යුද්දේ_දින්නනේ_මල්ලි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබත් මාත් ජීවත් වන්නේ කේතූමතී නුවරක නොව.
    ලබන්නාවූ වසර හෝ, මතු උදාවන කාලය, මතු පරම්පරාවට උදාවන කාලය හෝ සුභ වීමටනම්, ඔබටද මෙවන් වෙනසක් පතන්න සිදුවේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තම ඇත්තයැයි අප සිතා සිටින එහෙත් ඇත්තටම පට්ට පල් බොරු කිහිපයක්.
    1. පොලීසිය කාටත් පොදුව සාධාරණය ක්‍රියා කරවන ආයතනයක් බව.
    2. අධිකරණය තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන බව.
    3. නිල් බලකායෙන් තරුණ පරපුරට සහ රටට සේවයක් සිදුවන බව.
    4. ගෝඨාභය සහ බැසිල් ලංකාවේ පුරවැසියන් බව.
    5. නාමල් ට මාර දේශපාලන දැනුමක් ඇති බව.
    6. අධිවේගී මාර්ගය සැපපහසු සුපිරි මාර්ගයක් බව.
    7. මහින්දගෙ අතේ තියෙන ජප මන්තර ආභරණයේ මාර බලයක් ඇති බව.
    8. සුමනදාසයා සහ චන්සිරි බණ්ඩාරයා ජ්‍යෝතිර්වේදීන් බව.
    9. මැතිවරණ කොමසාරිස් මේ පාර නම් මාර සාධාරණ මැතිවරණයක් තියන බව.
    10. විමල් වීරවංවංශට දැන් ඡන්ද පදනමක් ඇති බව.
    11. ගලබොඩ අත්තේ පොර ඥානසාර සිංහල බෞද්ධ හිමි නමක් බව.
    12. වාසුදදේව නානායක්කාරට පක්ෂයක් ඇති බව.
    13. දුමින්ද ද සිල්වා ට තම මතකය අහිමිව සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වලින් එකපාරටම එය සුව වූ බව.
    14. ජාතික නාලිකාව රටේ මහජනතාවට අයිති නාලිකාවක් බව.
    15. දුම්වැටි සහ අරක්කු පරිබෝජනය එන්න එන්නම අඩුවන බව.
    16. වත්මන් අගමැතිට සිහිබුද්ධියක් ඇත බව.
    තව ඕනෑම නම් ඔබටද මීට කරුණු එකතු කල හැක. කරුනාකර තර්කානුකූල වන්න
     
    Last edited:
    Dec 28, 2014
    763
    95
    0

    10. රගර් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් බව.
    11. විමල් වීරවංවංශට දැන් ඡන්ද පදනමක් ඇති බව.
    12. ගලබොඩ අත්තේ පොර ඥානසාර සිංහල බෞද්ධ හිමි නමක් බව.
    13. වාසුදදේව නානායක්කාරට පක්ෂයක් ඇති බව.
    14. දුමින්ද ද සිල්වා ට තම මතකය අහිමිව සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වලින් එකපාරටම එය සුව වූ බව.
    15. ජාතික නාලිකාව රටේ මහජනතාවට අයිති නාලිකාවක් බව.
    16. දුම්වැටි සහ අරක්කු පරිබෝජනය එන්න එන්නම අඩුවන බව.
    17. වත්මන් අගමැතිට සිහිබුද්ධියක් ඇත බව.
    තව ඕනෑම නම් ඔබටද මීට කරුණු එකතු කල හැක. කරුනාකර තර්කානුකූල වන්න

    සිරාවට මචන් මේ ටික ගැන හැම කෙනෙක්ම හොදට හිතුවනම් කවදාවත් මහින්ද වගේ බොරු කාරයෙක්ට මේ රටේ තවත් ඉඩ නෑ.:(:(
     
