යුධ අපරාධ පරීක්ෂණ...
අද හරි ඊයෙ හරි පත්තර වල තිබුනා රනිල් අගමැතිතුමා කියනවලු ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්ෂණ අවශ්‍ය නෑ කියලා. (මට තේරෙන හැටියට )
මම කිසිම දේශපාලන පක්ෂයකට ආවඩන්නෙක් නොවුනත් මේ කතාව පොඩ්ඩක් ඇඟට දැනුනා කියලා හිතෙනවා.(ඊලඟ ඡන්දෙදි යූ එන් පී එකට ඡන්දෙ දෙනවා කීවා නෙමෙයි )
මේ ගැන උඹල මොකද හිතන්නේ?