යුදබිමේ දෙවොල.....YudaBime Devola......

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    යුද්ධයේ කුරිරු බව හමුවෙ බිද වැටුණු ඔවුනගේ සිතුත් මේ වගේම වෙන්න ඇති නේද ??
    හිතන්න බල කරපු නිර්මාණයක්......
     
    samajayata aluth paniwidayak gena yana apuru nirmanayak........
    eda unu sel uddaya nisa...unu dewal walin eka abiththak tharamwath kisiwak sidu nowii.kithunu dhahamata.ha anekuth wesiyanta wedum pidum kiriimata ethiri wiima api labapu bhagayak...:D

    hoda arthawath paniwidayak me nirmanayen samajayata denna uthsaha krala thiyenawa.:D
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    බොහොම අපුරුවට කුරිරු යුද්ධයේ ව්‍යසනය ඔබ මෙම නිර්මානය තුලින් අපේ හිත් තුලට කා වද්දනවා...

    දෙවියන් පවා කුරිසියෙන් ගලවා අල්තාරය මත හොවන්නට සමත්වූ මුනිස්සමට අනේක වාරයක් බිලිවූ අහිංසක මිනිසුන් ගැන කිනම් කථාද??

    සාර්ථක සමාජ මෙහෙවරක් හා ජනතා දැනුවත් කිරීමක්...

    ow...hamoma liyana yuddaya wenath konayakin dakinnai mata oni kale....

    hama deyak tulama awasana washayen itiri wenne sathyaya pamanak bawai mata kiyanna oni ....

    sahodarayata stooti....
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    samajayata aluth paniwidayak gena yana apuru nirmanayak........
    eda unu sel uddaya nisa...unu dewal walin eka abiththak tharamwath kisiwak sidu nowii.kithunu dhahamata.ha anekuth wesiyanta wedum pidum kiriimata ethiri wiima api labapu bhagayak...:D

    hoda arthawath paniwidayak me nirmanayen samajayata denna uthsaha krala thiyenawa.:D

    stooti malli...mama hitanne kavi liyana hamogema podu wagakeemak samajayata paniwudayak dena eka.....:)