    • Like
    Reactions: 541100

    NIMZ_92

    Member
    Dec 28, 2014
    13
    2
    0
    මචන් ල මම එලකිරි එකට අලුත් සමජිකයෙක් මම දැක්කා ගොඩක් අය ගොඩක් මත පලකර්නව 2015 ජනදිපතිවරනය ගැන ....කලකිරිමක අැති වුනෙ 30 අවුරුද්දක් සින්හලයට ශ​ාප කරපු ප්‍රබ​ාකරන් ගැන එක්කෙනෙක් වත් බැනපු නැති එකට ...30 අවුරුද්දක් ප්‍රබ​ාකරන් රට විනශ කරද දෙමල ජථික බෙදුම්ව​ාදින්ට ඔහු ජථික විරයෙකි...නමුත් 30 වසරක ශපය අවසන් කරපු අපෙ ජනදිපථි හොරෙක් කුඩූ කඅරයෙක් .... මචන් ලා මෙක ග​ැන පොඩ්ඩක් හිතල බලන්න ??? lankawe minissunta mula amathaka da ??
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඇත්තම ඇත්තයැයි අප සිතා සිටින එහෙත් ඇත්තටම පට්ට පල් බොරු කිහිපයක්.
    1. පොලීසිය කාටත් පොදුව සාධාරණය ක්‍රියා කරවන ආයතනයක් බව.
    2. අධිකරණය තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන බව.
    3. නිල් බලකායෙන් තරුණ පරපුරට සහ රටට සේවයක් සිදුවන බව.
    4. ගෝඨාභය සහ බැසිල් ලංකාවේ පුරවැසියන් බව.
    5. නාමල් ට මාර දේශපාලන දැනුමක් ඇති බව.
    6. අධිවේගී මාර්ගය සැපපහසු සුපිරි මාර්ගයක් බව.
    7. මහින්දගෙ අතේ තියෙන ජප මන්තර ආභරණයේ මාර බලයක් ඇති බව.
    8. සුමනදාසයා සහ චන්සිරි බණ්ඩාරයා ජ්‍යෝතිර්වේදීන් බව.
    9. මැතිවරණ කොමසාරිස් මේ පාර නම් මාර සාධාරණ මැතිවරණයක් තියන බව.
    10. රගර් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් බව.
    11. විමල් වීරවංවංශට දැන් ඡන්ද පදනමක් ඇති බව.
    12. ගලබොඩ අත්තේ පොර ඥානසාර සිංහල බෞද්ධ හිමි නමක් බව.
    13. වාසුදදේව නානායක්කාරට පක්ෂයක් ඇති බව.
    14. දුමින්ද ද සිල්වා ට තම මතකය අහිමිව සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වලින් එකපාරටම එය සුව වූ බව.
    15. ජාතික නාලිකාව රටේ මහජනතාවට අයිති නාලිකාවක් බව.
    16. දුම්වැටි සහ අරක්කු පරිබෝජනය එන්න එන්නම අඩුවන බව.
    17. වත්මන් අගමැතිට සිහිබුද්ධියක් ඇත බව.
    තව ඕනෑම නම් ඔබටද මීට කරුණු එකතු කල හැක. කරුනාකර තර්කානුකූල වන්න

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: maxboysl

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10

    UNP අනාථයන්ට ඕන රට පාවල දීල හරි බලයට එන්න. MY3 ට මහින්ද අගමැති කම දුන්න නැති එකේ වෛරයටනේ ඔය ඇවිල්ල තියෙන්නේ. ඕකට තම කියන්නේ UNP ඒකෙන බළල්ලු ලව KOS ATA බා ගන්නවා කියල . ඕවට හැමෝම අහු වෙනවද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    UNP අනාථයන්ට ඕන රට පාවල දීල හරි බලයට එන්න. MY3 ට මහින්ද අගමැති කම දුන්න නැති එකේ වෛරයටනේ ඔය ඇවිල්ල තියෙන්නේ. ඕකට තම කියන්නේ UNP ඒකෙන බළල්ලු ලව KOS ATA බා ගන්නවා කියල . ඕවට හැමෝම අහු වෙනවද

    යුද්දේ දින්නනේ මල්ලි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Originally Posted by N sriyantha View Post

    පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවරකර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
    ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
    ඒ ඇත්තද...
    කිසිසේත්ම නැත...
    අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
    යුද්ධය ඉවර කර නිසා..
    බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..

    කෙලෙහිගුණ සැලකීම

    පමණක්ම නොවේ...
    ඔහු...
    රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
    උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
    කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
    පවත්වාගෙන යන නිසාය...
    ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
    බලය නොබෙදන නිසාය...
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
    දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
    රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
    කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...

    මේවා එකක් වට සිරිසේන කරන්නේ නැහැ. යුද හමුදාපතිත් ඒ පැත්තේ. ඕවා ගොන් තර්ක. රනිල් ආවත් ඕවා ආරක්ෂා කරාවි. එටගට එන මොනම පාලකයෙක් වත් තමන්ට ප්‍රශ්නයක් වෙන විදියට අයිත කොටින්ට නැගිට්න්න දෙන්නේ නැහැ.

    පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
    උපන්ගෙයි පාවා දෙන්නන්..
    බෙදුම්වාදීන්...
    අන්තවාදීන්... සමග එකට සිට ගෙන
    මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
    අපට සමච්චල් කරන නිවටුනි...
    නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
    ඊණියා 'මෛත්‍රීපාලන ප්‍රකාශයේ'...
    රටේ ඒකීයභාවය..
    ජාතික ආරක්ෂාව..
    උතුරෙ හමුදා කඳවුරු..
    පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
    උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
    බලය නොබෙදීම..
    ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
    දෙමළ ඩයස්පෝරාව..
    වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
    අනතුරු උගුල් ගැන..
    වචනයක් වත් සදහන් නැති බව..
    සිතා මතා අමතකර ඇති බව...
    නොවැදගත් කොට සලකා ඇති බව..
    දන්නවාද....??????????
    එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
    මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
    එන්න..
    තමිල්නාඩු ඊළාම්වාදීන්..
    ත්‍රස්තවාදීන්...
    බෙදුම්වාදීන්... සමග...
    සිනාසෙමින්...
    ''මහින්දට ගිනි තබන්න.....''

    දැන් ඔය කොටි ඩයස්පෝර බයිලා අහල ඇතිවෙලා මිනිසුන්ට. එස්සරහට ප්‍රශ්නයක් එනවනම් මුස්ලිම් උන්ගෙන් එන්නේ. මුස්ලිම් උන්ට සැහෙන සැප දීලා උන්ව උස මහිත් කලේ මහින්ද?? තව්හිඩ් ජමාඩ් එකට රිදාඩ් බදියුදීන් මුදල් දුන්නේ බැසිල්ගේ අනුදැනුම මත කියල එක දන්නවද. අනික ඔහොම උබලා ජාතිය විකුණලා විකුනලා මිනිසුන්ට සිංහල කියන එකත් එපා වෙයි.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඇත්තම ඇත්තයැයි අප සිතා සිටින එහෙත් ඇත්තටම පට්ට පල් බොරු කිහිපයක්.
    1. පොලීසිය කාටත් පොදුව සාධාරණය ක්‍රියා කරවන ආයතනයක් බව.
    2. අධිකරණය තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන බව.
    3. නිල් බලකායෙන් තරුණ පරපුරට සහ රටට සේවයක් සිදුවන බව.
    4. ගෝඨාභය සහ බැසිල් ලංකාවේ පුරවැසියන් බව.
    5. නාමල් ට මාර දේශපාලන දැනුමක් ඇති බව.
    6. අධිවේගී මාර්ගය සැපපහසු සුපිරි මාර්ගයක් බව.
    7. මහින්දගෙ අතේ තියෙන ජප මන්තර ආභරණයේ මාර බලයක් ඇති බව.
    8. සුමනදාසයා සහ චන්සිරි බණ්ඩාරයා ජ්‍යෝතිර්වේදීන් බව.
    9. මැතිවරණ කොමසාරිස් මේ පාර නම් මාර සාධාරණ මැතිවරණයක් තියන බව.
    10. විමල් වීරවංවංශට දැන් ඡන්ද පදනමක් ඇති බව.
    11. ගලබොඩ අත්තේ පොර ඥානසාර සිංහල බෞද්ධ හිමි නමක් බව.
    12. වාසුදදේව නානායක්කාරට පක්ෂයක් ඇති බව.
    13. දුමින්ද ද සිල්වා ට තම මතකය අහිමිව සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වලින් එකපාරටම එය සුව වූ බව.
    14. ජාතික නාලිකාව රටේ මහජනතාවට අයිති නාලිකාවක් බව.
    15. දුම්වැටි සහ අරක්කු පරිබෝජනය එන්න එන්නම අඩුවන බව.
    16. වත්මන් අගමැතිට සිහිබුද්ධියක් ඇත බව.
    තව ඕනෑම නම් ඔබටද මීට කරුණු එකතු කල හැක. කරුනාකර තර්කානුකූල වන්න

