2014 නම් චන්ඩයක් නැ දැනට තියෙන විදිහට,
international pressure එකක් ආපු ගමන් කරන්නෙ ඡන්දෙකට යන එක ... ලබන අවුරුද්දෙ අන්තිම වෙද්දි ඡන්දයක් තියෙන්න්න ඉඩකඩ වැඩී

යකෝ අපි මහ එකාට සපෝට් කරන්න ඕනි මෙතෙන්දි අන්තර්ජාතික ව විතරක්. පුළුවන් ඉක්මණට මුව අයින කරන්න ඕනි ජනාධිපති කමෙන්. අපේ රට ගලව ගන්න පුළුවන් එතකොට!
මම බොරුවට නෙමෙයි හිතලයි කියන්නේ. චොගමෙට මුලින් මම කිව්වා මේක මහින්දයා ගේ ගොන් වැඩක් කියලා! ඒක ඒ විදිහටම දැන ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම මම අද කියනවා මහින්දයාව අයින් කරන එක අත්යාවශ්යයි කියලා. යකෝ නිකං නෙමෙයි කියන්නේ!
මෙතෙනදි වැඩ කරන්න තරම් බුද්ධියක් වත් දැනුමක් වත් මහින්දයාට නෑ. ඒකයි මූ මේ ත්වේ ඉන්නේ අද! යුද්ධය ඉවර වෙච්ච දා ඉඳන් ම මූ කළෙ ගොන් කම්!
අනික අපිට යුධ පරීක්ෂණයක් කරද්දි ලෙඩක් වැටෙනවා. ඒ තමයි මෙහෙ ස්වාධීන අධිකරණයක් නෑ කියලා උන් කියයි. ඒ නිසා අධිකරණය ස්වාධීන කරන්න වෙනවා. මහින්දයා ආයි ආවොත් ලංකාව නෑ කියලා හිතා ගනිල්ලා
මට උඹේ දුක තේරෙණව බන් ... ඒත් මේ වෙලාවෙ අපී දෛවය ඕක තමයි




