යුදහමුදාව තුළින් බලවත් පිළිකුලක් සහ විරෝ

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබේ ආගම මොකක්ද කියලා දන්නේ නෑ..ඒත් සිංහල බුද්ධාගමේ මිනිස්සු පිදිය යුත්තන් පුදනවා..ඒකට ඔය යුනිෆෝම්,ටයි පටි වැදගත් නැහැ.තේරුනාද මන්දා..:oo:
    හැම හුත්තටම ආගම ගාවගන්න එපා ඕයි.. ඕක තමයි විසාසෙට මුල
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ලොල් වද පොනිලට බල්ලෙක්වත් වදින් නැති නිසා unp බැල්ලියන්ට හොදටම රිදිල.පිදිය යුත්තාට පුදන එක සිංහල සිරිතක්. මේ සිද්දියට දේශපාලනය ගාවගෙන unp නරි ටික හූ තියනවා. ඔන්න නියම දේශපාලන පලිගැනීම්. පොනිලාවත් හිටන්වත් කියන්නේ පුදන්න ඕන එවුන් නෙවි. පහුගිය කාලේ කරපුවයි දැන් කරන ඒවයි බලද්දී ඕන කෙනෙක්ට ඒවා තේරෙනවා.

    13177875_1047656775296060_6959742193585666983_n.jpg


    13139157_1047656495296088_1381372196688683521_n.jpg


     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    aNE YAKO BALEN WANDAWAGENA NA A MINISSUNGE HITHE THIYENA GARUTHWETA A DE KALE, ANIKA A MANUSSAYA WADIHITIYEK WANDA KIYAKLA PAU SIDDA WENNE NA.. YAHALAPAN UN KARANA EWATA ARMY MINISSUNGE HITHE LOKU SATHUTAK ATI NEDA...
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    කිසිම හමුදාවක් කිසිම දේශපාලන නායකයෙක් ඉදිරියේ වැද වැටෙන එක හමුදාවට හැලුවක්.. හැබැයි මෙතන යුද හමුදා යුනිෆොම් එක නැනේද? එහෙමනම් ඒක පෞද්ගලිකයි..
    :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන කතා යුධ හමුදාවට කීර්තියක්,තොප්පිගල කැළයක් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්,ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්.:yes:





    :yes::yes::yes::yes::yes::yes::yes:


    giphy.gif
     

    waligamaya

    Well-known member
  • එන්ගලන්තේ රැජිනිට පමනයි ලොකේ එහෙම බලයක් තියෙන්නේ. රැජිනිට ඔනා වෙලාවක පුලුවන් ලොකේ ඔනැ රටකට එරෙහිව යුද ප්‍රකාශ කරලා හමුදාව යවන්න.. ඒක එන්ගලන්තේ අගමැතිට කරන්න බැ.. තමන්ට හිතුන නිසා එහෙම කරන්න පුලුවන් රැජිනිට විතරයි.. දේශපාලන නායකයෙකුට හිතුන පමනින් හමුදාවක් රටක් හො ප්‍රදේශයක් ආක්‍රමනය කරන්න යවන්න හො ආක්‍රමනය කරමින් පවතින යුද්දයක් නවතන්න බැ.. එහෙම බලයක් එක පුද්ගලයෙකුට නොදී තියෙන්නෙම ඔය උබ කිව්ව හිතුමතේ වැඩ කරන එක නවත්තන්න. එහෙම බලයක් කාටහරි තිබුනානම් ඌට හිතෙන හිතෙන වෙලාවට හමුදාව යවලා ඔනා කුප්ප වැඩක් කලහැකි නෙව.. ඒක වලක්වන්නයි ඒ බලය පාර්ලිමේන්තුවට හො සෙනෙට් සබාවට දීලා තියෙන්නේ. එතන ගන්න තීන්දුව දේශපාලනික අත පෙවීමක් නෙමෙයි.. මොකද එකෙක් නෙමෙයි තීන්දුව ගන්නේ.. ඒ ගන්න තීන්දුව සෙනෙට් සබාව හො පාර්ලිමේන්තුව වෙනුවෙන් කමාන්ඩර් ඉන් චීෆ්ට ප්‍රකාශ කිරීම කරන්නේ රටේ නායකයා.. ඒකයි වෙන්නේ..



