යුද්ධය කලේ ෆොන්සේකාය..............

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
:baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P
අනිවා එහෙනම් කෙලින්ම අඩි 6ක් පොලොව යට තමයි :P
සරත් ෆොන්සේකා ජනධිපති තරගෙට ඉදිරිපත් වුනේ විධායක බලය නැති කරන්න මිසක් එකේ ඉන්න නෙවෙයි.අනිත් එක සරත් ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.මහින්දව මරන්න කාටවත් ඕනී නෑ.දැන් වුනත් අපිට ඕන මහින්දව හොඳ මිනිහෙක් කරන්න.ඒ කියන්නේ හොඳ ජනාධිපති කෙනෙක් කරන්න.
මලවතු මහ නාහිමියන් අද උදේ කියලා තියෙනවා මහින්ද හිතක් පපුවක් නැති දේවදත්තයෙක් වගේ කියලා. මහින්ද 2/3 බලය නිසා ඔලුව ඉදිමිලා,හුඟක් අහංකාර වෙලා, හුඟක් දඩබ්බර වෙලා.ඒක එයාට ආපස්සට හැරවෙනවා.
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මේකයි මිනිහෝ උඹට කියන්න තියෙන්නේ
    සරත් ෆොන්සේකා අවසන් කාලේ සටන් බිමේ හිටියේ නැත්තේ කොටි බෝම්බ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලබපු නිසා.මහින්ද ෆොන්සේකාට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.නමුත් චන්ද්‍රිකා බලගල්ලට වෙඩි නොවදින කාර් එකක් දුන්නා.
    ඒ වගේම මහින්ද වෙඩි නොවදින කාර් එකක් තිබුනා.ශිරන්තිට එකක් තිබුනා.නාමල්ට එකක් තිබුනා.ගෝඨාට තිබුනා.බැසිල්ට තිබුනා.මාරන්තික තුවාල ලබපු සරත් යුධ බිමට ගිය නැතිව අණ දෙන එක සාධාරණයි.
    සරත් ෆොන්සේකා සටන් බිමේදි කීප පාරක් කොටින්ගෙන් වෙඩි කාලා තියෙනවා.ඒ වගේම කොටි චන්ද්‍රිකාගේ අදක්ෂ නිලධාරින් නිසා යාපනය වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කොට සිය ජීවිත පරදුවට තියලා ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා ප්ලේන් එකකින් යාපනයේ පලාලි වලට බැස්සා.ඒ බහින වෙලාවෙත් කොටි හතර වටින් බෝම්බ පතිත වුනා පලාලි වලට.මේ දෙන්න එදා ගියේ ආපහු එන්න බලාගෙන නෙවෙයි.ඒ කියන්නේ මරාගෙන මැරෙන සටනක් දීලා හරි යාපනය බේරා ගන්න. ඒ වෙලාවේ ජානක තමයි චන්ද්‍රිකාට කියලා මල්ටි බැරල් ගෙන්නලා ,හමුදාව දිරිමත් කරලා යාපනය ගලවා ගත්තේ.
    නමුත් මහින්ද යුද්ධය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.තුවක්කුවක් අතින් අල්ලලාවත් නැතිව ඇති. එහෙම කෙනෙක්ට යුද්ධයක් දිනන්න බෑ. මහින්ද එලාර එක්ක යුද්ධ කරා නම් එලාර එක ෂොට් එකෙන් මහින්දව බිම දාලා.

    :D:D;)

    අනෙ මචන් ප්‍රායොගික වෙයන් හිතේ ගැම්මට වඩා දෙයක් ඔන රට පාලනය කරන්න අනෙක් එක බන් මෙහම හිතපල්ල ලංකාවෙ ඔය ජනාධිපති කම අහොසි කරන්න කියලා කි දෙනෙක් අවාද එ අය එක කලේ නෑ මහින්ද අතුලුව අනෙක් එක මචන් ෆොන්සෙකා යුද්දේට යා යුතු නෑ මොකද ඔහු තමා සැලසුම් කරන්න කර්මාන්ත ශාලාවක උනත් එකේ පාලනය කරන ඉහල කට්ටිය වැඩ සැලසුම් කරලා පවරනවා මිසක් කම්කරුවගෙ වැඩෙ කරන්න යන්නේ නෑ
    අනෙක් එක යාපනය බෙරා ගනිද්දි ෆොන්සෙකා හමුදාපති නෙමෙ අනෙක ෆොන්සෙකාට හමුදාපතිව සිටින විට ලැබිය යුතු පහසුකම් ලැබුනා එකයි ඇත්ත නමුත් ඔහු එදා කොට්න්ගෙන් බැරුම් නොකා බෙරුනා බැරි ආරක්ෂක ලේකම් බොම්බෙ වෙලාවෙ ෆොන්සෙකා වගෙ තුවල වෙලා හරි මැරුනම් ඔහුට අද ඔහු විරයෙක්ඩ පුලුවන්නම් කියපල්ලා එක හිතා මතා කරගත්තු දෙයක් කියලා හැම දෙයක් දිහම වපර ඇහැකින් බලන්න එපා මචන්
    අනෙක් දෙය මම හොදින් කිවා මේ කි ව 2011 කියලා මිට වසර 2000කටත් කලින් ඔය කියන දෙය සිදු උනේ එනම් කි:පු යුගයෙ එදා දෙවල් අදට ගැලපෙන්නෙ නැ මචන් අද විධිහ සැහෙන්න වෙනස් අනෙක් එක සටන් බිමක 4 වන් තමිල් ඊලාම් යුද්ධයෙදි කිසිම තැනක ඔහු සිටියේ නෑ ඔහු සිටිය යුතුත් නෑ ඔහු කල යුතු දෙය කලා එක පිලිගන්න මට කොන්දක් තියනවා එ වගෙම මහින්ද යුද්දයකදි නායකයා කල යුතු දෙය කලා එකයී ඇත්ත එක පිලිගන්න සමහරුන්ට ඇස් ඇරෙන්නෙ නෑ එකයි දුක:):)

    අනෙක් එක මචන් අරක මහින්ද දුන්නේ නෑ මෙක මහින්ද දුන්නේ නෑ කියලා කියන්න උබ දැක්කේ නෑනෙ පාක්ෂිකයි කියන කලු කන්නාඩිය ගලවපන් නැත්තං ඔක්කම පෙන්නෙ කලුවට
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ෆොන්සෙක එදා චන්දෙන් දින්නම් මහින්ද අද ඔයිට වඩා තැනක ඉන්නව අඩුම තරමෙ මරණ දඩුවමවත් ලැබිලා එකයි තිත්ත උනත් ඇත්ත[/SIZE][/COLOR]

    ado sirawata eka nam aththa...e athin baladdi ane manda...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තවත් මෙසේ ඌන පූරනයක් කරන්නම් 1948 පසුව ලාංකිකයන් බඩ ගැනම සිතුවෙය හාල් පොතට එහමත් නැතිනම් ඇට අටකට තවත් විටක 3.50 පාන් ගෙඩියට අණ්ඩුව පෙරලුවෙය අනෙක් අතට අපෙ ලාංකිකයන් පිනට කැමට ඉතාම පෙරේතය මෙවන් ගතිගුණ ඉක්මනින් අපි නෑති කර ගත යුතුය නැතිනම් මෙය ඉක්මනට තවත් රටක වහලෙක් වන බව නියත වශයෙන්ම සිදුවන්නේය
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තු නොදකින් තව කපපිය නිවට හැත්ත එකෙක් දෙන්නෙජ්වත් නැත්ද වැරද්ද කියන්න
     
    DJ CASH

    Member
    Mar 8, 2008
    41
    0
    0
    Embilipitiya
    elazz... aththa machan.... kauru President wunath E kattiya hedenawa.. Mahinda nisa Lankawa thibuna situation eken godak dura awa...mahinda hoda nethnam President wenna gelapena wena kauda inne... Fonsekada? Ranilda? Somawansha da? mun serama modayo...
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචන් දැන් උබෙ පොයින්ට් එක මොකද්ද,,,ඕක කිව්වනම් ඔක්කොම තේරෙනවා,,,
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් දැන් උබෙ පොයින්ට් එක මොකද්ද,,,ඕක කිව්වනම් ඔක්කොම තේරෙනවා,,,

