යුදමය_අවස්ථාවකදී_දකුණු_කොරියාවේ_රැකියාව&

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මාත් එක්ක කතා කරපු ඉකොනොමිස්ට් එකෙක් මෙහෙම කතාවක් කිව්වා මචන්. ට්‍රම්ප්කාරයා පෙන්ස් හරහා වෙනම ගේමක් කරන්න යනවලු. ඒක සාර්තක උනොත් චයිනීස් ඉකොනොමි එක වැටෙනවාලු මේ සීන් එක නිසා. ඒකට ජපානෙ සප් එක දෙනවලු. මෙතන දැන් තියෙන්නේ නියුක් ටෙස්ට් වලට් වඩා ඉකොනොමි ගේමක් වගේ. උතුරු කොරියාව හාවා කරලා චයිනගේ ඒශියා බිස්නස් කඩන්න වගේ යන්නේ යුද්දයක් අවුලලා.

එක නම් වෙන්න පුළුවන්..චිනේ ලෝකේ බලවතා වෙන්නේ ඉකොනොමි එකෙන් කියලා හැම රටම දැන් දන්නවනේ :dull:

එත් උතුරු කොරියාව නම් මලාට මුලින් ගහන්නේ නැහැ..මොකද උන්ගේ ලග ඔය කියන තරම් බඩුත් නැහැ ඇත්තටම ගහන්න :baffled::baffled:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    :(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාත් එක්ක කතා කරපු ඉකොනොමිස්ට් එකෙක් මෙහෙම කතාවක් කිව්වා මචන්. ට්‍රම්ප්කාරයා පෙන්ස් හරහා වෙනම ගේමක් කරන්න යනවලු. ඒක සාර්තක උනොත් චයිනීස් ඉකොනොමි එක වැටෙනවාලු මේ සීන් එක නිසා. ඒකට ජපානෙ සප් එක දෙනවලු. මෙතන දැන් තියෙන්නේ නියුක් ටෙස්ට් වලට් වඩා ඉකොනොමි ගේමක් වගේ. උතුරු කොරියාව හාවා කරලා චයිනගේ ඒශියා බිස්නස් කඩන්න වගේ යන්නේ යුද්දයක් අවුලලා.

    matath ohoma kathawak ahuna ban. china gatayakata hira karanna lu hadanne.

    unge thiyenne economic power eka witharai. eka nathi una kiyanne un anathai

    chinunge oya kiyana tharam militory power ekakuth na man hithanne.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මෝඩ උද්දච්ච පාලනය නිසා මිනිස්සු තමයි විදවන්නේ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    matath ohoma kathawak ahuna ban. china gatayakata hira karanna lu hadanne.

    unge thiyenne economic power eka witharai. eka nathi una kiyanne un anathai

    chinunge oya kiyana tharam militory power ekakuth na man hithanne.
    මාත් හිතන්නේ ට්‍රම්ප්කාරයා හදන්නේ චීන ඉකොනොමි එකට කෙලවන්න. චයිනා උන්ට ඉකො වැටුනොත් නම් ගොඩ යාමක් නැ,
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Ochchara nahinna one na ban bin laden wa maruwa wage seal team ekak dala kim kotaawa marewwanam ithuru kukko tika sudu kodi wanaagana ei danagaagana :rofl:

    North Korian un balagena idi unge rata avilla lokkawa marankan:rofl::rofl:
    seal team ekak danawa kiyanne magic karanna puluwanda unta
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    North Korian un balagena idi unge rata avilla lokkawa marankan:rofl::rofl:
    seal team ekak danawa kiyanne magic karanna puluwanda unta

    unta kiya kiya enawada ban :lol:
    dan US unge technology hatiyata unge high altitude spy plane ekakata thuwakkuwak hai karala kim kota choo danna eliyakata pahaliyakata bassath deela adinna puluwan athi unta one nam. waliyak awilenakan unuth inne:(