යුද්දෙ කරපු සියල්ලන්ම එකට සිටිය යුතුයි…!
ශ්‍රී ලංකා රජය මේ කළේ එසේ මෙසේ යුද්ධයක් නෙමෙයි. ඇමෙරිකාවටවත් කරන්න බැරි වුණු යුද්ධයක්. ඒ හින්දා යුද්දෙට සම්මාදම් වුණ දේශපාලකයනුයි, හමුදා නිලධාරිනුයි එකට සිටිය යුතු අවස්ථාවක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ගාල කඩාගෙන ගාලෙන් වෙන් වෙලා යන එකා විනාශ වෙනවා. දැන් බටහිර ගැති බවින් මිදුනට පස්සේ අන්තර්ජාතික කුමන්ත්‍රණ වැල නොකැඩී එනවා. නැවතත් ශ්‍රී ලංකාව බටහිර ගැති රටක් බවට නැවතත් පත් කරන්නට නැවත නැවතත් මේ කුමන්ත්‍රණ එනවා.
කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ මරල දාන්න ඇමෙරිකාවෙ සී.අයි.ඒ. එක 669 වතාවක් උත්සාහ කළා. ඒ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හතුරන් සමග නිදාගන්න විතරක් කවුරුවත් ලෑස්ති වෙන්න එපා. නැගී එමින් පවතින ශක්තිමත් ශ්‍රී ලාංකීය පදනම නැවතත් බිඳ දැමීමට බටහිරයන් විසින් සිදු කරන තවත් කුමන්ත්‍රණයක් දැන් එළි වෙමින් තිබෙනවා. ජාතියේ අවාසනාවට මේ කුමන්ත්‍රණයට ජාතිය ගලවා ගැනීමට උර දුන් අයත් එක් වී සිටීම කණගාටුවට කරුණක්. ඔවුන්ට යථාර්තය පැහැදිලි කර දීම තමයි මේ අවස්ථාවේ වඩාත්ම වැදගත් වන්නේ.