් කරා. නුසුදුසු උන්ව ඉහල දැමීම සහ එස් බී වගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප උන උන්ව ලඟට ගැනීම. ඒ එක්කම කල දුටු කල වල ඉහ ගන්න හිටපු සුළු ජාතීන්ට චාන්ස් එක ආව.
    අදටත් ලංකාව ගැන පිට රට උන් පිළිගන්නේ සුළු ජාතීන්ගේ මතය. මොකද මෙහෙ සුළු උනාට ලෝකෙම බලද්දී අපි සුළුම සුළු ජාතියක්. දෙමල, මුස්ලිම් උන් ඉහලම තැන් වල ඉන්නේ. අදත් කෙරී අපිට හොඳයි කියන්නේ උන් රෙකමන්ඩ් කරොත් විතරයි.
    :yes::yes::yes::yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැහැ මචන් පළවෙනිම හේතුව බටහිර රටවල පදේට මහින්ද නැටුවේ නැහැ .හැමදාම උනේ කොටින් පැරදීගෙන එනකොට බටහිර රට වල බලපෑමට ලංකාවේ ඉන්න ජනාදිපති යුද්දේ නතර කරනවා ..ඊට පස්සේ සාම sakacha ..ඒ කාලේදී දුර්වල වෙලා ඉන්න කොටි ආයේ බලවත් වෙනවා..ඊට පස්සේ ආයෙමත් යුද්දේ ...කවදාවත් මේක නතර උනේ නැහැ ..හිගන්නාගේ තුවාලේ වගේ ..අන්තිම මොහෙතෙත් කොහොම හරි බැලුවේ ප්‍රබහකරන් පන පිටින් බේර ගන්න ...ඒත් එහෙම උනේ නැහැ ...ඒක නිසා මහින්ද එක්ක ටරහයි ..මහින්දව කොහොම හරි කොටු කරන්න බැලුවේ ..එක නිසාම නිතැතින්ම මහින්ද වෙන බටහිර විරෝධී රටවල් වලට කිට්ටු උනා ..ඒක තමයි ඇත්ත ..

    හැබැයි පස්සේ මහින්ද බලය නිසා ඉදිමෙන්න ගත්තා ..අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ ..යුද්දේ දිනපු නිසා මිනිහා කරන හැම ජරා වැඩක්ම මිනිස්සු අනුමත කරයි කියලා හිතුවා ..ක්‍රමයෙන් ඒකාදිපති පාලනයක් ගෙනාවා ...ඒකට විරුද්ද වෙන උන්ගේ කටවල් වැහුවා ..එහෙම නැත්නම් මරල දැම්මා ..මහින්දව එලවන්න බලන් හිටපු බටහිර බලවේග වලට මේක හොද අවස්තවක් උනා ..උන් මේකෙන් උපරිම ප්‍රයෝජන අරන් මහින්දව එලවල MY 3 ජනාදිපති කලා ..ඒක තමයි උනේ ...ඇත්තටම මේක පිටිපස්සේ බටහිර කුමන්ත්රණයක් තියෙනවා ..හැබැයි සම්පුර්ණ වැරැද්ද බටහිර රටවල නෙමෙයි ..මහින්දගේ ..මහින්ද තමයි ඉල්ලගෙන කෑවේ ..මිනිස්සු ගැන හිතල බඩු අඩු කලා නම් හොරා කන උන් අල්ලලා හිරේ දැම්ම නම් මොකා කුමන්ත්රණය කලත් මහින්ද පරද්දන බැරුව යනවා ..හැබයි උනේ ඒක නෙමෙයි..

    මම නම් කියන්නේ මේ රටට එකදිපති පාලනයක් ඕනි ..හැබැයි ඒක මේ රටට හිතකර අහිංසක මිනිසුන්ට හානියක් නොවන දෙයක් වෙන්න ඕනි...

    උබ හරියටම කියල තියෙනවා බන් ...
    හැබැයි මේ රටට එකාදිපති පාලනයක් ඕනේ ... අනිවා .. නැත්තන් තව ආත්ම ගානකට අපිට මේ දේශපලානේ ඉන්න හොරු ටික පන්න ගන්න බෑ ... එත් අවුල තියෙන්නේ එහෙම පාලනෙකට සුදුසු මිනිස්සු ඉන්නවද කියන එක ... සමහර දේවල් ප්‍රයෝගික නෑ බන් !
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    adatath wenne baiyoi toyoi kiyala moda minissu tika depattakata wela..habai desapaluwo ekata bothale gahanne...minissunta penna boruwata kela gannawa..habai tamil ang muslim politicians la hama anduwenma waraprasada aragena unge jatiyata wada karanawa...