    රටේ ඇත්තටම ආර්ථිකය වර්ධනය වී ඇති බව
    මහින්ද රාජපක්ෂ තමා ගැන නොසිතා රටේ ජනතාගේ දියුණුව ගැන සිතා තීරණ ගන්නා බව
    සොන්නවංශ කියන පරිදි රටට මහා බලගතු කුමන්ත්‍රණ සැලසුම් ඇති බව
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    රටේ ඇත්තටම ආර්ථිකය වර්ධනය වී ඇති බව
    මහින්ද රාජපක්ෂ තමා ගැන නොසිතා රටේ ජනතාගේ දියුණුව ගැන සිතා තීරණ ගන්නා බව
    සොන්නවංශ කියන පරිදි රටට මහා බලගතු කුමන්ත්‍රණ සැලසුම් ඇති බව

    my3 පටන් ගත්තේ අප්ප කාල හොරෙන් පැනල. එතනම චේතනාව හොඳ නෑ. අනික Airport වහනවා කියනවා අයෙත් කිව්වේ නෑ කියනවා. අගැමති කම නොදුන්නා එක තමි මිනිහ පනින්න මුල් උනේ

    ඔහොම තමා යහ පලානේ ඇති කරන ඒවත්.

    දිනුවට පසේ දැනේවි කරන්න ගියාම අමාරුව. අනික ඔය කැඳ haula එක්ක.

    MR ගේ බොහෝ weradi ඇත. පිළියම ඔය kanda haula නොවන බව දැන ගන්න.

    බලන් හිටපල්ලා my3 සහෝදරයෝ 12 දෙනව ආණ්ඩුවට ගෙනල්ල හොඳ ඇමති කම් ටිකක් හරි රටේ හොන්ද business ටික හරි සහෝදරයන්ට දෙනකන්. එතකොටඅර බොර දියේ මාළු බාන උන් wede කරගෙන ewarai.

    කල දුටු කල වල ඉහ ගන්න UNP සහ අනාත දේශපලකයන්ට ආතල්.

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1530480_10152938978846327_1787848213606044251_n.png
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචන් ල මම එලකිරි එකට අලුත් සමජිකයෙක් මම දැක්කා ගොඩක් අය ගොඩක් මත පලකර්නව 2015 ජනදිපතිවරනය ගැන ....කලකිරිමක අැති වුනෙ 30 අවුරුද්දක් සින්හලයට ශ​ාප කරපු ප්‍රබ​ාකරන් ගැන එක්කෙනෙක් වත් බැනපු නැති එකට ...30 අවුරුද්දක් ප්‍රබ​ාකරන් රට විනශ කරද දෙමල ජථික බෙදුම්ව​ාදින්ට ඔහු ජථික විරයෙකි...නමුත් 30 වසරක ශපය අවසන් කරපු අපෙ ජනදිපථි හොරෙක් කුඩූ කඅරයෙක් .... මචන් ලා මෙක ග​ැන පොඩ්ඩක් හිතල බලන්න ??? lankawe minissunta mula amathaka da ??

    දැන් යුද්දේ නෑ නේ ඕනම ටීම් එකක කැප්ටන් ට ඉන්න පුලුවන් කාලයක් තියනවා නේ මේ කැප්ටන් දැන් ඇති නේහ් :P මැච් හෙන තොගයක් පාවලා දුන්නා චීනෙට :angry: එහෙම ඒ නිසා අලුත් කැප්ටන් කෙනෙක් ඕන :yes: