යුද අපරාධ චෝදනා පසුබිමේ සිටින සැබෑ ෙද්‍ර&#3524

Siyaathu

Member
May 21, 2010
393
31
0
The problem is machan who the hell who started that sudu kodi kathawa !
Gota or SF?

Oky any links , we should know these things,because we love our country.

It all started after an article on The Sunday Leader, if you've forgotten. Now it's under laws supervision in court.
If you go through the thread, you can find many articles and videos from both sides :D
Yes machan, We should love this country. I't great to meet somebody who loves his motherland :)
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,935
    534
    113
    Sri Lanka

    1. මේ ලංකාව ඇතුලේ ඕනම තැනකට යන්න පුලුවන්......

    2. හමුදාවේ සොල්දාදුවන්ගේ ජීවිත ගැන තිබ්බ අවිශ්වාසය නැති වීම....

    තව වෙන මොනවද?????

    ane yako mewa okkoma hambu une fonseka nisa neda????:no::no::no::no::no::frown:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මචන් ඒකෙන් අපේ රටට යහපතක් උනා නම් එච්චරයි......
    උන් අපේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු කී දාහක් මැරුවද????

    ඒකාලේ ඔය මහ ලොකු යු,න් කාරයෝ යුධ අධිකරණ කොහෙද තිබ්බේ????

    අනිත් එක කොටින්ගේ එකෙක්වත් (කරුණා පිල්ලේයාන් පවා කාවවත් පාවලා දුන්නද???

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ane yako mewa okkoma hambu une fonseka nisa neda????:no::no::no::no::no::frown:
    මෙහෙම පටු විදියට හිතන්න එපා.
    ජයග්‍රහණයට සමස්ත ශ්‍රී ලංකා වාසින්ම අඩු වැඩි ව‍ශයෙන් දායක වුණා
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උඹ ආයෙත් theory එක අල්ලගනනෙ දඟලන්නෙ. උඹ මුලින් නගන තර්කයට මමත් එකඟයි. ඒ ගැන මගෙ විවාදයක් නෑ.
    නමුත් අපි බලන්න ඕන ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ ගැන. මොනව වුණත් මේ යුද්ධය මෙහෙයවූයෙත් එයට අණ දුන්නෙත් මහින්ද නෙමේ ගොඨා කියන එක ප්‍රසිද්ධ රහසක්. යුද බිමේ අත්දැකීමක් නැති මහින්දට වඩා ගොඨට ඒ හැකියාව තිබ්බා. නැත්තං තකහනියක් ගොඨව ඇමෙරිකාවෙ ඉඳල ලංකාවට ගෙන්වන්න ඕන නෑනෙ.

    මේක තහවුරු වෙන තව තැනක් ගොඨම රූපවාහිනී සාකච්ඡාවකදි කීවා. මහින්ද 2005දි ජනාධිපතිවරණයෙන් දිනුව බව දැනගත්තු ගමන්ම ගෝඨ ට කීවලු "ගොඨා ඔයා තමා මගෙ ආරක්ෂක ලේකම්" කියල. එතකොට දිව්රුම් දීලත් නෑ.

    ayith uba weradee bang... yudaya meheyawuye or ana dunne MR or GR nemei.... SF.... war eka declare karala ekata MR wenuwen coordinate kale GR...

    hari uba kiyapan SF monada kale kiyala ??? :oo:

    GR ta wenawe war eka danna nisama nemei... MR ithi eyage durin hari nedeyo okkoma goda eriyane... ne..ne..:lol::lol:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,935
    534
    113
    Sri Lanka
    මෙහෙම පටු විදියට හිතන්න එපා.
    ජයග්‍රහණයට සමස්ත ශ්‍රී ලංකා වාසින්ම අඩු වැඩි ව‍ශයෙන් දායක වුණා

    ow eka tamai kiyanne. 1kek dennek newei. habai ubala ehema hitanne nane.rate 4tara weni pura wasia wage inna manushayawa deshapalana pali ganeem welata hira kerala. anna ewai balu wada :angry::angry::angry::angry::growl::growl:
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ayith uba weradee bang... yudaya meheyawuye or ana dunne MR or GR nemei.... SF.... war eka declare karala ekata MR wenuwen coordinate kale GR...

    hari uba kiyapan SF monada kale kiyala ??? :oo:

    GR ta wenawe war eka danna nisama nemei... MR ithi eyage durin hari nedeyo okkoma goda eriyane... ne..ne..:lol::lol:

    මචං යම් සංකීර්ණ ක්‍රියාදාමයක නියැලෙද්දි එක එක්කෙනාට තමන්ට අයිති රාජකාරි පැවරෙනවා. ඒ අනුව ජනරාල්ට පැවරුණු රාජකාරිය තමන් යටතේ සිටින යුද හමුදාවට අණ දෙන්න. ඒත් තමන් දෙන හැම අණක්ම මානුසීය මෙහෙයුමේ ප්‍රධානියා වුණු ගොඨාභයගෙන් අනුමත කරගත යුතුයි. ගොඨාගෙන් අනුමත කරගත් අණ දීම් තමා ජනරාල් ‍කළේ. මානුෂීය මෙහෙයුම කාලේ ජනරාල් හිටියෙත් කොළඹ තමා. එතුමා දුන් අණ ක්‍රියාත්මක කළේ brigade commanders ලා. ඒ ගොල්ලො තමා අණ ක්‍රියාත්මක කළේ.

