යුදෙව් රාජ්‍යයට එරෙහි ඊළඟ පරපුර

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුදෙව් රාජ්‍යයට එරෙහි ඊළඟ පරපුර

    M3yYto5.jpg

    හමාස් යනු පලස්තීනය කේන්ද්‍රකරගෙන නිර්මාණය වූ සුන්නි ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයකි.මෙම සංවිධානය එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.ඒ 1997 වර්ෂයේ පටන්ය.දැනට ගාසා තීරය නම් බිම්කඩ පාලනය කරන්නේ හමාස් සංවිධානයයි.සිවිල් ජනතාව අතර සිටිමින් මෙම ත්‍රස්තවාදීන් එල්ල කරන ප්‍රහාරවල විපාක බුක්ති විදින්නේද සිවිල් වැසියන්මය.මෙම සංවිධානය වාර්ෂික සන්නද්ධ හමුදා පුහුණුව ලබාදීමේ අරමුණින් යුතුව කඳවුරු සංවිධානය කරනු ලබයි.මේවා සාමාන්‍යයෙන් ජූලි 25 සිය අගෝස්තු 1දා තෙක් ගාසා තීරයේදී පැවැත්වෙන්නේ සිසුන් 15,000-25,000 ගේ පමණ සහභාගීත්වයෙනි.

    CnGcbZP.gif

    ළමුන්ගේ මනස ඊශ්‍රායලයට එරෙහිව,ඊශ්‍රායලයට වෛර කරන පරිද්දෙන් වෙනස් කිරීම මෙම කඳවුරු වල තවත් අරමුණකි.මෙම පුහුණු කඳවුරුවල එක් අරමුණක් වන්නේ කාලයෙන් කාලයට ඊශ්‍රායලයට එරෙහිව දියත් කරන සටන්වලට අවශ්‍ය ඊළඟ පරම්පරාව හුරු කිරීමයි.2002 වර්ෂයේදී සිදුකල අසාර්ථක මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙයුමකින් ඊට සම්බන්ධව ළමුන් තිදෙනෙක් මරණයට පත්ව තිබේ.පහත ඡායාරූපවලින් පෙන්වා දී තිබෙන්නේ හමාස් ශ්‍රීෂ්ම සෘතු කඳවුරක ස්වභාවයයි.



    ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය හෙවත් හමාස් සංවිධානයේ ග්‍රීෂ්ම සෘතු කඳවුරකට සහභාගී වූ පලස්තීන යෞවනයන් පිරිසක්.2005 අගෝස්තු 11,ගාසා තීරයේ සරණාගත කඳවුරක්

    uFSdcDF.jpg



    පලස්තීන යෞවනයන් කඳවුරු භූමියක අභ්‍යාසවල යෙදෙන අයුරු.2013 ජූනි 19.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශයේ.​

    KhDg3Ql.jpg




    මෙම කඳවුරුවලදී අවි පුහුණුවට අමතරව ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයින් පැහැරගන්නා අයුරුද රඟදක්වයි.

    VC33O6K.jpg




    මෙවැනි එක් කඳවුරක අවුරුදු 15-18 වයසේ ළමුන් 850ක් පමණ සිටියි

    FZUQDPH.jpg




    සමහර කඳවුරුවල අවි පුහුණුව නොමැතිව දේශන ලබාදීම පමණක් සිදුකෙරේ

    M7no8CO.jpg




    පලස්තීන යෞවනයෙක් කඳවුරු ජීවිතයේ අවසන් දිනය දා .2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.

    y5ENqWt.jpg




    පලස්තීන තරුණයින් නික්ම යෑමේ දිනය දා ආර්පීජී අවි සහිතව සිටින අයුරු.2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.

    KSiogaC.jpg




    උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරන පලස්තීන යෞවනයෙක්.2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.

    kgHWfPf.jpg




    රයිෆල් සහිතව සිටින පලස්තීන ළමුන් .2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.

    q2XSEfU.jpg




    ඉහළ උෂ්ණත්වයන්,ආර්ද්‍රතා තත්ත්ව යටතේ සහ දැඩි/දුෂ්කර තත්ත්ව යටතේ ඔවුන්ට පුහුණුව ලබන්නට සිදුවේ.

    BfL3Hyn.jpg




    සියල්ල අවසානයේදී සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මොවුන්ට ගිනි ගොඩකට ඉහළින් රූපයේ පරිදි ගමන් කිරීමට සිදුවේ.ගාසා නගරය,2015 අගෝස්තු 6

    bqhnRJo.jpg




    2002 වර්ෂයේදී සිදුකල අසාර්ථක මෙහෙයුමකට සහභාගීවූ එක් ළමයෙක් සිය දෙමාපියන්ට ලියූ ලිපියක මෙලෙස සඳහන් කර තිබූ බව කියවේ."තාත්තේ ,අම්මේ ,මට සමාව දෙන්න.මම ඊශ්‍රායෙල පදිංචිකරුවන්ට එරෙහිව මරාගෙන මැරෙන මෙහෙයුමකට සහභාගී වෙන්නට යමි".

    tJonKEh.jpg




    මෙම ළමුන් යොදාගෙන ඊශ්‍රායලය තුලට උමං මාර්ගද තනයි.2012 වර්ෂයේදී මෙවැනි උමං නිර්මාණය කිරීමේදී පුද්ගලයින් 160ක් මිය ගිය බව වාර්තා වී තිබේ.

    cKEeMRj.jpg




    මෙවැනි කඳවුරු ළමුන්ට පමණක් නොව තරුණයින් වෙනුවෙන්ද පවත්වයි.ඒවාට තරුණයින් 15,000ක් පමණ සහභාගී වන බව සඳහන් වේ.

