යුද්ධයට_සුදානම් වෙන්න ජනපති කියයි

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    අපිට වැටුනත් කමක් නෑ අපෙත් ජනගහනෙ ඕනෙවට වැඩියි :yes:
    ඇමරිකාවෙ ටෙක්සාස් වගේ පැත්තකට වැටුන නං හොඳයි :yes:

    උබේ ගෙදර වහලේ උඩට වෑටියන්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රුසියාවට හරි චීනෙට හරි ගහපු දාට තමා ඇමරිකාව umbrella powder වෙලා යන්නේ :D

    :sorry::sorry: ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :sorry::sorry: ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.

    එහෙම වෙලා..උන්ගෙ ගුවන් හමුදාව ගැන කවර කථාද නේද බන්... :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    The scientific research center in #Damascus that the #US led strike hit

    https://hiast.edu.sy/

    Dau8YHcXcAAZiHL.jpg

    Dau8YHbWsAEv0fv.jpg

    Dau8YHaX4AALG-z.jpg

    Dau8YHbXkAEEGNC.jpg

    Dau8hKXXUAALnQO.jpg

    Dau8hKZXkAAo_BD.jpg

    Dau8hKhWkAATcnI.jpg

    Dau8hKXX4AEGTBD.jpg

    Dau-HIKX4AMA3co.jpg

    Dau-HIKWkAIiBfp.jpg

    Dau-HIMXUAAYZm0.jpg

    Dau-HIKWAAAEB34.jpg

    https://twitter.com/WaelAlRussi
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :sorry::sorry: ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.

    මෙහෙමයි චීනෙ army එකට ගහයි us .. ඒත් කවදාවත් චීනෙ යටත් කරගෙන පාලනය කරන්න බෑ බන්.. ජනගහනෙත් එක්ක වෙන එකෙක්ට යටත් කරගෙන පාලනය කරන්න බැ.. චීනෙ ඉන්න ජනගහනෙ තමයි චීනෙට වාසිය..

    රුසියාවටත් එහෙමයි. උන්ගෙ වාසිය භුමිය, කොච්චර ගැහුවත් ඉවර කරන්න බෑ..

    USA වල රටේ ජනගහනෙට වඩා වැඩියෙන් ආයුධ රටේ මිනිස්සු ලග තියනව, ජනගහනෙන් 30% කට විතර ආයුද පුහුනුව තියනව.. අපේ එවුන්ට bat එකයි බෝලෙයි හුරුයි වගේ තමයි USA එවුන්ට weapons..

    USA , china , Russia army පරාද කරන්න පුලුවන් හැබැයි කවදාවත් ඒ රටවල් යටත් කරගෙන පාලනය කරන්න බෑ මචන්..
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඇත්තම කියනවා නම් සිරියාවේ මේ ඔක්කොම ගේම් වලට case එක මානුශීය රෙද්දවල් හින්ද පපුව උනුවෙලා නෙවෙයි සිරියාව හරහා Europe වලට යන්න තියෙන ගෑස් පයිප් ලයින් එක අල්ලගන්න තියෙන උවමනවට, අනිත් එක උන්ගේ geopolitical location එකෙ value එක නිසයි,
    මොකද බශාර් regime එක වැටුනොත් ,

    ruusianට ටාටරස් ව්ල තියෙන Navy base එක අයින් කර ගන්න වෙනවා, එතකොට උන්ට මිඩ්ල් ඊස්ට් ව්ල control එක නැතිවෙනවා , ඒක US උන්ට එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගත්ත වෙනව, එක හින්ද තමයි Russian උන් S300 defence එකක් එහෙම දීලා backup කරන්නේ

    අනිත් සීන් එක ශියා සුන්නි කේස් එක,
    යේ භගවා :lol::lol:

    ඒත් මට මෙතන් තියෙන ප්‍රශ්නේ ලෝකෙට democracy එක බණ කියන උන්ට එහේම් democratically ellected වෙච්ච රටකට විරුද්ධව ඔහොම හිතුමතේට එක පාරට air strike ගහලා (warning එකක් කියල කිව්වත්, හිතපන් අපිට ගැහුවනම් , මොන දෙයියන්ට කියන්නද බන්) මුකුත් නොවුනු ගානට media announcement එකක් දෙන එක කොච්චර දුරට සධාරණයිද කියල, UN එකේ උන්ට මේව පේන්නේ නැද්ද දන්නේ නෑ , ඒ උනාට මුන්ට අපේ රටේ පොල් කෙන්දවල් නම් පේනවා, Chemical weapon නම් කොහොමත් සදාරන නෑ, bt සමහර ඔය footages බොරුවට හදලා දාන් සීන් එකකුත් මම දැක්කා youtube එකේ :lol:, ඉතින් මෙතන International media නම් කොහොමත් විස්වාස කරන්න බෑ,
    ඕක හරියටම දන්නේ ඒ රටේ ජිවත් වෙන උන්ම තමයි.
    පව් අසරණ මිනිස්සු !! :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    loketa thina lokuma cancer eka USA govenment eka
    48 ww2 eken paase um kare salli walata mini marana unge army eka dala companies wala orders walata wada karana eka
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇත්තම කියනවා නම් සිරියාවේ මේ ඔක්කොම ගේම් වලට case එක මානුශීය රෙද්දවල් හින්ද පපුව උනුවෙලා නෙවෙයි සිරියාව හරහා Europe වලට යන්න තියෙන ගෑස් පයිප් ලයින් එක අල්ලගන්න තියෙන උවමනවට, අනිත් එක උන්ගේ geopolitical location එකෙ value එක නිසයි,
    මොකද බශාර් regime එක වැටුනොත් ,

    ruusianට ටාටරස් ව්ල තියෙන Navy base එක අයින් කර ගන්න වෙනවා, එතකොට උන්ට මිඩ්ල් ඊස්ට් ව්ල control එක නැතිවෙනවා , ඒක US උන්ට එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගත්ත වෙනව, එක හින්ද තමයි Russian උන් S300 defence එකක් එහෙම දීලා backup කරන්නේ

    අනිත් සීන් එක ශියා සුන්නි කේස් එක,
    යේ භගවා :lol::lol:

    ඒත් මට මෙතන් තියෙන ප්‍රශ්නේ ලෝකෙට democracy එක බණ කියන උන්ට එහේම් democratically ellected වෙච්ච රටකට විරුද්ධව ඔහොම හිතුමතේට එක පාරට air strike ගහලා (warning එකක් කියල කිව්වත්, හිතපන් අපිට ගැහුවනම් , මොන දෙයියන්ට කියන්නද බන්) මුකුත් නොවුනු ගානට media announcement එකක් දෙන එක කොච්චර දුරට සධාරණයිද කියල, UN එකේ උන්ට මේව පේන්නේ නැද්ද දන්නේ නෑ , ඒ උනාට මුන්ට අපේ රටේ පොල් කෙන්දවල් නම් පේනවා, Chemical weapon නම් කොහොමත් සදාරන නෑ, bt සමහර ඔය footages බොරුවට හදලා දාන් සීන් එකකුත් මම දැක්කා youtube එකේ :lol:, ඉතින් මෙතන International media නම් කොහොමත් විස්වාස කරන්න බෑ,
    ඕක හරියටම දන්නේ ඒ රටේ ජිවත් වෙන උන්ම තමයි.
    පව් අසරණ මිනිස්සු !! :(

