යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

-333-

Well-known member
  • Aug 3, 2014
    10,357
    13,253
    113
    33
    ෆින්ලන්ඩ්
    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු Š

    2000 නොවැම්බර නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී අහිසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු දෙබළකු වූ රත්නායක මුදියංසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය.
    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ.
    ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.
    ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.









    :no::no::no:විනිසුරු මඩුල්ල ක් කොහොමද හමුදාවෙ අයට දඩුවම් දෙන්නෙ.. යුද හමුදවෙ යුද අඩිකරනයෙන් මිස්සක්.. මොකද මේ ගොල්ලොන් සාමන්ය මිනිසුන් ගනයට වටෙන්නෙ නෑහෑ:sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක මටත් ප්‍රශ්නයක් බන්. හැබැයි මහින්ද මාම හිටිය නම් කීයටවත් මේ වගේ දෙයක් වෙන්න දෙන්නේ නෑ. එහෙමෙයි කියලා මහින්දව අගමැති කරන්නත් බෑ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,253
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක මටත් ප්‍රශ්නයක් බන්. හැබැයි මහින්ද මාම හිටිය නම් කීයටවත් මේ වගේ දෙයක් වෙන්න දෙන්නේ නෑ. එහෙමෙයි කියලා මහින්දව අගමැති කරන්නත් බෑ.
    :no::no::no:
    පිනක් දහමක් කර්ගෙන ඉන්න ඔන අයව දෙන් මොකට ද ඈදල ගන්නෙ..
     
    • Like
    Reactions: EK_SheSH

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩේ කැතයි. සාමාන්‍ය මිනිස්සු වගේ පෙනී ඉදල තමයි ඒ දවස්වල මරාගෙන මැරෙන බොම්බ ගැහුවෙ. පොර නියම ආමිකාරයෙක් නම් අහිංසක වැසියො මරන්නෙ නැ. මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,860
    113
    දුකයි බන්. ඒත් සාධාරණීකරනය කරන්න බෑ වරදක් කරාද නැද්ද නොදැන. බහුතර ආමි කොල්ලෝ දෙවිවරු වගේතමයි. කලාතුරකින් ඉන්නවා අජූත පොරවල්. සමහර ආමි කරයෝ ඉන්නවා පැනලා ගිහින් මීනි මරපු, ගෑනූ දූශනය කරපු, හොරකම් කරපු පොරවල්.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    court martial එකකින් තිරනය වෙන්නේ ඒක origin වෙන පළමු වෙනි තැන හමුදාව නම් විතරයි... සිවිල් නඩුවක් මත උසාවියක් මගින් වැරදිකරැ වුවහොත් ඒම තීරනයට හමුදාව යටත්...සිවිල් නීතිය වැටෙන්නෙ පළමු තැනට.. සමහර විට ඒක වෙන්න ඇති මේකට හේතුව.. නමුත් මේක තනිකරම වරදක්.. LRP Solderer කෙනෙක් කන කට්ට මුන් දන්නෙ නැහැ.. යකො ‍course එකකින් පාස්අවුට් වෙන්නෙත් කීප දෙනයි.. ඒකත් මාර කට්ටක් කාලා... අපමන අගය තමයි මේ....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    LRRP team ekak athin marenne LTTE palanaya karana paththakadi wenna onane.
    target ekata badawaknam ithin kauru unath maranna wena welawal thiyenawa
    meke hari wistharayak danne nathuwa mukuth hithaganna baha.
     

    waligamaya

    Well-known member
  • මෙහෙමයි මෙගොල්ලොයන්නේ රහසිගත මෙහෙයුම් වලට එවාදී එගොල්ලො ඉන්නේ සතුරු බුමියල එතකොට ඒගොල්ලෝ දකින සිවිල් අය සතුරන්ට ඒගොල්ලෝ ගැන තොරතුරු දෙන්න පුළුවන් එතකොට ජිවිත අරක්ෂවතත් මෙහෙයුමේ සාර්ථක බවයටත් සිවිල් වැසියෝ මරන්න් වෙනවා.

    හැබැයි මෙගොල්ලොත දන ගැන ඕන සියලුම ශාක්ෂි විනාස කරලා දන්න.
     

    waligamaya

    Well-known member
  • මෙගොල්ලගේ පුහුඋව දෙයක තමයි තමන් හිටිය කියලා කිසිම ශක්ෂියක් ඉතුරු කරන්න බැ. එක මුලිම නීතියක්. එක ශාක්ෂි ඉතුරු කරපු නිසා තමයි උසාවියේදී නඩුව ඔප්පුවෙන්න ඇත්තේ සදරනවා විබාග කලානම්.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මෙහෙමයි මෙගොල්ලොයන්නේ රහසිගත මෙහෙයුම් වලට එවාදී එගොල්ලො ඉන්නේ සතුරු බුමියල එතකොට ඒගොල්ලෝ දකින සිවිල් අය සතුරන්ට ඒගොල්ලෝ ගැන තොරතුරු දෙන්න පුළුවන් එතකොට ජිවිත අරක්ෂවතත් මෙහෙයුමේ සාර්ථක බවයටත් සිවිල් වැසියෝ මරන්න් වෙනවා.

    හැබැයි මෙගොල්ලොත දන ගැන ඕන සියලුම ශාක්ෂි විනාස කරලා දන්න.

    මෙගොල්ලගේ පුහුඋව දෙයක තමයි තමන් හිටිය කියලා කිසිම ශක්ෂියක් ඉතුරු කරන්න බැ. එක මුලිම නීතියක්. එක ශාක්ෂි ඉතුරු කරපු නිසා තමයි උසාවියේදී නඩුව ඔප්පුවෙන්න ඇත්තේ සදරනවා විබාග කලානම්.

    true..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    USA wala unath rahasigatha meheumak yaddi civilians la dekkoth sakshi thiyanne ne ban. ane manda :(
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :no::no::no:විනිසුරු මඩුල්ල ක් කොහොමද හමුදාවෙ අයට දඩුවම් දෙන්නෙ.. යුද හමුදවෙ යුද අඩිකරනයෙන් මිස්සක්.. මොකද මේ ගොල්ලොන් සාමන්ය මිනිසුන් ගනයට වටෙන්නෙ නෑහෑ:sorry::sorry::sorry::sorry:


    Lankawe Neethiya anuwa Court System eka athule Yuda Adikaranaya kiyala ekak nee... Yuda adikaranaya thiyenne Lankawe Military eke internal case Handle karanna witharai..

    Meya LRP missoin ekakadi neme mea muder eka karala atte.. ( Out of his duty ).

    Case eke Facts danne nethiwa Wadari matha hadanna epa ban eka waradi..
    Mea muder case eka wela tiyenne 2000 Jaffna wala. (mama danna widiyata) . 2000 di Jaffna control kale Army eken.. eka nisa LRP mission ekakadi wechcha ekak nemei bohodurata...

    Lankawe President arenna moka waradak kalath Supreme Court ekata Punnish karanna puluwan...
    :cool::cool::cool:
     
    • Like
    Reactions: Dennied