යුද්ධයේ සැබෑ වීරයා කවුද? ( Mehemath Pissek )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    යුද්ධයේ සැබෑ වීරයා කවුද? ( Mehemath Pissek )

    යුධ ජයග්‍රහණය දේශපාලනීකරණය වුයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය.ඒ ජනාධිපති අපේක්ෂකයන් ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සමගය.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ ට පක්ෂපාති පිරිස් ප්‍රකාශ කලේ යුද්ධය අවසන් කිරීමේ සම්පුර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාට බවය.සරත් ෆොන්සේකා මහතා නියෝජනය කල පිරිස් ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා හමුදාපතිවරයා නොසිටියේ නම් යුද්ධය නිමා කල නොහැකි බවයි.

    ඇතැමුන් මෙම පාර්ශව දෙකම එක්කාසු වූ නිසා යුද්ධය දිනු බව ප්‍රකාශ කළහ.කෙසේනමුත් යුද්ධයේ සැබෑ වීරයා තවමත් සමාජයේ උණුසුම් කතාබහට හේතුවන කරුණකි.පහතින් දැක්වෙන්නේ තරුණයෙකු සිය මතය පෙන්වූ ආකාරයයි.

    5eb039093d.jpg

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කෝ පෙන්වූ ආකාරය නැහැනේ... :S

    වීරයෙක් කිව නොහැකියි....
    යුද්ධයේ සැබෑ වීරයෝ කවුද?

    දිවි පිදූ සටන් කරපු රණ විරුවන්......
    ඊට පස්සේ
    SF MR
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ මොන තරුනයෙක්ද? නාකි කුකුලෙක්නේ. මරාගේ පුක් කාරයෙක්ද කොහෙද?
    මරා පිටි පාෂ්සෙන් අරින කොට ඕක දිහා බලාගෙන සැනසෙනවා ඇති. සෑබෑ විරුවන් වෙන සරත් ෆොන්සේකාගේ නම කොටල තියෙන්නේ පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    මේ මොන තරුනයෙක්ද? නාකි කුකුලෙක්නේ. මරාගේ පුක් කාරයෙක්ද කොහෙද?
    මරා පිටි පාෂ්සෙන් අරින කොට ඕක දිහා බලාගෙන සැනසෙනවා ඇති. සෑබෑ විරුවන් වෙන සරත් ෆොන්සේකාගේ නම කොටල තියෙන්නේ පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි hutto .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.

    Aniwa Machan me yakata pissu shuwer ekatama mata salli deela karaganna kiyanna athi

    පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි hutto .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.

    අපිත් පුල් සපෝට් SF ට තමයි
    පච්ච ගැහුවට කල කම් පල දෙනවා
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Aniwa Machan me yakata pissu shuwer ekatama mata salli deela karaganna kiyanna athi

    පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි hutto .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.

    අපිත් පුල් සපෝට් SF ට තමයි
    පච්ච ගැහුවට කල කම් පල දෙනවා
    good
    :yes::yes::yes::love::love:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    සෑබෑ විරුවන් වෙන සරත් ෆොන්සේකාගේ නම කොටල තියෙන්නේ පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.
    :):):):):):yes::yes::yes::yes:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow

    Aniwa Machan me yakata pissu shuwer ekatama mata salli deela karaganna kiyanna athi

    පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි hutto .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.

    අපිත් පුල් සපෝට් SF ට තමයි
    පච්ච ගැහුවට කල කම් පල දෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    He is right......bambuwa SF is a hero...not the way he is acting these days.....

    Sf the general was a hero.....i don't recognize the mad dog that is called Sf now as a hero....:(:(

    He got greedy...and wanted to play in politics and got used like a prostitute by the UNP and JVP...

    and now he is trying to ruin our country's image by going to the same people who are supporting the LTTE and saying the LTTE is correct.....

    he and his family are royal class idiots and traitors...i hope he dies and goes to hell.....:confused:

    this is not how a disciplined general from an Army behaves...or a man with any honor....
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මේ මොන තරුනයෙක්ද? නාකි කුකුලෙක්නේ. මරාගේ පුක් කාරයෙක්ද කොහෙද?
    මරා පිටි පාෂ්සෙන් අරින කොට ඕක දිහා බලාගෙන සැනසෙනවා ඇති. සෑබෑ විරුවන් වෙන සරත් ෆොන්සේකාගේ නම කොටල තියෙන්නේ පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.

    10000000000000000000% agree.........:yes::yes::yes::yes::yes:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මේ මොන තරුනයෙක්ද? නාකි කුකුලෙක්නේ. මරාගේ පුක් කාරයෙක්ද කොහෙද?
    මරා පිටි පාෂ්සෙන් අරින කොට ඕක දිහා බලාගෙන සැනසෙනවා ඇති. සෑබෑ විරුවන් වෙන සරත් ෆොන්සේකාගේ නම කොටල තියෙන්නේ පොන්නයන්ගේ පිටවල් වල නෙවෙයි .මේ රටේ පීඩිත සහ නිර්ධන පංතියේ ජනතාවගේ හදවත් තුලයි.
    ;):yes::yes::yes::yes::yes::yes::yes:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…! "