යුද්ධය සහ මුදල 🍀🌈🌞

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    යුද්දෙ කියන්නෙ බිලියන සිය ගානක බිස්නස් එකක්.
     
    • Like
    Reactions: netudara

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    පොඩියට හරි ආයුධ බිස්නස් එකට බහින්න ඕනෑ, මට හෙණ කාලෙක ඉඳන් තියෙන ආසාවක්
     
    • Wow
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පොඩියට හරි ආයුධ බිස්නස් එකට බහින්න ඕනෑ, මට හෙණ කාලෙක ඉඳන් තියෙන ආසාවක්
    කොමිස් පාරක් ගහත හැකි නේ

    Some other country'$ foreign reserves would grow up like crazy
    YOU ARE RIGHT 👊
    ------ Post added on Oct 12, 2024 at 2:12 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    කොමිස් පාරක් ගහත හැකි නේ

    YOU ARE RIGHT 👊
    ------ Post added on Oct 12, 2024 at 2:12 PM
    දේශපාලනේට එන්න නෙමෙයි බන් ආසා :D, පොඩි කොළ මාරු කිරිල්ලකට, ඒවට කියන්නෙ කොමිස් නෙමේ, බිස්නස් (ව්‍යාපාර) ගණුදෙනු කියලා. කොමිස් ගහන්නෙ දේශපාලනේ කරන උන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ආමි එකට බුලට් එක රු. 6 ට දෙද්දී කොටින්ට දුන්නේ සත 50 ට...

    රවී වෙත්තසිංහ - Latec farud
    සුමල් පෙරේරා - Access Group

    උදයංග වීරතුංග

    සුපිරිම ආයුධ ජාවරම් කරුවන්....

    ඇක්සස් බිල්ඩින් එක - තනිකරම ආමි සල්ලි වලින් ගැහුවේ
     
    • Wow
    Reactions: netudara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    පොඩියට හරි ආයුධ බිස්නස් එකට බහින්න ඕනෑ, මට හෙණ කාලෙක ඉඳන් තියෙන ආසාවක්
    පිහිය කතුරු නියං එහෙමත් ආයුධ තමා
     
    • Haha
    Reactions: netudara

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    ආමි එකට බුලට් එක රු. 6 ට දෙද්දී කොටින්ට දුන්නේ සත 50 ට...

    රවී වෙත්තසිංහ - Latec farud
    සුමල් පෙරේරා - Access Group

    උදයංග වීරතුංග

    සුපිරිම ආයුධ ජාවරම් කරුවන්....

    ඇක්සස් බිල්ඩින් එක - තනිකරම ආමි සල්ලි වලින් ගැහුවේ
    කොටි ගාව සල්ලි නෑනෙ බොසා, ඉතින් අඩුවට දුන්නා, උනුත් වෙඩි තියන්න එපැයි. ඒ කොස්ට් එක ආමි එකෙන් ඇල්ලුවා, කොටි වෙඩි තිබ්බෙ නැතොත් ආණ්ඩුව ගන්නෙත් නෑනෙ? ඉල්ලුම සැපයුම බොසා

    පිහිය කතුරු නියං එහෙමත් ආයුධ තමා
    ඒක තමයි
    ------ Post added on Oct 12, 2024 at 2:32 PM
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දේශපාලනේට එන්න නෙමෙයි බන් ආසා :D, පොඩි කොළ මාරු කිරිල්ලකට, ඒවට කියන්නෙ කොමිස් නෙමේ, බිස්නස් (ව්‍යාපාර) ගණුදෙනු කියලා. කොමිස් ගහන්නෙ දේශපාලනේ කරන උන්
    :baffled:

    පිහිය කතුරු නියං එහෙමත් ආයුධ තමා
    වේගෙන් විසි කරලා පුරුදු වෙන්න ආස හිතෙයි...
    ------ Post added on Oct 12, 2024 at 8:46 PM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Api awrudu 30k udda kara neda?E aduwata wenna athi neda?
    :baffled:

    ආමි එකට බුලට් එක රු. 6 ට දෙද්දී කොටින්ට දුන්නේ සත 50 ට...

    රවී වෙත්තසිංහ - Latec farud
    සුමල් පෙරේරා - Access Group

    උදයංග වීරතුංග

    සුපිරිම ආයුධ ජාවරම් කරුවන්....

    ඇක්සස් බිල්ඩින් එක - තනිකරම ආමි සල්ලි වලින් ගැහුවේ
    👊 👊 👊
    ------ Post added on Oct 14, 2024 at 12:39 AM