යුදෙව් රාජ්‍යයට එරෙහි ඊළඟ පරපුර
හමාස් යනු පලස්තීනය කේන්ද්‍රකරගෙන නිර්මාණය වූ සුන්නි ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයකි.මෙම සංවිධානය එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.ඒ 1997 වර්ෂයේ පටන්ය.දැනට ගාසා තීරය නම් බිම්කඩ පාලනය කරන්නේ හමාස් සංවිධානයයි.සිවිල් ජනතාව අතර සිටිමින් මෙම ත්‍රස්තවාදීන් එල්ල කරන ප්‍රහාරවල විපාක බුක්ති විදින්නේද සිවිල් වැසියන්මය.මෙම සංවිධානය වාර්ෂික සන්නද්ධ හමුදා පුහුණුව ලබාදීමේ අරමුණින් යුතුව කඳවුරු සංවිධානය කරනු ලබයි.මේවා සාමාන්‍යයෙන් ජූලි 25 සිය අගෝස්තු 1දා තෙක් ගාසා තීරයේදී පැවැත්වෙන්නේ සිසුන් 15,000-25,000 ගේ පමණ සහභාගීත්වයෙනි.
ළමුන්ගේ මනස ඊශ්‍රායලයට එරෙහිව,ඊශ්‍රායලයට වෛර කරන පරිද්දෙන් වෙනස් කිරීම මෙම කඳවුරු වල තවත් අරමුණකි.මෙම පුහුණු කඳවුරුවල එක් අරමුණක් වන්නේ කාලයෙන් කාලයට ඊශ්‍රායලයට එරෙහිව දියත් කරන සටන්වලට අවශ්‍ය ඊළඟ පරම්පරාව හුරු කිරීමයි.2002 වර්ෂයේදී සිදුකල අසාර්ථක මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙයුමකින් ඊට සම්බන්ධව ළමුන් තිදෙනෙක් මරණයට පත්ව තිබේ.පහත ඡායාරූපවලින් පෙන්වා දී තිබෙන්නේ හමාස් ශ්‍රීෂ්ම සෘතු කඳවුරක ස්වභාවයයි.
මෙම කඳවුරුවලදී අවි පුහුණුවට අමතරව ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයින් පැහැරගන්නා අයුරුද රඟදක්වයි.
මෙවැනි එක් කඳවුරක අවුරුදු 15-18 වයසේ ළමුන් 850ක් පමණ සිටියි
සමහර කඳවුරුවල අවි පුහුණුව නොමැතිව දේශන ලබාදීම පමණක් සිදුකෙරේ
පලස්තීන යෞවනයෙක් කඳවුරු ජීවිතයේ අවසන් දිනය දා .2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.
පලස්තීන තරුණයින් නික්ම යෑමේ දිනය දා ආර්පීජී අවි සහිතව සිටින අයුරු.2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.
උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරන පලස්තීන යෞවනයෙක්.2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.
රයිෆල් සහිතව සිටින පලස්තීන ළමුන් .2015 ජනවාරි 20.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශය,කාන් යුනිස්.
ඉහළ උෂ්ණත්වයන්,ආර්ද්‍රතා තත්ත්ව යටතේ සහ දැඩි/දුෂ්කර තත්ත්ව යටතේ ඔවුන්ට පුහුණුව ලබන්නට සිදුවේ.
සියල්ල අවසානයේදී සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මොවුන්ට ගිනි ගොඩකට ඉහළින් රූපයේ පරිදි ගමන් කිරීමට සිදුවේ.ගාසා නගරය,2015 අගෝස්තු 6
2002 වර්ෂයේදී සිදුකල අසාර්ථක මෙහෙයුමකට සහභාගීවූ එක් ළමයෙක් සිය දෙමාපියන්ට ලියූ ලිපියක මෙලෙස සඳහන් කර තිබූ බව කියවේ."තාත්තේ ,අම්මේ ,මට සමාව දෙන්න.මම ඊශ්‍රායෙල පදිංචිකරුවන්ට එරෙහිව මරාගෙන මැරෙන මෙහෙයුමකට සහභාගී වෙන්නට යමි".
මෙම ළමුන් යොදාගෙන ඊශ්‍රායලය තුලට උමං මාර්ගද තනයි.2012 වර්ෂයේදී මෙවැනි උමං නිර්මාණය කිරීමේදී පුද්ගලයින් 160ක් මිය ගිය බව වාර්තා වී තිබේ.
මෙවැනි කඳවුරු ළමුන්ට පමණක් නොව තරුණයින් වෙනුවෙන්ද පවත්වයි.ඒවාට තරුණයින් 15,000ක් පමණ සහභාගී වන බව සඳහන් වේ.
තරුණයන් සඳහා ලබාදෙන පුහුණුවට ශාරීරික යෝග්‍යතාවය,ස්වයං ආරක්ෂණ ක්‍රමවේදයන්,සැබෑ අවි පුහුණුව ආදිය ඇතුලත් වේ.
මෙහිදි විවිධ වර්ගයේ අවි ප්‍රදර්ශනය කෙරේ.පහත දැක්වෙන්නේ පලස්තීන නිල ඇඳුමෙන් සැරසුණු ළමයෙක් රුසියානු ගුවන් යානානාශක තුවක්කුවක් සමග සිටින අයුරු
අවි ප්‍රදර්ශනයක් අතරතුර ස්නයිපර් අවියක් නිරික්ෂණය කරන හමාස් සංවිධානයේ Izzedine al-Qassam සේනාංකයේ සටන්කාමියෙක්.2016 ජූලි 20,ගාසා නගරය
හමාස් සංවිධානයේ 14 වන සංවත්සරය දා ඊට එක් කර තිබුණු නිල ඇඳුම් ලා ගත් කුඩා ළමුන් පිරිසක් සෙල්ලම් අවිවලින් සැරසී සිටින අයුරු
ලෙබනනයේ සිඩොන් නම් නගරයේදී සංවිධානය කර තිබූ ඊශ්‍රායල විරෝධී රැලියක්.2014 ජූලි 11.
හමාස් ධජය ඔසවාගෙන සිටින පලස්තීන ළමුන් පිරිසක්.2007 ජූනි 23.ගාසා නගරයේ වෙරළ තීරය.
Source:businessinsider.com
-HarshaLulzSec-

ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය හෙවත් හමාස් සංවිධානයේ ග්‍රීෂ්ම සෘතු කඳවුරකට සහභාගී වූ පලස්තීන යෞවනයන් පිරිසක්.2005 අගෝස්තු 11,ගාසා තීරයේ සරණාගත කඳවුරක්
පලස්තීන යෞවනයන් කඳවුරු භූමියක අභ්‍යාසවල යෙදෙන අයුරු.2013 ජූනි 19.ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශයේ.