යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය

    කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි..
    war-ship-cabinet-approval.jpg

    කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන එන ලද මෙම යුද නැව් ඩීල් කැබිනට් පත්රිකාව සඳහා කිසිදු ඇමැතිවරයෙකු ජනාධිපතිවරයාට විරෝධය දැක්වූයේ නැති අතර මංගල සමරවීර පමණක් මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

    ජනාධිපතිවරයා ඊට ද විරෝධය දක්වමින් කියා සිටියේ මෙය රාජපක්ෂලා විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය බැවින්ද රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක්ද නිසා කොමිටියක් අනවශ්ය බවයි.
    නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී.
    ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුනේ රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැති බවයි. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්යාවශ්ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දහස් ගණනක මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක් රටට අහිමි වන මුදල රු. කෝටි 16,677 කි ) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් වැඩිපුර මිලකට බවත් ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධික බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේය. එහි රුපියල් වටිනාකම රු. කෝටි 16,677 කි.

    මහා දූෂණ විරෝධීන් ලෙස එළියේ පෙනී සිටින චම්පික රණවකලා රාජිත සේනාරත්නලා දයාසිරි ජයසේකරලා සරත් ෆොන්සේකලා ජනාධිපතිගේ දූෂිත කැබිනට් පත්රිකාවට නොකර කතා අනුමැතිය දීම කණගාටුදායක ය. කිලී මහාරාජාගේ නාලිකාවෙන් ලැබෙන ප්රචාරය නොලැබේ යයි බිය නිසා ජවිපෙ නායකයා ද මේ දූෂිත ගණුදෙනුව ගැන මුඛය වසාගෙන සිටී. රෑට ජනාධිපතිගෙන් කා දවල්ට සත්යග්රහ කරන සිවිල් සංවිධාන නායකයන්ද කෂාය බිව් ගොලුවන්සේ ය. පඳුරකට ගැසූ විට බුරුත්තක් එළියට විසිවන දූෂණ විරෝධී සංවිධානද අන්ධයන් සේ ය. කැබිනට්ටුව නියෝජනය නොකරන එජාප රැඩිකල් රැල්ලද තවමත් නිහඬ ය.
    (අදාල කැබිනට් පත්රිකාව පහත දැක්වේ)

    Source:lankaenews
    War-Ship-Cabinet-Paper1.jpg

    War-Ship-Cabinet-Paper2.jpg
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ane manda ban. man dekka thawa site wala dala thiyenawa maththala india wata vikunala e salli walin oya parana war ship eka ganna hadanne kiyala. MY3 The Last Ship TV series eka wath balala pissu wetilada danne ne :P
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ane manda ban. man dekka thawa site wala dala thiyenawa maththala india wata vikunala e salli walin oya parana war ship eka ganna hadanne kiyala. MY3 The Last Ship TV series eka wath balala pissu wetilada danne ne :P

    මොනවා තිබ්බත් පරන යුද නැවක් ගන්න යන එකනම් ඇත්ත ලංකාඉනිව්ස් කියන්නේ යුඇන්පි වෙබ් සයිට් එකක්
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    And yet you are concern about people leaving country :lol:

    leaving the country and giving your skills to another country is not the solution. using your skills to vote for the right person is the only solution :)
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ship eka nam parana ekak nemei ban.:no: poddak wiki & other news balapan.
    anika lankawe Navy & airforce wala thiyenne okkoma patta parana ewa (except new indian warshp). a athin meka valuable :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    leaving the country and giving your skills to another country is not the solution. using your skills to vote for the right person is the only solution :)

    for who? corrupt people and politics! this is a shit hole with bayyas, Toyyas & jeppos they love it :D
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,484
    113
    yako Meka Gepard 5.1 ship ekak,mona Gon harakekda kiyanne Meka paranai kiyala poddak Google search paarak daala balapang
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොරියාවට සම්භාදක දාල වෝ ෂිප් ගෙනත් අපේ කට්ටියත් 3ට සැදෑ පැහැදෙන්නද හදන්නෙ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ship eka nam parana ekak nemei ban.:no: poddak wiki & other news balapan.
    anika lankawe Navy & airforce wala thiyenne okkoma patta parana ewa (except new indian warshp). a athin meka valuable :yes:

    පරණ කතාව නෙමේ බන් ඔය ගැන ගොඩක් වැඩියි කියලයි කියන්නේ :dull::dull:
    යුදහමුදාවට නෙවි පොලිස් වලට ආයුද ගන්න ඕන .හැකි හැමවෙලේම ආයුද අප්ඩේට් වෙන්න ඕන යුද්ද ඇතා හෝ නැතා .එත් ප්‍රශ්නේ මෙව්වා ගන්න අපි ගෙවන මිල :angry:

    අපි ගෙවනවා උන් බැංකු පුරෝනවා එකයි ප්‍රශ්නේ :angry::angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මරුසිරා;22336560 said:

    හැම එකටම මිලක් නියම වෙලා තියනවා ඉතින් මොකක්ද ප්‍රශ්නේ.?:confused: අපිට ඔය නැව් හදන්න තරම් තාක්ෂණයක් නැ . අපිට ප්ලේන් හදනන් තාක්ෂණයක් නැ . එහෙම තාක්ෂය්නය එක්ක ගන්නවා නම් ඔය වගේ නැව් 4ක් 5ක් වත් ඕඩර් කරන්න වෙයි. එතකොට අග්රිමන්ට් ගහන්න පුළුවන් නැව් මෙහෙ හදපන් කියල.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැම එකටම මිලක් නියම වෙලා තියනවා ඉතින් මොකක්ද ප්‍රශ්නේ.?:confused: අපිට ඔය නැව් හදන්න තරම් තාක්ෂණයක් නැ . අපිට ප්ලේන් හදනන් තාක්ෂණයක් නැ . එහෙම තාක්ෂය්නය එක්ක ගන්නවා නම් ඔය වගේ නැව් 4ක් 5ක් වත් ඕඩර් කරන්න වෙයි. එතකොට අග්රිමන්ට් ගහන්න පුළුවන් නැව් මෙහෙ හදපන් කියල.