    උබේ කතාව හරි කොහෙවත් ඇහෙම Chemical weapon use කරලා නැ මුන් බොරුවක් කරන්නේ අනික බන් මෙවුන් ඇහෙම use කලද කියලා testඑකක් වත් කරලා නැ
    ඇමරිකන් media පච කියන්නේ මේක තනිකරම බල අරගලයක් නැත්නම් ඊළග election කිට්ටු කරලා දෙන බොරු රගපෑමක් ඊශ්‍රායලය අනිත් පැත්තෙන් ආතල් දෙනවා මේක අමුතුම ගේමක් යන්නේ ට්‍රුම්ප්ට ඊළග චන්දෙ දිනන ගුණ්ඩු වගේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකුන් දෙපැත්තට වෙලා කෑ ගැහුවට කවදාවත් USA, Russia, China ඩිරෙක්ට් ගහගන්නෙ නෑ බන්. මොකද උන් දන්නව ගහගත්තොත් දිනුම කොහොම උනත් ආයෙත් කාටවත් නැගිටින්න බැරි වෙන්න කෙලවෙනවා කියල. ඇමරිකාවත් මෙච්චර කල් හිටියෙ සිරියාවේ රුසියන් නේවි කෑම්ප් එකක් තියන හින්ද. නැත්නම් මෙලහට උන්ගේ කෑලිත් නෑ. ඇමරිකන් උන් මිසයිල් ගැහුවට රුසියන් උනුත් පොඩි සද්දයක් දාල නිකන් ඉන්නෙ යුද්දෙකට ගියොත් ඔක්කොටම කෙළවෙන හින්ද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,315
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකුන් දෙපැත්තට වෙලා කෑ ගැහුවට කවදාවත් USA, Russia, China ඩිරෙක්ට් ගහගන්නෙ නෑ බන්. මොකද උන් දන්නව ගහගත්තොත් දිනුම කොහොම උනත් ආයෙත් කාටවත් නැගිටින්න බැරි වෙන්න කෙලවෙනවා කියල. ඇමරිකාවත් මෙච්චර කල් හිටියෙ සිරියාවේ රුසියන් නේවි කෑම්ප් එකක් තියන හින්ද. නැත්නම් මෙලහට උන්ගේ කෑලිත් නෑ. ඇමරිකන් උන් මිසයිල් ගැහුවට රුසියන් උනුත් පොඩි සද්දයක් දාල නිකන් ඉන්නෙ යුද්දෙකට ගියොත් ඔක්කොටම කෙළවෙන හින්ද
    :yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හැබෙයි උබලට හිතෙන්නේ නෙද්ද ට්‍රුම්ප් දැන් කරන දේවල් hodai කියලා තව ටික කාලයක් මිනිහ අනිත් ජාතීන් ඇහෙම පාගන එක hodai තම්බි අන්තවදේ ඇහෙම ඕක නැති කරනවා ටිකක් අල්ලාගෙන හිටියොත් hodai
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තම කියනවා නම් සිරියාවේ මේ ඔක්කොම ගේම් වලට case එක මානුශීය රෙද්දවල් හින්ද පපුව උනුවෙලා නෙවෙයි සිරියාව හරහා Europe වලට යන්න තියෙන ගෑස් පයිප් ලයින් එක අල්ලගන්න තියෙන උවමනවට, අනිත් එක උන්ගේ geopolitical location එකෙ value එක නිසයි,
    මොකද බශාර් regime එක වැටුනොත් ,

    ruusianට ටාටරස් ව්ල තියෙන Navy base එක අයින් කර ගන්න වෙනවා, එතකොට උන්ට මිඩ්ල් ඊස්ට් ව්ල control එක නැතිවෙනවා , ඒක US උන්ට එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගත්ත වෙනව, එක හින්ද තමයි Russian උන් S300 defence එකක් එහෙම දීලා backup කරන්නේ

    අනිත් සීන් එක ශියා සුන්නි කේස් එක,
    යේ භගවා :lol::lol:

    ඒත් මට මෙතන් තියෙන ප්‍රශ්නේ ලෝකෙට democracy එක බණ කියන උන්ට එහේම් democratically ellected වෙච්ච රටකට විරුද්ධව ඔහොම හිතුමතේට එක පාරට air strike ගහලා (warning එකක් කියල කිව්වත්, හිතපන් අපිට ගැහුවනම් , මොන දෙයියන්ට කියන්නද බන්) මුකුත් නොවුනු ගානට media announcement එකක් දෙන එක කොච්චර දුරට සධාරණයිද කියල, UN එකේ උන්ට මේව පේන්නේ නැද්ද දන්නේ නෑ , ඒ උනාට මුන්ට අපේ රටේ පොල් කෙන්දවල් නම් පේනවා, Chemical weapon නම් කොහොමත් සදාරන නෑ, bt සමහර ඔය footages බොරුවට හදලා දාන් සීන් එකකුත් මම දැක්කා youtube එකේ :lol:, ඉතින් මෙතන International media නම් කොහොමත් විස්වාස කරන්න බෑ,
    ඕක හරියටම දන්නේ ඒ රටේ ජිවත් වෙන උන්ම තමයි.
    පව් අසරණ මිනිස්සු !! :(

    එකේ ඉන්නෙත් උන්මනේ .. ඒ හින්ද අසාදාරන මගුල් කියා කියා ඉදල වැඩක් නෑ .. අපේ තරම දැනගෙන බලේ තියන තැනකට හේත්තු වෙලා ඉන්න ඕනේ .. පොර සේ උන්ගෙන් ගේම ඉල්ලන්න යන්නේ නැතුව Israel ඔය ඉන්නේ ආතල් එකේ
     
    Similar threads