    මචන් තායිලන්තේ රජ්ජුරුවන්ටත් පුළුවන් හමුදාවට ඕන වෙලාවක එන දෙන්න. තායි හමුදාව පාලනය කරන්නේ එහෙ රජු


    කෙහ්ද මේක කීවට උබට බලනේ නැනේ දැන්
     

    waligamaya

    Well-known member
  • සාමාන්යෙන් ලංකාවේ ප්‍රභූ ආරක්ෂාවට ඉන්න හමුදා පොලිස් කැටිය කාලයක් යනකොට තමන්ගේ සිමියගේ සුවච කීකරු ගෝලයෝ වෙනවා එක මහින්ද, චන්ද්‍රික, ප්ර්මදාස කියල නැ උන්ගව ඉන්න ආරක්ෂකයෝ ඔවුන්ගේ දඩ බල්ලෝ වෙනවා. එකට ඔවුන්ගේ පවුල්වලට හොද සැලකිලි ලැබෙනවා. ඔය ප්‍රභූ ආරක්ෂක අනශවල ඉනන උන්ගේ කරලා අනිත් සේවලුන්ට වගේ නෙවෙයි ගොදර සැලකුම් ලැබෙනවා. එකයි ඔවුන් ඔහොම හැසිරෙන්නේ. චද්රික ගව හිටිපු උනුත් ඒකිට වද වැඩෙනව. ප්‍රේමදාස හව හිටපු උනුත් එහෙම තමයි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එන්ගලන්තේ රැජිනිට පමනයි ලොකේ එහෙම බලයක් තියෙන්නේ. රැජිනිට ඔනා වෙලාවක පුලුවන් ලොකේ ඔනැ රටකට එරෙහිව යුද ප්‍රකාශ කරලා හමුදාව යවන්න.. ඒක එන්ගලන්තේ අගමැතිට කරන්න බැ.. තමන්ට හිතුන නිසා එහෙම කරන්න පුලුවන් රැජිනිට විතරයි.. දේශපාලන නායකයෙකුට හිතුන පමනින් හමුදාවක් රටක් හො ප්‍රදේශයක් ආක්‍රමනය කරන්න යවන්න හො ආක්‍රමනය කරමින් පවතින යුද්දයක් නවතන්න බැ.. එහෙම බලයක් එක පුද්ගලයෙකුට නොදී තියෙන්නෙම ඔය උබ කිව්ව හිතුමතේ වැඩ කරන එක නවත්තන්න. එහෙම බලයක් කාටහරි තිබුනානම් ඌට හිතෙන හිතෙන වෙලාවට හමුදාව යවලා ඔනා කුප්ප වැඩක් කලහැකි නෙව.. ඒක වලක්වන්නයි ඒ බලය පාර්ලිමේන්තුවට හො සෙනෙට් සබාවට දීලා තියෙන්නේ. එතන ගන්න තීන්දුව දේශපාලනික අත පෙවීමක් නෙමෙයි.. මොකද එකෙක් නෙමෙයි තීන්දුව ගන්නේ.. ඒ ගන්න තීන්දුව සෙනෙට් සබාව හො පාර්ලිමේන්තුව වෙනුවෙන් කමාන්ඩර් ඉන් චීෆ්ට ප්‍රකාශ කිරීම කරන්නේ රටේ නායකයා.. ඒකයි වෙන්නේ..

    උඹ කියන එක තියරියක් විදියට හරි ඇති බන්. එත් මමත් හිතන්නෙ විධායක බල තල තියෙන එකාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෑත කාලෙ උදාහරණයක් අරන් බලපන්. හැමෝම විරුද්ද උනත් රනිල ETCA අත්සන් කරනව. එත් ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙනවනම් එහෙම කරන්න පුලුවන්ද? ඔයවගේ තීරණ ගන්නකොට බලපෑම කරන්න පුලුවන්නම් විධායක ජනාධිපති කරමේ අහෝසි කරපු එක අපරාදෙ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උඹ කියන එක තියරියක් විදියට හරි ඇති බන්. එත් මමත් හිතන්නෙ විධායක බල තල තියෙන එකාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෑත කාලෙ උදාහරණයක් අරන් බලපන්. හැමෝම විරුද්ද උනත් රනිල ETCA අත්සන් කරනව. එත් ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙනවනම් එහෙම කරන්න පුලුවන්ද? ඔයවගේ තීරණ ගන්නකොට බලපෑම කරන්න පුලුවන්නම් විධායක ජනාධිපති කරමේ අහෝසි කරපු එක අපරාදෙ.

    විධායකය අහෝසි කරලා නෑ බන්. හිටං කාරයා ඒකෙන් වැඩක් ගන්න දන්නේ නෑ. පොනිලගේ ලනුව ගිලලා ජනාධිපති උනාට උ දන්නේ නෑ මොකක්ද ජනාධිපතිගේ කාර්යභාරය කියලා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යුද හමුදාවක් විවේචනය කරන්න දේශපාලක්යන්ට අයිතිය තියනවා.. ඒක වෙනම කාරනාවක්.. නමුත් යුද හමුදාවට බැ තමන්ගේ කීර්තිය තමන් විසින් කෙලව ගන්න.. උබට එකෙක් පොන්නයා කියලා බැන්නම ඒකයි උබම මම පොන්නයෙක් කියලා කියන එකයි එක නැ නේද මිත්‍රයා..
    :D:D:D:D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නොදන්නා කමට අහන්නේ.. මුලින්ම කියන්න ඕනි
    මේ අහන්න යන දෙයින් අපහාසයක් , හිත රිදවීමක් වෙනවා නම් සමාවෙන්න.

