උබේ ආගම මොකක්ද කියලා දන්නේ නෑ..ඒත් සිංහල බුද්ධාගමේ මිනිස්සු පිදිය යුත්තන් පුදනවා..ඒකට ඔය යුනිෆෝම්,ටයි පටි වැදගත් නැහැ.තේරුනාද මන්දා..![]()
හැම හුත්තටම ආගම ගාවගන්න එපා ඕයි.. ඕක තමයි විසාසෙට මුල
උබේ ආගම මොකක්ද කියලා දන්නේ නෑ..ඒත් සිංහල බුද්ධාගමේ මිනිස්සු පිදිය යුත්තන් පුදනවා..ඒකට ඔය යුනිෆෝම්,ටයි පටි වැදගත් නැහැ.තේරුනාද මන්දා..![]()
කිසිම හමුදාවක් කිසිම දේශපාලන නායකයෙක් ඉදිරියේ වැද වැටෙන එක හමුදාවට හැලුවක්.. හැබැයි මෙතන යුද හමුදා යුනිෆොම් එක නැනේද? එහෙමනම් ඒක පෞද්ගලිකයි..

අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන කතා යුධ හමුදාවට කීර්තියක්,තොප්පිගල කැළයක් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්,ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්ව කතා යුධ හමුදාවට කීර්තියක්.
එන්ගලන්තේ රැජිනිට පමනයි ලොකේ එහෙම බලයක් තියෙන්නේ. රැජිනිට ඔනා වෙලාවක පුලුවන් ලොකේ ඔනැ රටකට එරෙහිව යුද ප්‍රකාශ කරලා හමුදාව යවන්න.. ඒක එන්ගලන්තේ අගමැතිට කරන්න බැ.. තමන්ට හිතුන නිසා එහෙම කරන්න පුලුවන් රැජිනිට විතරයි.. දේශපාලන නායකයෙකුට හිතුන පමනින් හමුදාවක් රටක් හො ප්‍රදේශයක් ආක්රමනය කරන්න යවන්න හො ආක්රමනය කරමින් පවතින යුද්දයක් නවතන්න බැ.. එහෙම බලයක් එක පුද්ගලයෙකුට නොදී තියෙන්නෙම ඔය උබ කිව්ව හිතුමතේ වැඩ කරන එක නවත්තන්න. එහෙම බලයක් කාටහරි තිබුනානම් ඌට හිතෙන හිතෙන වෙලාවට හමුදාව යවලා ඔනා කුප්ප වැඩක් කලහැකි නෙව.. ඒක වලක්වන්නයි ඒ බලය පාර්ලිමේන්තුවට හො සෙනෙට් සබාවට දීලා තියෙන්නේ. එතන ගන්න තීන්දුව දේශපාලනික අත පෙවීමක් නෙමෙයි.. මොකද එකෙක් නෙමෙයි තීන්දුව ගන්නේ.. ඒ ගන්න තීන්දුව සෙනෙට් සබාව හො පාර්ලිමේන්තුව වෙනුවෙන් කමාන්ඩර් ඉන් චීෆ්ට ප්‍රකාශ කිරීම කරන්නේ රටේ නායකයා.. ඒකයි වෙන්නේ..

උඹ කියන එක තියරියක් විදියට හරි ඇති බන්. එත් මමත් හිතන්නෙ විධායක බල තල තියෙන එකාට ඕන දෙයක් කරන්න පුළුවන්. මෑත කාලෙ උදාහරණයක් අරන් බලපන්. හැමෝම විරුද්ද උනත් රනිල ETCA අත්සන් කරනව. එත් ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙනවනම් එහෙම කරන්න පුලුවන්ද? ඔයවගේ තීරණ ගන්නකොට බලපෑම කරන්න පුලුවන්නම් විධායක ජනාධිපති කරමේ අහෝසි කරපු එක අපරාදෙ.
යුද හමුදාවක් විවේචනය කරන්න දේශපාලක්යන්ට අයිතිය තියනවා.. ඒක වෙනම කාරනාවක්.. නමුත් යුද හමුදාවට බැ තමන්ගේ කීර්තිය තමන් විසින් කෙලව ගන්න.. උබට එකෙක් පොන්නයා කියලා බැන්නම ඒකයි උබම මම පොන්නයෙක් කියලා කියන එකයි එක නැ නේද මිත්‍රයා..

නොදන්නා කමට අහන්නේ.. මුලින්ම කියන්න ඕනි
මේ අහන්න යන දෙයින් අපහාසයක් , හිත රිදවීමක් වෙනවා නම් සමාවෙන්න.
මචන් ඔය පොලිසියේ, හමුදාවේ එහෙම ඉන්නේ Train කරපු බල්ලෝ. ඔය බෝම්බ අල්ලන,
මිනීමරුවෝ අල්ලන කට්ටිය.. එහෙම බල්ලොන්ටත් rank තියෙනවනේ. එතැනදී කොස්තාපල් (මිනිසා)
ඊට උඩ නිලයක ඉන්න බල්ලෙක් (සතා) ට සැලුට් කරන්න ඕනිද..
නොදන්නා කමට ඇහුවේ..

එහෙම උබට ඔනා ඔනා හැටියට ජාත්‍යන්තර මිලිටරි නීති හදන්න බැ.. එහෙනම් ඔය හමුදාවේ කලිසම් ගලවලා උබට ගැලපෙන ඇදුමක් අන්දවලා රැන්කින්වලට උබට කැමති නම් දාගනින්. ෆීල්ඩ් මශල්, කර්නල්, ජෙනරල් වගේ නම් නැතුව, උබලගේ ඒ කිව්ව සන්ස්කෘතික නම් දාගනින්..

සාමාන්යෙන් ලංකාවේ ප්‍රභූ ආරක්ෂාවට ඉන්න හමුදා පොලිස් කැටිය කාලයක් යනකොට තමන්ගේ සිමියගේ සුවච කීකරු ගෝලයෝ වෙනවා එක මහින්ද, චන්ද්‍රික, ප්ර්මදාස කියල නැ උන්ගව ඉන්න ආරක්ෂකයෝ ඔවුන්ගේ දඩ බල්ලෝ වෙනවා. එකට ඔවුන්ගේ පවුල්වලට හොද සැලකිලි ලැබෙනවා. ඔය ප්‍රභූ ආරක්ෂක අනශවල ඉනන උන්ගේ කරලා අනිත් සේවලුන්ට වගේ නෙවෙයි ගොදර සැලකුම් ලැබෙනවා. එකයි ඔවුන් ඔහොම හැසිරෙන්නේ. චද්රික ගව හිටිපු උනුත් ඒකිට වද වැඩෙනව. ප්‍රේමදාස හව හිටපු උනුත් එහෙම තමයි.