යුද අපරාධ චෝදනා
ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගත්තා - බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය
ශ්‍රී ලංකා රජය තම හමුදාවට එල්ල වූ යුද අපරාධ චෝදනා පිළිගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය ප්‍රකාශ කර ඇත.
මේ නිසා බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ යුද රහස් ලියවිලි පිළිගැනීමද ප්‍රතික්ෂේප කර තිබේ.
මේ බව නේස්බි සාමිවරයා 'දිවයින'ට පැවසීය.
ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස් ලියවිලි පිළිගැනීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියා කර නැත්තේ ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගෙන ජිනීවා යෝජනාවට අත්සන් කිරීම නිසා යෑයි නේස්බි සාමිවරයා තවදුරටත් සඳහන් කළේය.
එම රහස් ලියවිලිවල දක්වා ඇත්තේ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක් බවයි. එහෙත් කොටි ඩයස්පෝරාව මියගිය සංඛ්‍යාව 40,000 ක් ලෙස දක්වා තිබීම නිසා බ්‍රිතාන්‍ය රජය එය පිළිගෙන ඇත.
දිවයින - කීර්ති වර්ණකුලසූරිය

අපේ රටට සල්ලි නෑනේ... සල්ලි තිබ්බනම් ඔය මුකුත් නෑ