    මචන් ඔය පොලිසියේ, හමුදාවේ එහෙම ඉන්නේ Train කරපු බල්ලෝ. ඔය බෝම්බ අල්ලන,
    මිනීමරුවෝ අල්ලන කට්ටිය.. එහෙම බල්ලොන්ටත් rank තියෙනවනේ. එතැනදී කොස්තාපල් (මිනිසා)
    ඊට උඩ නිලයක ඉන්න බල්ලෙක් (සතා) ට සැලුට් කරන්න ඕනිද..

    නොදන්නා කමට ඇහුවේ.. :sorry::sorry::sorry:

    අධිකාරියට පත් කරොත් තමයි සැලියුට් කරන්න ඕන .මම දන්න තරමින් සත්තු අධිකාරියට පත් කරන්නෙ නෑ.වාහන ,නැව් නම් අධිකාරියට පත් කරනව.ඒවට සැලියුට් කරන්න ඕන .අපේ ආමි එකේ ඉන්නව අලි පැටියෙක් .රෑන්ක් එක සාජන්ට් මේජර්.කැඩෙට් කරපු උන් දන්නව ඇති.පහල රෑන්ක් වල උන් ඌට කතා කරනව ඇත්තෙ සර් කියල :P
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    එහෙම උබට ඔනා ඔනා හැටියට ජාත්යන්තර මිලිටරි නීති හදන්න බැ.. එහෙනම් ඔය හමුදාවේ කලිසම් ගලවලා උබට ගැලපෙන ඇදුමක් අන්දවලා රැන්කින්වලට උබට කැමති නම් දාගනින්. ෆීල්ඩ් මශල්, කර්නල්, ජෙනරල් වගේ නම් නැතුව, උබලගේ ඒ කිව්ව සන්ස්කෘතික නම් දාගනින්..

    Well Said

    Hama ekatama jatiya agama deshapalane gawa ganna mee harak ban

    :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,683
    113
    Auckland
    සාමාන්යෙන් ලංකාවේ ප්‍රභූ ආරක්ෂාවට ඉන්න හමුදා පොලිස් කැටිය කාලයක් යනකොට තමන්ගේ සිමියගේ සුවච කීකරු ගෝලයෝ වෙනවා එක මහින්ද, චන්ද්‍රික, ප්ර්මදාස කියල නැ උන්ගව ඉන්න ආරක්ෂකයෝ ඔවුන්ගේ දඩ බල්ලෝ වෙනවා. එකට ඔවුන්ගේ පවුල්වලට හොද සැලකිලි ලැබෙනවා. ඔය ප්‍රභූ ආරක්ෂක අනශවල ඉනන උන්ගේ කරලා අනිත් සේවලුන්ට වගේ නෙවෙයි ගොදර සැලකුම් ලැබෙනවා. එකයි ඔවුන් ඔහොම හැසිරෙන්නේ. චද්රික ගව හිටිපු උනුත් ඒකිට වද වැඩෙනව. ප්‍රේමදාස හව හිටපු උනුත් එහෙම තමයි.

    :yes::yes::yes::yes:

    :lol::lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දට සිස්නයක් තිබුනා නම වහාම මේ සොල්දාදුවො ටික එයාට වදින එක නවත්තලා ඒ ගහපු ෆොටෝස් ෆේස්බුක් එකේ දාන එක නවත්තන්න තිබුනා. මෙයාල ආන්ඩුවේ සල්ලි වලින් පඩි අරගෙන ආන්ඩුවේ සල්ලි නාස්ති කරලා මහින්දට එව්වේ ආරක්ෂාවක් දෙන්න.එහෙම එවපු අයව මේ වගේදේවල් වලට දා ගත්ත එක වැරදී.ලංකාවේ ආමි කාර්යො සැලියුට් ගහන එකදන්නේ නෑ.පුක බිම උලාගෙන වදින්න තමයි දන්නේ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පහුගිය සිංහල අවුරුද්දක්දා.....
    රටේ විධායක ජනාධිපති මැදමුලනදී කතානයකට බුලත් දීලා වැන්දා!!!
    නෑ!! නෑෑ!! මල්ලි මැදමුලනදී ලොකු අයියට
    බුලත් දීලා වැන්දා!!!

    කොයිකද හරි??

    දේශපාලනේ සහ අපේ සිංහල සංස්කෘතිය, සාරධර්ම අතර ගැටුමක් ඇයි??
     

    Similar threads