යුතනෙසියා (Euthanasia) නොහොත් 'අනායාස මරනය'

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    යුතනෙසියා (Euthanasia) නොහොත් 'අනායාස මරනය'

    euthanasiabypsychephagi.jpg


    ලියන්න හෙතුව - දන්න කෙනෙක් ජීවිතාදාරක යන්ත්‍රයක ඉදල මැරුන.

    මෙක හරිද වැරදිද කියන එකට උත්තර නෑ.
    ඒත් machine එකේ ඉන්න මිනිහ කවද උනත් මැරෙනව. ඉතින් ඇයි තවත් තියන් ඉන්නෙ?

    ලංකාවෙ නීතියට අනුව මේක වැරැද්දක් ද කොහෙද. සියදිවි හානිකරගැනීම වැරැද්දක්, එක ලියලම තියනව. මේක නෑ

    Machine එකේ ඉන්න කෙනාට සිහි තිබුනොත් එයාට කියන්න බෑ ඔක off කරල දාන්න කියල. එක්කො දොස්තර තිරනය කරන්න වෙනව, නැත්නන් සිහි නැතිවෙනකන් ඉන්න වෙනව. සිහි තිබුනෙ නැත්තන් ඒත් කෙලිය. මොකද කවුද මරනයට වග කියන්නෙ, කාගෙ තීරනයක් ද ඒක..
    මෙ තීරනය ගන්න කෙනා හරිනන් මැරෙන්න ඉන්න කෙනාව නියොජනය කරන්න ඔන. ඒ කියන්නෙ ගන්න තිරනය මැරෙන්න ඉන්න කෙනා ගන්න තීරනයට සමානයි. කෙලවරෙ තියෙන්නෙ සියදිවි නසාගැනීමම තමයි.

    'මම සතුන් නොමරමි' කියන බුද්ධාගමට අනුවත් 'ජිවිතයට එරෙහි වරදක්' නිසා ක්‍රිස්තියානියට අනුවත් 'මොහොම්මද් තුමාගෙ ආශිර්වාදය' නොලැබෙන නිසා ඉස්ලාම් ආගමට අනුවත් මෙක බරපතල වරදක්. ඒත් නොකර බෑ.

    ඉතින් මොකද කරන්නෙ?
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    †•иοмаĐ•† said:
    8-Law Dahamata anuva katayuthu karala,
    Pin Daham karala (Pow kara athi ne dan),
    Givath veeme waradda karala..........
    hmmmmmm
    Aluth life ekakta yanna wenava mona karannada? :)


    ජීවත් වීමම වැරද්දක් නන් මැරේන එක හොදයි නෙ මචන්,

    ඇය් මේ එකත් තහනම් කරල.. ??

    පසුවට - කරපු පව් ටික ඉවර වෙනකන් මැරෙන්න දෙන්න හොද නෑ වගේ එකක් මට හිතෙනව..


    :)