    මෙකයි මචන් රටක් පාලනය කරන්න හැගිම් වලට වහල් වෙලා පුලුවන්ද අනෙක් දෙය මචන් මම අහන්නෙ දැනට තියන හොදම විකල්පය මොකද්ද අපේ බහුතරය කරන්නේ හැම දෙකම වපර ඇහකින් බලන් එක නෙමේද වෙන විකල්පයක් නැත්තන් මම කියන්නෙ පෙනතෙක් මානය විසදුමක් හරියට නැතිනම් කෑගහල වැඩක් තියද තියන් දෙයින් සැහිමකට පත් වෙලා එත අතපය බැදගෙන නොවිද අපිට කරන්න පුලුවන් එක තැනකින් හරි පටන් ගෙන අපෙ කැපකිරිම කරමු කියන එකයි අනෙක් එක දැනට වෙනත් විසදුමක් නැති නිසා
     
    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    නොදකින් විතරක් ඔය යුද්ද කරා කියන ෆොන්සෙකවත් තුවක්කුවක් අරන් යුද්දෙට ගියාද
    එහෙත් ඔහු හොද සෙන්පතියෙක් එත් ඔහු ගත්ත තිරණ සියල්ලට වගකිම බාරගතව තිබුනෙ මහින්දට එකයි ඇත්ත
    රටේ සංවර්ධනයක් වෙනවා එක නෑ කියන්න තරම් කුහකයො මෙකේ නෑ කියලා මම හිතනවා රැව්ලයි එ එක්කම එවාට මුවා වෙලා දුෂණයත් වෙනවා එක පෙන්නෙ නෑත්තං උන් අන්ධයො

    *ජෙනරාලුත් අවියක් අරන් යුද්දෙට ගියානම් මේ යුද්දේ ඉවරවෙන්නේ මේ විදිහට නෙවේ. ජෙනරාල්ව මුලින්ම මොන ක්‍රමෙන් හරි මරල කොටි ලංකාවම අල්ල ගන්නවා කොටින්ගේ මදය වර්තකාරයෝ කොලඹ දිහාට ඇවිත් කියඊ අද වර්ග කිලෝමීටර් මෙච්චරක් අල්ලගත්ත තව අල්ලගන්ඩ තියෙන්නේ මෙච්චරයි කියල දැන් ලංකාවේ හමුදාවට අන දෙන්ඩ ඉන්නේ හොටුපෙරාගෙන අඩන ශවේන්ද්‍ර විතරඉ මිනිහ ඇටැක් එකක් එනකොට දුවනවා ඕවගේ නනප්ප්‍රකාර දේ කියඊ

    *මහින්ද වගකීම බාරගන්ඩ ඕනෙනම් ජෙනරාල් සරත් පොන්සේකා වෙනුවට හිරේ දාන්ඩ ඕනේ මහින්ද සහ ගෝටව ඒකෙ කිසිම සැකයක් නෑ

    *රටේ සන්වර්දනයක් කියල එකක් වෙනවා එක වෙන්නේ රස් 100 යන වැඩේට රස් 100,000 වියදම් කරලා ඒ වෙන සන්වර්දනෙත් වෙන්නේ බාගෙට

    දෙන හැමදේම හම්බන්තොටට වැඩක් තියනවද මුහුද ආසන්න පළාතක් ඕනෙවට වඩා සංවර්දනය කරලා සුනාමි වගේ එකක් ආවොත් වෙන්නේ මොකක්ද හිතල බලපන් ඒවගේ දේවල් වලට සල්ලි නස්ස්තිකරලා තේරුම මොකක්ද කියල
     
    ස්තුතියි මචන් මෙන්න උත්තර

    ෆොන්සෙකා යුද්දෙට ගියෙ නැත්තේ මචන් උබ ඔය කියන් හෙතුව නිසානම් ඔක අනෙක් පැත්තටත මට අහන්න පුලුවන් හරි.... එක නිසා එක එතනින් ඉවරයි... අනික් දෙය මචන් කොතනකවත් මම කියන්නේ නෑ ෆොන්සෙකා යුද්දේට යන්න ඔන කියලා ඔහු එතන සිටිය යුතු නෑ හෙතුව ඔහු මෙහෙය වන්නේක් මිසක් එක සිදුකල යුත්තෙක් නොවෙ අනෙක දෙය ශවෙන්ද්‍ර සිල්වා ඔය කියන විදිහට හොටු පෙරාගෙන ඇඩුවත් මචන් ඔහුගෙ යටතෙ මෙහයවපු සෙනාංකය තමා වැඩිම ජයග්‍රහන අත්පත් කරගත්තේ