    කමෙන්ට් එකක් දාන්නා ඉස්සෙල්ල කමෙන්ට් එක කියවල ඉදින් .ඕනෙම දෙකට මිලක් තියෙනවා තමයි මොකෝ ලෝකේ උන් අපිට නිකන් දෙනවද ?:P

    ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 10 බඩුව රුපියල් දහදාහකට ගන්න එක .මෙව්ව් ගෙවන්නේ ඔය එකෙක්වත් නෙමේ නේ :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මරුසිරා;22336614 said:
    කමෙන්ට් එකක් දාන්නා ඉස්සෙල්ල කමෙන්ට් එක කියවල ඉදින් .ඕනෙම දෙකට මිලක් තියෙනවා තමයි මොකෝ ලෝකේ උන් අපිට නිකන් දෙනවද ?:P

    ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 10 බඩුව රුපියල් දහදාහකට ගන්න එක .මෙව්ව් ගෙවන්නේ ඔය එකෙක්වත් නෙමේ නේ :angry:

    Gotage MIG deal eka wage ekak neda meka :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මරුසිරා;22336614 said:
    කමෙන්ට් එකක් දාන්නා ඉස්සෙල්ල කමෙන්ට් එක කියවල ඉදින් .ඕනෙම දෙකට මිලක් තියෙනවා තමයි මොකෝ ලෝකේ උන් අපිට නිකන් දෙනවද ?:P

    ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 10 බඩුව රුපියල් දහදාහකට ගන්න එක .මෙව්ව් ගෙවන්නේ ඔය එකෙක්වත් නෙමේ නේ :angry:

    කෝ ඉතින් ගාන වැඩි නම් අඩුවට තියන එකක් පෙන්නපංකො. එතකොටනෙ මිනිහෙක්ට තේරෙන්නෙ මේක වැඩි අරක අඩුයි කියල
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මරුසිරා;22336614 said:
    කමෙන්ට් එකක් දාන්නා ඉස්සෙල්ල කමෙන්ට් එක කියවල ඉදින් .ඕනෙම දෙකට මිලක් තියෙනවා තමයි මොකෝ ලෝකේ උන් අපිට නිකන් දෙනවද ?:P

    ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 10 බඩුව රුපියල් දහදාහකට ගන්න එක .මෙව්ව් ගෙවන්නේ ඔය එකෙක්වත් නෙමේ නේ :angry:

    උඹ කොහොමද දන්නෙ ඔය නැව් ගන්නෙ වැඩි ගානක් දීලා කියල ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මරුසිරා;22336614 said:
    කමෙන්ට් එකක් දාන්නා ඉස්සෙල්ල කමෙන්ට් එක කියවල ඉදින් .ඕනෙම දෙකට මිලක් තියෙනවා තමයි මොකෝ ලෝකේ උන් අපිට නිකන් දෙනවද ?:P

    ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 10 බඩුව රුපියල් දහදාහකට ගන්න එක .මෙව්ව් ගෙවන්නේ ඔය එකෙක්වත් නෙමේ නේ :angry:

    මෙච්චර කල් අපිට හම්බ වෙලා තියනවා වෙන උන් විනාශ කරන්න හිටපු නැව් අවරුදු 30ක් 40ක් පරණ ඒවා. දැන් උබ කියෙව්වද මගේ කමෙන් එක? දැන් කියපන් තාක්ශනේ ගන්නේ කොහොමද? ඔය වගේ නැවක් අඩු ගානට ගන්නේ කොහොමද? ඉන්දියාවෙන් ගත්ත AOPV එකත් මිලියන 74ක් . එක තමයි දැනට ලංකාවේ නාවික මහුදාවේ තියන එකම නැව අදට ගැලපෙන. අනිත් ඒවා ඔක්කොම බලපන් කොච්චර පරණ ඒවාද කියල? ලංකාව වටේම තියෙන්නේ මුහුද උනාට යරි හමන් නාවික හමුධාවක් නැ of ෂෝර්. ලංගම අබලන් බස් වගේ නැව් ටිකක් තියාගෙන ඉන්නවා.

    ඉන්දියන් වාහන වල මිල අඩු උනාට ජපන් ඒවා වගේ පාවිච්චි කරන්න බැ. එක තමයි කියන්න තියෙන්නේ රුසියන් ආයුද වලටත්. ඒ තාක්ශනේ ගන්න බැ ඉන්දියන් නැව් 4ක් ගෙනාවත් ඒ නැවේ ජිවිත කාලේ ගන්නත් බැ.

    ජේවීපී එක වගේ හැමදේම විවේචනය කරන්න ලේසි, එත් ඔල්ටනෙටිව් සොලුෂන් කියන්න බැ
     
    Last edited: