යුද අපරාධ චෝදනා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යුද අපරාධ චෝදනා

    ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගත්තා - බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය

    ශ්‍රී ලංකා රජය තම හමුදාවට එල්ල වූ යුද අපරාධ චෝදනා පිළිගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය ප්‍රකාශ කර ඇත.

    මේ නිසා බ්‍රිතාන්‍ය ආරක්‌ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ යුද රහස්‌ ලියවිලි පිළිගැනීමද ප්‍රතික්‌ෂේප කර තිබේ.

    මේ බව නේස්‌බි සාමිවරයා 'දිවයින'ට පැවසීය.

    ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි පිළිගැනීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියා කර නැත්තේ ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගෙන ජිනීවා යෝජනාවට අත්සන් කිරීම නිසා යෑයි නේස්‌බි සාමිවරයා තවදුරටත් සඳහන් කළේය.

    එම රහස්‌ ලියවිලිවල දක්‌වා ඇත්තේ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක්‌ බවයි. එහෙත් කොටි ඩයස්‌පෝරාව මියගිය සංඛ්‍යාව 40,000 ක්‌ ලෙස දක්‌වා තිබීම නිසා බ්‍රිතාන්‍ය රජය එය පිළිගෙන ඇත.

    දිවයින - කීර්ති වර්ණකුලසූරිය

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    Bump, diaspora un civilian kiyanne kotintath ekka, mokada thwakkuwab bima dala sarama anda gaman civil ne un ethakota ahanta wenne koti marilama nadda
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගත්තා - බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය

    ශ්‍රී ලංකා රජය තම හමුදාවට එල්ල වූ යුද අපරාධ චෝදනා පිළිගෙන ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය ප්‍රකාශ කර ඇත.

    මේ නිසා බ්‍රිතාන්‍ය ආරක්‌ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ යුද රහස්‌ ලියවිලි පිළිගැනීමද ප්‍රතික්‌ෂේප කර තිබේ.

    මේ බව නේස්‌බි සාමිවරයා 'දිවයින'ට පැවසීය.

    ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි පිළිගැනීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියා කර නැත්තේ ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා පිළිගෙන ජිනීවා යෝජනාවට අත්සන් කිරීම නිසා යෑයි නේස්‌බි සාමිවරයා තවදුරටත් සඳහන් කළේය.

    එම රහස්‌ ලියවිලිවල දක්‌වා ඇත්තේ මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක්‌ බවයි. එහෙත් කොටි ඩයස්‌පෝරාව මියගිය සංඛ්‍යාව 40,000 ක්‌ ලෙස දක්‌වා තිබීම නිසා බ්‍රිතාන්‍ය රජය එය පිළිගෙන ඇත.

    දිවයින - කීර්ති වර්ණකුලසූරිය

    bump... kawadda bro oka dala thiyenne ....?
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇමරිකාව ප්රමුඛ මිශ්ර හමුදා සන්ධානය ඇෆ්ගනිස්ථානයේ දී යුද අපරාධ මිලියන 1.17ක් සිදු කරලා - ජාත්යන්තර අධිකරණය හෙළිකරයි

    ඇෆ්ගනිස්ථානයේ දී ඇමරිකාව සහ බ්රිතාන්යය යන රටවල් හමුදා මෙන්ම තාලිබාන් සංවිධානයද යුද අපරාධ මිලියනයකට අධික සංඛ්යාවක් සිදුකර ඇත.
    මේ බව ජාත්යන්තර අධිකරණය හෙළිකර තිබේ. ජාත්යන්තර අධිකරණ වාර්තාවකට අනුව යුද අපරාධ මිලියන 1.17 ක තොරතුරු සහ පැමිණිලි මේ වන විට ලැබී ඇත. පසුගිය නොවැම්බර් මාසයේදී එම පැමිණිලි ලැබුණ බව ජාත්යන්තරය අධිකරණය කියා සිටී.
    යුද අපරාධ සිදු කිරීම ගැන ඇමරිකාව ප්රමුඛ මිත්ර සන්ධානය, අයි. එස්. සන්ධානය, බුද්ධි සේවා සහ ඇµaගන් හමුදාවටද චෝදනා එල්ල වී ඇත.
    මෙලෙස ඇමරිකාවට සහ ඔවුන්ට සහාය දැක්වූ රටවල්වලට එරෙහිව පැමිණිලි විශාල ලෙස ඉදිරිපත් වූයේ මුල්වරටය.
    මෙම පැමිණිලි ඉදිරිපත් කළ පැමිණිලිකරුවකු වූ සොයිබ් පැවසුවේ බස් රියක ගමන් කරමින් සිටි මගීන් ඝාතනය කර ඇති බවත් ඔවුන් අතර තම පියාද සිටි බවයි. මෙම අපරාධ පැමිණිලි සම්බන්ධව ඇමරිකානු සහ බ්රිතාන්ය ආණ්ඩු මෙතෙක් කිසිදු ප්රකාශයක් කර නැත.

    http://divaina.com/daily/index.php/vides-3/7547-2018-02-16-13-35-50

    අපි වගෙ පොඩි රටවල්වල එවා හොයන්න කලින් උන්ගෙ එවා හොයන්න එපැයි .අපිට ඇගිල්ල දික් කරන්නේ උන්ගෙ මිලියන් ගනන් යුද අපරාද ,මෙච්චර පක්ශග්‍රාහි ඇයි එක්සත් ජාතින්.අපෙ ජනපති ලොකෙ ජය ගත්ත කියලා හිතන්නෙ උන්ගෙ යොජනවට එකග වෙන එකද,ආන්ඩුව කරගෙන යන්න ඇමෙරිකා ඉන්දියන් තානාපති වරු කියන එවා පිලිගන්න එකේ යුද අපරාදත් මුන් පිලිගන්න ඇති..මොකද මුන් දඩුවම් විදිනවයි..ජනවාරි 8විප්ලවෙ රට පාවදුන්නු විප්ලවයක්.එකට චන්දෙ දුන්නු උන් වගකියන්න ඔනේ..
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    අපි වගෙ පොඩි රටවල්වල එවා හොයන්න කලින් උන්ගෙ එවා හොයන්න එපැයි .අපිට ඇගිල්ල දික් කරන්නේ උන්ගෙ මිලියන් ගනන් යුද අපරාද ,මෙච්චර පක්ශග්‍රාහි ඇයි එක්සත් ජාතින්.අපෙ ජනපති ලොකෙ ජය ගත්ත කියලා හිතන්නෙ උන්ගෙ යොජනවට එකග වෙන එකද,ආන්ඩුව කරගෙන යන්න ඇමෙරිකා ඉන්දියන් තානාපති වරු කියන එවා පිලිගන්න එකේ යුද අපරාදත් මුන් පිලිගන්න ඇති..මොකද මුන් දඩුවම් විදිනවයි..ජනවාරි 8විප්ලවෙ රට පාවදුන්නු විප්ලවයක්.එකට චන්දෙ දුන්නු උන් වගකියන්න ඔනේ..

    :Pඅපේ රටට සල්ලි නෑනේ... සල්ලි තිබ්බනම් ඔය මුකුත් නෑ