    D5aWsBA.jpg




    තරුණයන් සඳහා ලබාදෙන පුහුණුවට ශාරීරික යෝග්‍යතාවය,ස්වයං ආරක්ෂණ ක්‍රමවේදයන්,සැබෑ අවි පුහුණුව ආදිය ඇතුලත් වේ.

    qK64pIQ.jpg




    මෙහිදි විවිධ වර්ගයේ අවි ප්‍රදර්ශනය කෙරේ.පහත දැක්වෙන්නේ පලස්තීන නිල ඇඳුමෙන් සැරසුණු ළමයෙක් රුසියානු ගුවන් යානානාශක තුවක්කුවක් සමග සිටින අයුරු

    uLjqCtp.jpg




    අවි ප්‍රදර්ශනයක් අතරතුර ස්නයිපර් අවියක් නිරික්ෂණය කරන හමාස් සංවිධානයේ Izzedine al-Qassam සේනාංකයේ සටන්කාමියෙක්.2016 ජූලි 20,ගාසා නගරය

    ZKSaWiJ.jpg




    හමාස් සංවිධානයේ 14 වන සංවත්සරය දා ඊට එක් කර තිබුණු නිල ඇඳුම් ලා ගත් කුඩා ළමුන් පිරිසක් සෙල්ලම් අවිවලින් සැරසී සිටින අයුරු

    qRn7ZKC.jpg




    ලෙබනනයේ සිඩොන් නම් නගරයේදී සංවිධානය කර තිබූ ඊශ්‍රායල විරෝධී රැලියක්.2014 ජූලි 11.

    drvqNKh.jpg




    හමාස් ධජය ඔසවාගෙන සිටින පලස්තීන ළමුන් පිරිසක්.2007 ජූනි 23.ගාසා නගරයේ වෙරළ තීරය.

    5CdfpHz.jpg




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    hh

    එල....හමාස් කියන්නෙ යුදමය සංවිදානයක් නේද?? එ කියන්නෙ රහස් ඔත්තු සේවා වල වගේ ක්‍රියාකාරීත්වයක් නෑ නේද??
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එල....හමාස් කියන්නෙ යුදමය සංවිදානයක් නේද?? එ කියන්නෙ රහස් ඔත්තු සේවා වල වගේ ක්‍රියාකාරීත්වයක් නෑ නේද??

    :no:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    M7no8CO.jpg

    මොන නවනින්දිරාවක්ද යකෝ මේ ලෑලි කෑලි දීලා තියෙන්නේ :angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,081
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි එකෙක් ලේ පෙරන් ඉන්නකොට හිතට දුකක් ආවට. ඔකුන්ගේ පොඩි එකාගේ ඉදල හැම එකාටම ඊශ්‍රායල් කාරයෝ පුක්ෂණය කිරීම සාධාරණයි. ලොකු නයා කෑවත් මැරෙනවා පොඩි නයා කෑවත් මැරෙනවා. ඔකුන්ගේ පොඩි උන්ට පොඩියි කියල චාන්ස් දුන්නහම උන්ගේ මහා උන් ඔලු කරකවල යුද්දෙට දානව. ඔය පැත්තේ උන්ට දාව ඉපදෙන්නේ උපන්ගෙයි කාලකන්නි. :dull:
     
    • Like
    Reactions: HarshaLulzSec

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    පලස්තීනේ tv වල යන පොඩි උන්ගේ programs බලල තියෙනවද? බලපන්කෝ උන් පොඩිඋන්ට උගන්න දේවල්, මහා බල්ලෝ බන් උන්.
    2.gif
    LTTE එකත් කලේ ඔහොමයි






     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්ස්රයලට විනාඩි පහක් ඇතුලත සියලු පලස්තීනුවන්ගේ නාඩි වැටීම අක්‍රිය කරලා දාන්න පුළුවන්....හම්බයන්ට ටෝපත් නැතිව පුකත්නතුව යන්න වෙන්නේ
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඉස්ස්රයලට විනාඩි පහක් ඇතුලත සියලු පලස්තීනුවන්ගේ නාඩි වැටීම අක්‍රිය කරලා දාන්න පුළුවන්....හම්බයන්ට ටෝපත් නැතිව පුකත්නතුව යන්න වෙන්නේ

    අනේ ඇයි බං මේ හැත්ත ඉවරයක් කරලා දාන්නේ නැත්තේ.... කනක් ඇහිලා ඉන්න පුලුවන්....
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉස්ස්රයලට විනාඩි පහක් ඇතුලත සියලු පලස්තීනුවන්ගේ නාඩි වැටීම අක්‍රිය කරලා දාන්න පුළුවන්....හම්බයන්ට ටෝපත් නැතිව පුකත්නතුව යන්න වෙන්නේ

    දීල අදින්න තියෙන්නේ බන් කුඩුවෙන්න