කොමිස් පාරක් ගහත හැකි නේපොඩියට හරි ආයුධ බිස්නස් එකට බහින්න ඕනෑ, මට හෙණ කාලෙක ඉඳන් තියෙන ආසාවක්
YOU ARE RIGHTSome other country'$ foreign reserves would grow up like crazy
දේශපාලනේට එන්න නෙමෙයි බන් ආසාකොමිස් පාරක් ගහත හැකි නේ
YOU ARE RIGHT
------ Post added on Oct 12, 2024 at 2:12 PM
, පොඩි කොළ මාරු කිරිල්ලකට, ඒවට කියන්නෙ කොමිස් නෙමේ, බිස්නස් (ව්‍යාපාර) ගණුදෙනු කියලා. කොමිස් ගහන්නෙ දේශපාලනේ කරන උන්පිහිය කතුරු නියං එහෙමත් ආයුධ තමාපොඩියට හරි ආයුධ බිස්නස් එකට බහින්න ඕනෑ, මට හෙණ කාලෙක ඉඳන් තියෙන ආසාවක්
කොටි ගාව සල්ලි නෑනෙ බොසා, ඉතින් අඩුවට දුන්නා, උනුත් වෙඩි තියන්න එපැයි. ඒ කොස්ට් එක ආමි එකෙන් ඇල්ලුවා, කොටි වෙඩි තිබ්බෙ නැතොත් ආණ්ඩුව ගන්නෙත් නෑනෙ? ඉල්ලුම සැපයුම බොසාආමි එකට බුලට් එක රු. 6 ට දෙද්දී කොටින්ට දුන්නේ සත 50 ට...
රවී වෙත්තසිංහ - Latec farud
සුමල් පෙරේරා - Access Group
උදයංග වීරතුංග
සුපිරිම ආයුධ ජාවරම් කරුවන්....
ඇක්සස් බිල්ඩින් එක - තනිකරම ආමි සල්ලි වලින් ගැහුවේ
ඒක තමයිපිහිය කතුරු නියං එහෙමත් ආයුධ තමා
දේශපාලනේට එන්න නෙමෙයි බන් ආසා, පොඩි කොළ මාරු කිරිල්ලකට, ඒවට කියන්නෙ කොමිස් නෙමේ, බිස්නස් (ව්‍යාපාර) ගණුදෙනු කියලා. කොමිස් ගහන්නෙ දේශපාලනේ කරන උන්

වේගෙන් විසි කරලා පුරුදු වෙන්න ආස හිතෙයි...පිහිය කතුරු නියං එහෙමත් ආයුධ තමා
Api awrudu 30k udda kara neda?E aduwata wenna athi neda?

ආමි එකට බුලට් එක රු. 6 ට දෙද්දී කොටින්ට දුන්නේ සත 50 ට...
රවී වෙත්තසිංහ - Latec farud
සුමල් පෙරේරා - Access Group
උදයංග වීරතුංග
සුපිරිම ආයුධ ජාවරම් කරුවන්....
ඇක්සස් බිල්ඩින් එක - තනිකරම ආමි සල්ලි වලින් ගැහුවේ