    බොලද වෙන්න එපා මචන් හරි මොන තිරණය ගත්තත් එතන වගකිම රටේ නායකයා සතුව තියනවා අනෙක් එක මචන් ෆොන්සෙකා අද හිරෙ ඉන්න එක වැරදි එත් එකට හෙතුව ඔහු යුද්දයෙදි ගත් තිරන වැර්දි නිසා නෙමෙ මචන් මම කලින් කිව අකාරයට මොඩකම හා මාන්නයත් හා බලතන්හාව නිසා ඊට අමතරව ඔහුගෙ ඔහුගෙ මොඩ කට නිසා....(ඇත්ත කතා කිරිම හා මොඩයෙකු ලෙස කියවිම දෙකක් මචන්)

    හම්බන්තොට සංවර්දනය වැඩිපුර වන බව හැබැව මචන් එක වෙන්න ඔන නෑ කියන එක මහ මොඩ වැඩක් සුනාමි අපුවම ඉවරයි එහෙනම් රටේ සංවර්දනය කල යුත්තේ මධ්‍යම පලාත පමණි :lol: සංවර්දනය මුවාවෙන් දුෂණය වනවා කියා මම කලින්ම මෙතන කිවා එත යම් දුරකට හරි සංවර්දනය වනවා එක තිත්තක් උනත් ඇත්තකි

    තවත් එවා තිබෙනම් ඉදිරිපත් කරන්න...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තව කපපිය යකුනෙ මම බය නෑ මම ත්ව thread එකක් දානවා එකට පුලුවන්නම් එකටවත් උත්තර දියව් නිවට හැත්ත ලැජ්ජයි යකුනෙ ෆොන්සෙකා තන්හා කරයෙක් උනත් තොපි වගෙ නිවටයෙක් නෙමෙ
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මෙකයි මචන් රටක් පාලනය කරන්න හැගිම් වලට වහල් වෙලා පුලුවන්ද අනෙක් දෙය මචන් මම අහන්නෙ දැනට තියන හොදම විකල්පය මොකද්ද අපේ බහුතරය කරන්නේ හැම දෙකම වපර ඇහකින් බලන් එක නෙමේද වෙන විකල්පයක් නැත්තන් මම කියන්නෙ පෙනතෙක් මානය විසදුමක් හරියට නැතිනම් කෑගහල වැඩක් තියද තියන් දෙයින් සැහිමකට පත් වෙලා එත අතපය බැදගෙන නොවිද අපිට කරන්න පුලුවන් එක තැනකින් හරි පටන් ගෙන අපෙ කැපකිරිම කරමු කියන එකයි අනෙක් එක දැනට වෙනත් විසදුමක් නැති නිසා

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nvhcc89

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රෙප් කපන නිවට හැතිකරය තොපි ෆොන්සෙකාගෙ එව්න් කියන්න එපා මොකද ඔහුටයි ලැජ්ජා ඔහු තොපි වගෙ නිවටයෙක් නෙමෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    *ජෙනරාලුත් අවියක් අරන් යුද්දෙට ගියානම් මේ යුද්දේ ඉවරවෙන්නේ මේ විදිහට නෙවේ. ජෙනරාල්ව මුලින්ම මොන ක්‍රමෙන් හරි මරල කොටි ලංකාවම අල්ල ගන්නවා කොටින්ගේ මදය වර්තකාරයෝ කොලඹ දිහාට ඇවිත් කියඊ අද වර්ග කිලෝමීටර් මෙච්චරක් අල්ලගත්ත තව අල්ලගන්ඩ තියෙන්නේ මෙච්චරයි කියල දැන් ලංකාවේ හමුදාවට අන දෙන්ඩ ඉන්නේ හොටුපෙරාගෙන අඩන ශවේන්ද්‍ර විතරඉ මිනිහ ඇටැක් එකක් එනකොට දුවනවා ඕවගේ නනප්ප්‍රකාර දේ කියඊ

    උබලනමි මහ පුදුම ගුණමකු සත්තු විලි ලැජ්ජයි.එතකොට ඇටෑක් එකක් එද්දි අඩ අඩා වෙන්ඩ ඇති යුද්ධ කරේ,අනික අපිට ඇටෑක් එකක් දෙන්ඩ උබ වෙන්ඩ ඇති කොටින්ගෙ පැත්තෙ ඉදන් එන්ඩ ඇත්තෙ, මි හරක් කතා කියන්ඩ එපා.අපි ගහද්දි ගවි ගානක් ‍කොටි දුවනව මිසක් ලගට එන්නෙ නැ මරාගෙන මැරනේඩ මිසක්. එහෙම ආවත් තිබිබෙ අපේ රණවිරැවේ වෙඩි නෙමේ RPG.සටන යන්ඩ යන්ඩ තිබිබෙ වැඩි පුරම RPG.අපේ රණ විරැවෝ RPG වැසි වැස්සුව,RPG කියන්නෙ මොකක්ද කියල දන්නවනමි ඔය ගොන් කතාව කියන්නෙ නැ.ඇටෑක් එකට ආපු උන්ට දුන්නෙ ඇග උනුවෙලා දියවෙන්ඩ.නිකන් නොදන්න යුද්ධ ගැන කතා කරන්ඩ එපා.:no::no: ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්නද සිල්වා,චාගි ගාල්ලගේ,කමල් ගුනරත්න,ජගත් ඩයස්ල යුද්ධ කරේ එතකොට අඩ අඩා අනේ මේ වගේ මිහරක්.උබලට තමයි යුදධය කරද්දිත් කොටින්ට ආවැඩුවෙ,පේනවනේ දැන් කියන විකාර. ආවා හමුදාවට ඇටැක් මගුලක් තමයි, ඒකට ඔනේ තරන් ආයුධ නැවි පිටින් ඇවිත් තබිබ :):):)
     
    මම ඔකට උත්තරයක් දුන්නා මචන් කතා කරලා වැඩක් නෑ මහා මොඩ තර්ක බන් එකෙක් නෑ හරි හමන් හැංගිලා රෙප් කපන එව්න් ඇරෙන්න
     
    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    උබලනමි මහ පුදුම ගුණමකු සත්තු විලි ලැජ්ජයි.එතකොට ඇටෑක් එකක් එද්දි අඩ අඩා වෙන්ඩ ඇති යුද්ධ කරේ,අනික අපිට ඇටෑක් එකක් දෙන්ඩ උබ වෙන්ඩ ඇති කොටින්ගෙ පැත්තෙ ඉදන් එන්ඩ ඇත්තෙ, මි හරක් කතා කියන්ඩ එපා.අපි ගහද්දි ගවි ගානක් ‍කොටි දුවනව මිසක් ලගට එන්නෙ නැ මරාගෙන මැරනේඩ මිසක්. එහෙම ආවත් තිබිබෙ අපේ රණවිරැවේ වෙඩි නෙමේ RPG.සටන යන්ඩ යන්ඩ තිබිබෙ වැඩි පුරම RPG.අපේ රණ විරැවෝ RPG වැසි වැස්සුව,RPG කියන්නෙ මොකක්ද කියල දන්නවනමි ඔය ගොන් කතාව කියන්නෙ නැ.ඇටෑක් එකට ආපු උන්ට දුන්නෙ ඇග උනුවෙලා දියවෙන්ඩ.නිකන් නොදන්න යුද්ධ ගැන කතා කරන්ඩ එපා.:no::no: ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්නද සිල්වා,චාගි ගාල්ලගේ,කමල් ගුනරත්න,ජගත් ඩයස්ල යුද්ධ කරේ එතකොට අඩ අඩා අනේ මේ වගේ මිහරක්.උබලට තමයි යුදධය කරද්දිත් කොටින්ට ආවැඩුවෙ,පේනවනේ දැන් කියන විකාර. ආවා හමුදාවට ඇටැක් මගුලක් තමයි, ඒකට ඔනේ තරන් ආයුධ නැවි පිටින් ඇවිත් තබිබ :):):)

    ane yako udde karanda anadipu shawendra akka thiyana tharaha misak wena uddeta anadipu kisi kenek akka mata tharahak na shawendra sillwa akka tharahak thiyenneth u jenaral sarath ponsekata wiruddawa sakki dipu nisa nathnam mata oya kisikenek akka tharahak na udde kiyanne mokakda kiyala man hodata ath widala thiyenawa
     
    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    උබලනමි මහ පුදුම ගුණමකු සත්තු විලි ලැජ්ජයි.එතකොට ඇටෑක් එකක් එද්දි අඩ අඩා වෙන්ඩ ඇති යුද්ධ කරේ,අනික අපිට ඇටෑක් එකක් දෙන්ඩ උබ වෙන්ඩ ඇති කොටින්ගෙ පැත්තෙ ඉදන් එන්ඩ ඇත්තෙ, මි හරක් කතා කියන්ඩ එපා.අපි ගහද්දි ගවි ගානක් ‍කොටි දුවනව මිසක් ලගට එන්නෙ නැ මරාගෙන මැරනේඩ මිසක්. එහෙම ආවත් තිබිබෙ අපේ රණවිරැවේ වෙඩි නෙමේ RPG.සටන යන්ඩ යන්ඩ තිබිබෙ වැඩි පුරම RPG.අපේ රණ විරැවෝ RPG වැසි වැස්සුව,RPG කියන්නෙ මොකක්ද කියල දන්නවනමි ඔය ගොන් කතාව කියන්නෙ නැ.ඇටෑක් එකට ආපු උන්ට දුන්නෙ ඇග උනුවෙලා දියවෙන්ඩ.නිකන් නොදන්න යුද්ධ ගැන කතා කරන්ඩ එපා.:no::no: ශවේන්ද්‍ර සිල්වා, ප්‍රසන්නද සිල්වා,චාගි ගාල්ලගේ,කමල් ගුනරත්න,ජගත් ඩයස්ල යුද්ධ කරේ එතකොට අඩ අඩා අනේ මේ වගේ මිහරක්.උබලට තමයි යුදධය කරද්දිත් කොටින්ට ආවැඩුවෙ,පේනවනේ දැන් කියන විකාර. ආවා හමුදාවට ඇටැක් මගුලක් තමයි, ඒකට ඔනේ තරන් ආයුධ නැවි පිටින් ඇවිත් තබිබ :):):)

    Shawendra silwa adana akak pennanda thibba ape aiya kamathi na awa net akata danda
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    Shawendra silwa adana akak pennanda thibba ape aiya kamathi na awa net akata danda

    උබ තරහ පිරිමහන එකෙක්නෙ යකො මෙතන කතා කලේ ප්‍රායොගික තත්වයක් ගැන නැතුව උබ කියන්නා වගෙ තරක් ගැන නෙමෙ ෆොන්සෙකා හොද සෙන්පතියෙක් තමා බන් එත් මම කියපු දෙ තමා වෙලා තියෙන්නෙ හා ඇත්ත උබත් ෆොන්සෙකටම හරියනවා තරහා පිරිමහන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ තරහ පිරිමහන එකෙක්නෙ යකො මෙතන කතා කලේ ප්‍රායොගික තත්වයක් ගැන නැතුව උබ කියන්නා වගෙ තරක් ගැන නෙමෙ ෆොන්සෙකා හොද සෙන්පතියෙක් තමා බන් එත් මම කියපු දෙ තමා වෙලා තියෙන්නෙ හා ඇත්ත උබත් ෆොන්සෙකටම හරියනවා තරහා පිරිමහන්න

    ඔවු බන් මුගේ ගොන්කම තේරෙනවා මූ දාපු කොමෙන්ට් එකෙන්..ශවේන්ද්‍ර එක්ක තරහ පොන්සේකට විරුද්දව ශාක්ශි දුන්න නිසාලු..නොදකින් මෙහෙමත් ලොල්ලෙක් ..
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    aniwaaa :X:X eththaaa :X fonseka pora unth MR hinda wedarila hari udde peraduna nam eee kunuth adinna wenne MR tama thama nethu fonsekata newe