    නමුත් යුද හමුදාවෙන් පරිබාහිර පොලිස්, ගුවන් හා නාවික හමුදා ගැන කතා කරද්දි ජනරාල් ගැන කතා කරන්න දෙයක් නැති තරම්. ගුවන් ප්‍රහාර මුහුදු ප්‍රහාර සිදු කළේ ඒ ඒ ආයතන වල ප්‍රධානින්ගේ අණින්. නමුත් ඒ ප්‍රධානීන් පවා එම අණ ගොඨාභය රාජපක්ෂ ලවා අනුමත කරගත යුතු වුණා.

    ගෝඨා හා ජනරාල්ගේ බලතල ගැන මේකෙන්‍ම තේරෙනවා නේද?

    ගුවන් මුහුදු හා ගොඩබිම් හැම ප්‍රහාරයක්ම නිසි ලෙස කළමනාකරණය කරමින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග (හැම යුද නායකයකුගේම යොජනා මත) ගනිමින් මේ මහා මානුෂීය මෙහෙයුමේ නියමුවා වෙන කවුරුත් නෙමේ ගොඨාභය රාජපක්ෂයි.

    ගොඨාභයගේ පත්වීම මහින්දගේ නෑදෑයෙක් වීම මත සිදුවූ බවට උඹ නගන චෝදනාවට මම (ඒකට විරුද්ධ මතයක් මට තිබුණත්) පිළිතු‍රු දෙන්න යන්නෙ නෑ. මොකද මම මහින්දගේ පවුල්වාදයට තදින්ම විරුද්ධ කෙනෙක් නිසා. මට ඔහුගේ වැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමට කිසිම උවමනාවක් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මචෝ මේකෙ ඉන්න කඩේ යන බල්ලො එක්ක කථා කරල වැඩක් නෑ , උන්ට කොච්චර කිව්වත් එකයි ,
     
    " ඒත් තමන් දෙන හැම අණක්ම මානුසීය මෙහෙයුමේ ප්‍රධානියා වුණු ගොඨාභයගෙන් අනුමත කරගත යුතුයි"

    he....he... oka uba danne nettam katha karala wedak ne... balapanko secretary ta thiyana thena commander ta wada?? :lol::lol:

    "ගුවන් ප්‍රහාර මුහුදු ප්‍රහාර සිදු කළේ ඒ ඒ ආයතන වල ප්‍රධානින්ගේ අණින්. ඒ ගොල්ලො තමා අණ ක්‍රියාත්මක කළේ"

    he..he.... ado ethakotaa MR mukuth kale nedda??? :lol::lol:

    war ekak karanne "Army" eka. "Navy & Air Force" supporting. ekai ewata kiyanne "Supporting Army kiyala" eka wath dannawada???

    Air Force and Navy commanders la attack ekak karanne ne " Army" commander wa denuwath nokara... moko buumiye army eke positing wela inna widiya confirm karaganna one...

    exceptional case ekakadi witharai eka nowenne... air to air attack or sea battle... ok ?

    defnece secretary ge job scope eka poddak hoyala balala talk karapan??

    uba kiyana widiyata MR neme ne order and approval deela thiyanne???

    ekema balanakota lalith weerathuga (PS) thama lanka wa run karanne ??? :lol::lol::lol: moda joke danna epa...
     
    උඹට යථාර්තය මෝඩ joke එකක් විදියට පේනවනම් ඒකට මට උදව් කරන්න බෑ. මහින්දගේ අත්සන නම් ඕන තමා. ඒත් අහවල් තැනට අහවල් වෙලාවට ප්‍රහාර එල්ල කරන්න ඕන කියන එක තීරණය කළේ මහින්ද නෙමේ. හැමතිස්සෙම official දේම නෙමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙ.

    මම කිවෙ නෑනෙ ගුවන් ප්‍රහාර කරන්නෙ යුද හමුදාපති නොදැනුවත්ව කියල? නමුත් එහෙම අනවබෝධයන් තිබුණ අවස්ථා නොතිබුණා නෙමේ. ඒක මම මෙතන කියන්න යන්නෙ නෑ මොකද ඒව ජනමාධ්‍ය වල ප්‍රචාරය නොවුණ නිසා. ඒ අනවබෝධයන් මග හරවා ගන්න තමා ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණය කරන්න වෙනම නිළධාරියෙක් පත් කළේ.

    තව දෙයක්, ගුවන් පුහාර ගැන යුද හමුදාපති දැනුවත් වෙනව වගෙම ගොඩබිම් ප්‍රහාර ගැන ගුවන් හමුදාපතිත් දැනුවත් විය යුතුයි. යුද හමුදාපතිට අනෙක් හමුදාපතිවරුන්ට නැති විශේෂ බලයක් හිමි වුණේ නෑ
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    "
    war ekak karanne "Army" eka. "Navy & Air Force" supporting. ekai ewata kiyanne "Supporting Army kiyala" eka wath dannawada???

    අවංකවම මම දැනගෙන හිටියෙ නෑ මචං. ඒත් මම විශ්වාස කරන විදියට එහෙම term එකක් නෑ. ඕක ගුවන් හමුදාවෙ හරි නාවික හමුදාවෙ හරි ඉන්න එකෙකුට කියල බලපන් (හැබැයි ටිකක් දුරින් ඉඳන් කියපන් :P )
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මචං යම් සංකීර්ණ ක්‍රියාදාමයක නියැලෙද්දි එක එක්කෙනාට තමන්ට අයිති රාජකාරි පැවරෙනවා. ඒ අනුව ජනරාල්ට පැවරුණු රාජකාරිය තමන් යටතේ සිටින යුද හමුදාවට අණ දෙන්න. ඒත් තමන් දෙන හැම අණක්ම මානුසීය මෙහෙයුමේ ප්‍රධානියා වුණු ගොඨාභයගෙන් අනුමත කරගත යුතුයි. ගොඨාගෙන් අනුමත කරගත් අණ දීම් තමා ජනරාල් ‍කළේ. මානුෂීය මෙහෙයුම කාලේ ජනරාල් හිටියෙත් කොළඹ තමා. එතුමා දුන් අණ ක්‍රියාත්මක කළේ brigade commanders ලා. ඒ ගොල්ලො තමා අණ ක්‍රියාත්මක කළේ.

    නමුත් යුද හමුදාවෙන් පරිබාහිර පොලිස්, ගුවන් හා නාවික හමුදා ගැන කතා කරද්දි ජනරාල් ගැන කතා කරන්න දෙයක් නැති තරම්. ගුවන් ප්‍රහාර මුහුදු ප්‍රහාර සිදු කළේ ඒ ඒ ආයතන වල ප්‍රධානින්ගේ අණින්. නමුත් ඒ ප්‍රධානීන් පවා එම අණ ගොඨාභය රාජපක්ෂ ලවා අනුමත කරගත යුතු වුණා.

    ගෝඨා හා ජනරාල්ගේ බලතල ගැන මේකෙන්‍ම තේරෙනවා නේද?

    ගුවන් මුහුදු හා ගොඩබිම් හැම ප්‍රහාරයක්ම නිසි ලෙස කළමනාකරණය කරමින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග (හැම යුද නායකයකුගේම යොජනා මත) ගනිමින් මේ මහා මානුෂීය මෙහෙයුමේ නියමුවා වෙන කවුරුත් නෙමේ ගොඨාභය රාජපක්ෂයි.

    ගොඨාභයගේ පත්වීම මහින්දගේ නෑදෑයෙක් වීම මත සිදුවූ බවට උඹ නගන චෝදනාවට මම (ඒකට විරුද්ධ මතයක් මට තිබුණත්) පිළිතු‍රු දෙන්න යන්නෙ නෑ. මොකද මම මහින්දගේ පවුල්වාදයට තදින්ම විරුද්ධ කෙනෙක් නිසා. මට ඔහුගේ වැරදි දේ වෙනුවෙන් පෙනී සිටීමට කිසිම උවමනාවක් නෑ

    100% ඇත්ත මචන්..

    නමුත් ගෝඨා කවදාවත් කියිවේ නැහැ මම් මේව තනියෙම කරා කියලා.. නමුත් ෆොනී කොච්චරවත් කියුවෙ "මම".. මම..මම කියලා

    ඒකෙන්ම පේනව එයාගේ මානසිකත්වය..
     
    • Like
    Reactions: Siyaathu

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    100% ඇත්ත මචන්..

    නමුත් ගෝඨා කවදාවත් කියිවේ නැහැ මම් මේව තනියෙම කරා කියලා.. නමුත් ෆොනී කොච්චරවත් කියුවෙ "මම".. මම..මම කියලා

    ඒකෙන්ම පේනව එයාගේ මානසිකත්වය..

    ෂහු කළ සේවය මා කිසි සේත්ම අවතක්සේරුවට ලක් කරන්නෙ නෑ මචං. ඒ සේවය සදා අමරණීයයි, පූජනීයයි.
    නමුත් වරද එතුමා වගේම මේ එළකිරි එකේ එතුමා වෙනුවෙන් කතා කරන අය ගුවන්, නාවික හමුදා මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය විශෙෂ කාර්ය බලකාය ඇතුළු පොලීසිය කළ සේවය අවතක්සේරු කරන්න උත්සාහ කරන එකයි