යුද්ධ කළ සංවේදී නායකයා !
මාවිල් ආරු සොරොව්ව වැහුවට පස්සෙවත් මේ සංවේදී නායකයා එල්.ටී.ටී.ඊ. එකත් එක්ක යුද්ධ කරන්න කැමති වුනේ නෑ. ඒ වෙලාවෙත් සාකච්ඡා කරල තමයි ප්‍රශ්න විසඳගන්න හැදුවේ.'
වරදවා වටහා නොගන්න, මෙසේ කියන්නේ එජාප හිටපු මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු නොවේ. ජවිපෙ හිටපු මන්ත්‍රීවරයෙකු ද නොවේ. එසේ නැතහොත් රාජපක්ෂවිරෝධියෙකු හෝ නොවේ. මේ වනවිට තම රහස් මුදල් ගනුදෙනු ඇතුළ වංචා හෙලිදරව්වීම වලක්වා ගැනීම සඳහා අවස්ථාවාදී ලෙස මේ වනවිට රාජපක්ෂ අතවැසියෙකු වී මහින්ද රාජපක්ෂ සමීපයෙහිම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ටිරාන් අලස් මහතාය.
ඔහු තවදුරටත් මෙසේ පවසයි.
'2006 ජූලි මාසෙ වගේ එකදවසක් උදේ පාන්දර මේ සංවේදී නායකය මට කතාකරල කියනවා ඉක්මනට එමිල්ට කතාකරන්න, ඉක්මනට එමිල්ව හොයාගන්න කියල. මම දන්නෙත් නෑ මාවිල්ආරු සොරොව්ව වහල. එයාට කතාකරල මේක විසඳගන්න ඕන කියල. ඊට පස්සෙ මම ඇහුව මාවිල්ආරු කොහෙද තියෙන්නෙ කියල. මේ සංවේදී නායකය ඊට පස්සෙ කිව්ව ආ..... මම ඒක දන්නෑ නේ. මම කොහොනට කියන්නම් ඔයාට කතා කරන්න කියල.'
යුද්ධ කොට රට බේරාගත්ත සංවේදී නායකයා තමා යැයි දෑතින් පපුවට ගසාගනිමින් පවසන මහින්ද රාජපක්ෂට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග යුද්ධ කිරීමේ කිසිදු අරමුණක් නොතිබිණි. යුද ජයග්‍රහණයේ තනි අයිතිය ඉල්ලා සිටින, එහි අයිතිය භුක්ති විඳි රාජපක්ෂ යුද්ධයට ගියා නොව මෙරට ජාතික බලවේග විසින් දක්කාගෙන ගියේය. අකමැත්තෙන් පටන් ගත් යුද්ධය ටිකදුරක් යනවිට ඔහු එය තමාගේ නමට ලියාගත්තේය. ටිරාන් අලස්ගේ මෙම වීඩියෝව ඒ සඳහා සාක්ෂි දරයි.
https://www.youtube.com/watch?v=3c9t-1QTWAY

Last edited: