යුද්ධය කලේ ෆොන්සේකාය..............
බොහොම ලස්සනයි ම්ම්ම්ම්ම් ඔව් යුද්දෙ කලෙ මහින්ද නෙමෙ ෆොන්සෙකා අනෙ අම්මපා පොඩ්ඩක් හිතපියව්කො තොපෙ මොල ගෙඩි හිස්ද දුටු ගැමුනු එලාර එක්ක face to face ගහ ගත්ත එක හැබව යකුනෙ එ මිට අවුරුදු 2000කටත් කලින් ඔය කියන එව්න් හිතන්නෙ එ වගෙ අලියෙක් පිට නැගලා ප්රභාකරන් එක්ක මහින්ද යුද්ද කරන්න ගියානම් තමා හරි....
නොදකින් විතරක් ඔය යුද්ද කරා කියන ෆොන්සෙකවත් තුවක්කුවක් අරන් යුද්දෙට ගියාද ඔය දිනුවා කියන කාලේ නෑනෙ මොඩ පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා හැගිම් වලට වහල් වෙන්නත් එපා එහම උනා කියලා උත්තර හම්බෙන්නෙ නෑ අද ෆොන්සෙකා ඉන්න තැන වැරදි එක හැබැව එත් එක මොඩකමයි මාන්නයයි බල තන්හවයි කියන අහක යන නයි රෙද්ද අස්ස දාගෙන කනවා කියලා කෑ ගහනවා වගෙ වැඩක් ඔක ෆොන්සෙක එදා චන්දෙන් දින්නම් මහින්ද අද ඔයිට වඩා තැනක ඉන්නව අඩුම තරමෙ මරණ දඩුවමවත් ලැබිලා එකයි තිත්ත උනත් ඇත්ත
මෙ අණ්ඩුව දුෂිතයි තමයි එත් එකට විකල්පයක් තියද වෙන එකට විකල්පය ෆොන්සෙකානම් එක තමා ලොකුම විහිලුව එහෙත් ඔහු හොද සෙන්පතියෙක් එත් ඔහු ගත්ත තිරණ සියල්ලට වගකිම බාරගතව තිබුනෙ මහින්දට එකයි ඇත්ත පොඩ්ඩ ආපසු හැරිලා බලපියව් යුද්දේ හරියට නොකෙරුවට බනින්නේ එවකට රට පාලනය කරපු එකාට එකයි ඇත්ත නැතිව අනිත් එවුන්ට නෙමෙ ෆොන්සෙකා කියන්නෙ සුදුස්සානම් යුද්ධය කිරිමට එම සුදුස්සා තෙරු සුදුස්සා කොපමන සුදුස්සෙක්ද
රටේ සංවර්ධනයක් වෙනවා එක නෑ කියන්න තරම් කුහකයො මෙකේ නෑ කියලා මම හිතනවා එ එක්කම එවාට මුවා වෙලා දුෂණයත් වෙනවා එක පෙන්නෙ නෑත්තං උන් අන්ධයො රැව්ලයි කැදයි දෙකම බෙරගන්න පුලුවන් වෙලාවක් නෙමෙ මෙක එක තමා ඇත්ත අනිත් එක ප්රදානම දෙය තම කන්න දියව් කියන දෙය කාපිය එතකොට සෙරම හරි ඔය කතා කියන එව්න්ගෙන් පාන් රත්තලක් කාපුවම පිටරටට ඇදිලා යන මුදල ඉතුරු කරගන්න කියලා බත් ටිකක් අමාරුවෙන් හරි ගිලදාන එව්න් ඉන්නවද කියපල්ල එ බොට්ටුවට මාත් කනගාටුවෙන් උනත් අයිති
එහෙම කියපුවම ගොඩක් එව්න් කියන්නේ අපි පාන් නොකා ඉතිරි කලාට ලොක්කො ඊට වඩා ගානක් වියදම් කරන්වා උන්ගෙ රට සවාරි වෙන වෙන මගුල් වලට කවුරුවත් කරනකන් හැදෙනකන් ඉන්නෙ නැතිව අපි හැදෙන එක තාමා හරි එතකොට නිකන්ම රට හැදෙවි අනෙක් එක නිකන් ගැම්මට රට ගැන නොහිතා තියන මොල ගෙඩියෙන් රට ගැන හිතපල්ලා
මෙවා මතක තියා ගනිල්ලා මෙ රටෙ දියුණුව තියෙන්නෙ අපෙ අතේ එකට අපි කැප කිරිම් කරන්න ඔන මෙ යන විදිහට පාලනය කරන එව්න් අධි වෙගෙයෙන් දියුණු වෙනව එත් රටත් පොඩි වෙගයකින් හරි දියුණු වෙනවා අනෙක් එක මිට වඩා රට පාලනය කරන්න දැනට වෙන සුදුස්සෙක් නෑ පෙන තෙක්මානයක නෑ
අනෙක් එක කෑමයි සැපයි ගැන හිතන්න කලින් මෙක හිතපල්ලා අද චිනය ලොව බලවතෙක් එතන ඔව්න් එන්න එක මුතුව කැප උනා එම කැප කිරිමෙදි ඔවුන්ගෙන් මම දන්න විදිහට 2000000ක් විතර බඩගින්නෙ මැරුනා ඔය ගාන වැඩි මිසක් අඩු නෑ ලොකේ ඔය වගෙ කැපකරපු ප්රබල රටවල් ඔන තරම් තියනවා උදාහරණ හැබැයි එ රටවල නායකයොත් එක කලා අපෙ උන් කරනකන් බලන් හිටියොත් අපි එක තැන එකයි ඇත්ත එක නිසා අනෙක් එවුන් කරනකන් බලන් නොවිද අපි මොලෙ පාවිච්චි කරපන් මිතුරනේ

ane ubalata suba anagathayak thuk nodakin