යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු Š
2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.
යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.
ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.
ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

විනිසුරු මඩුල්ල ක් කොහොමද හමුදාවෙ අයට දඩුවම් දෙන්නෙ.. යුද හමුදවෙ යුද අඩිකරනයෙන් මිස්සක්.. මොකද මේ ගොල්ලොන් සාමන්ය මිනිසුන් ගනයට වටෙන්නෙ නෑහෑ

Last edited: