අපිට වැටුනත් කමක් නෑ අපෙත් ජනගහනෙ ඕනෙවට වැඩියි
ඇමරිකාවෙ ටෙක්සාස් වගේ පැත්තකට වැටුන නං හොඳයි![]()
උබේ ගෙදර වහලේ උඩට වෑටියන්..
අපිට වැටුනත් කමක් නෑ අපෙත් ජනගහනෙ ඕනෙවට වැඩියි
ඇමරිකාවෙ ටෙක්සාස් වගේ පැත්තකට වැටුන නං හොඳයි![]()
රුසියාවට හරි චීනෙට හරි ගහපු දාට තමා ඇමරිකාව umbrella powder වෙලා යන්නේ![]()

ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.

ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.
Ethakota us air force 1st neda?
Sri Lanka Air Force 1st. Second 1ta thama USA inne..
onna balapun may kata ki denek aniwa aniwa danawa da kiyala..

Sri Lanka Air Force 1st. Second 1ta thama USA inne..
onna balapun may kata ki denek aniwa aniwa danawa da kiyala..

ලෝකෙ තුන්වෙනියට ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට.

, ඉතින් මෙතන International media නම් කොහොමත් විස්වාස කරන්න බෑ, 
(හිතපන් අපිට ගැහුවනම් , මොන දෙයියන්ට කියන්නද බන්)![]()
ඇත්තම කියනවා නම් සිරියාවේ මේ ඔක්කොම ගේම් වලට case එක මානුශීය රෙද්දවල් හින්ද පපුව උනුවෙලා නෙවෙයි සිරියාව හරහා Europe වලට යන්න තියෙන ගෑස් පයිප් ලයින් එක අල්ලගන්න තියෙන උවමනවට, අනිත් එක උන්ගේ geopolitical location එකෙ value එක නිසයි,
මොකද බශාර් regime එක වැටුනොත් ,
ruusianට ටාටරස් ව්ල තියෙන Navy base එක අයින් කර ගන්න වෙනවා, එතකොට උන්ට මිඩ්ල් ඊස්ට් ව්ල control එක නැතිවෙනවා , ඒක US උන්ට එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරා ගත්ත වෙනව, එක හින්ද තමයි Russian උන් S300 defence එකක් එහෙම දීලා backup කරන්නේ
අනිත් සීන් එක ශියා සුන්නි කේස් එක,
යේ භගවා
ඒත් මට මෙතන් තියෙන ප්‍රශ්නේ ලෝකෙට democracy එක බණ කියන උන්ට එහේම් democratically ellected වෙච්ච රටකට විරුද්ධව ඔහොම හිතුමතේට එක පාරට air strike ගහලා (warning එකක් කියල කිව්වත්, හිතපන් අපිට ගැහුවනම් , මොන දෙයියන්ට කියන්නද බන්) මුකුත් නොවුනු ගානට media announcement එකක් දෙන එක කොච්චර දුරට සධාරණයිද කියල, UN එකේ උන්ට මේව පේන්නේ නැද්ද දන්නේ නෑ , ඒ උනාට මුන්ට අපේ රටේ පොල් කෙන්දවල් නම් පේනවා, Chemical weapon නම් කොහොමත් සදාරන නෑ, bt සමහර ඔය footages බොරුවට හදලා දාන් සීන් එකකුත් මම දැක්කා youtube එකේ, ඉතින් මෙතන International media නම් කොහොමත් විස්වාස කරන්න බෑ,
ඕක හරියටම දන්නේ ඒ රටේ ජිවත් වෙන උන්ම තමයි.
පව් අසරණ මිනිස්සු !!![]()
ඕකුන් දෙපැත්තට වෙලා කෑ ගැහුවට කවදාවත් USA, Russia, China ඩිරෙක්ට් ගහගන්නෙ නෑ බන්. මොකද උන් දන්නව ගහගත්තොත් දිනුම කොහොම උනත් ආයෙත් කාටවත් නැගිටින්න බැරි වෙන්න කෙලවෙනවා කියල. ඇමරිකාවත් මෙච්චර කල් හිටියෙ සිරියාවේ රුසියන් නේවි කෑම්ප් එකක් තියන හින්ද. නැත්නම් මෙලහට උන්ගේ කෑලිත් නෑ. ඇමරිකන් උන් මිසයිල් ගැහුවට රුසියන් උනුත් පොඩි සද්දයක් දාල නිකන් ඉන්නෙ යුද්දෙකට ගියොත් ඔක්කොටම කෙළවෙන හින්ද