යුද්දේ දිනපු හැටි
මම UNP කාරයෙක් නෙවෙයි. මේ කියන්නේ මට හිතෙන දේ, රනිල් තමයි රටේ දෙවැනි පුරවැසියා. මෙරටේ බහුතරය සිංහල. සිංහල බලවේග ඔක්කොම හිටියේ යුද්දේ ඉවර කරන්න ඕන කියන මානසිකත්වයක. "මේගොල්ලෝ කිලිනොච්ච් යනවා කියල මැදවච්චි යන්නේ... යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන්... Thoppigala කියන්නේ මහා කැලයක් " මේ යුද්දේ කාලේ රනිල් කියපු දේවල්. මෙහෙම කිව්වම මේ රටේ මිනිස්සුන්ට රනිල් පෙන්නේ කොහොමද? LTTE කාරයෙක් වගේ නේද? ලෝකෙට පෙන්නේ කොහොමද, ලංකාව ඇතුලෙම යුද්දෙට විරුද්දව බලවේග තියෙනවා කියලා නේද? එහෙම උනේ නැත්තම්, ලෝකෙට පෙන්නේ සිංහල මහ ජාතිය සුළු ජාතියට එරෙහිව යුද්ද කරනවා කියලා නේද? මහින්ද දැන් යුද්දේ විකුණන් කෑවට රනිලුත් එකේ ලොකු කාර්ය බාරයක් කරා කිව්වොත් පිළිගන්නවද? ITN එකේ news බැලුවම තේරෙනවා උන් මොනතරම් මිනිසුන්ගේ බුද්ධිමට්ටම අවතක්සේරු කරනවද කියලා.(ඊයේ බලපු අය දන්නවා ඇති)
meka mama fb 1ke malli kenek daapu post 1kata yawapu reply 1k.

Last edited:

wipaksha nayakaya kiyanne rate wikalpa janadhipathi