යුධ අපරාධ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනව වුණත් තියන තත්ත්වය යටතේ අපට රට ගැන හිතල මහ එකාට සහයෝගය දෙන්න වෙනවා......
    මොකද චෙස් වලදි වගේ මේ යකාට කෙළියොත් අපේ ඇප කෑන්සල්...........කාඩ් පේලියට තියල මුල එකට දුන්න වගේ පේලියට පෙරලෙන්න ගනී.....අනික විශේෂයෙන් ජෙන් සරත් ෆෙන්සේක සර්ව කුදලන්න දෙන්න බෑ මොන හුයන්නෙකුටවත්......

    අපි කැමති වුණත් අකමැති වුනත්, මේ වෙලාවෙ හැටියට මේ මහ බූරුවහන්සෙට සපෝට් කරන්න වෙන විදියක් තියෙන්නේ...............:nerd::nerd:

    :yes: & agree ... maha ekath me awasthawa pavichchi karala chandekata yanawa :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897144 said:
    උබට පිස්සුද බන්.. උබ හිතුවද මේ ආර්මි එකේ උන් එක එකා එක්ක ගිහින් ඉන්ටවිව් කරනවා කියලා, මැරුවේ කවුද කියලා හොයාගන්න.. යුද අපරාද කියන්නේ දඩුවම් දෙන සීන් එකට ඉස්සෙල්ලා පියවරක්. හරියට කොප් වාර්තාව වගේ, දැන් කොප් වාර්තාව හදනකන් කැගැහුවනේ ඒක නැ කියලා.. දැන් කොප් වාර්තාව හැදුවට පස්සේ කීයක් ආයතනවල දුශන මාට්ටුද? කො දඩුවම් දුන්නද? ඒ වගේ තමා, ඔතන දඩුවම නෙමෙයි අදාල, වාර්තාවයි අදාල. වාර්තාව ආපුවහම වැරදිකාරයො වෙලා හිටිය උන් හො මොක්කු හරි බේර ගන්න එක ලොකු ගේමක් නෙමෙයි බන්.. දැන් මෙතන තියෙන්නේ කිසිම දෙයක් නොකරන එකනේ.. ඔකට මුලින්ම බොරුවට හරි වාර්තාවක් හදලා වැරදිකාරයො කියලා තුන් හතර දෙනෙකුට දඩුවම් දුන්නනම් වැඩේ ගොඩ 2009ම.. මේක උනේ ගේමට ඉන්නවානේ..

    මචන් ඔය කියල සරල විදිහට ඔක කරන්ඩ පුලුවන්නම් මෙලහකට ඔක කරල කියල හිතෙන්නෙ නැද්ද අපේ ජනාධිපතිතුමා. ඔක කියන තරන් සරල නැ, අනික අබුත චොදනා චැනල් 4 වලින් නම් දාන්නෙ. අනික ඔය පොටො උස්සන් සුද්දගෙ පස්සෙ දුවන ගෑනු, යුද්දෙන් මිනිස්සු මැරෙනව තමයි,නැත්තන් ඒක යුද්දටක් වෙන්නෙ නැනෙ. ඔක තේරුම් ගන්ඩ බැරිද සුද්දට.?

    එන්නෙ මානව හිමිකම් උඩින් දාල ඊලම හන්ඩ වෙන මොකකටවත් නෙමේ. මේ දෙමලෙක් මැරුනට සුද්දට කහනවද බන් ඇත්ත කතාව,නැනෙ. ඔය නටන්නෙ රට බෙදල දකුනු ආසියාවෙ නැන්ගුරමක් හදාගන්ඩ.ඉට කලින් රුසියාවෙ නාවික හමුදා කදවුර මෙහෙ හදාගන්ඩ දුන්නම් සුද්දට බඩ ගිහින් මැරෙන්නෙ,:lol::lol:

    ඉට පස්සෙ මානව හිමිකම් කේස් නැ,ඉන්දියාව නටනව බලාගෙන ආතල් එකේ ඉන්ඩ තියෙන්නෙ.මන්මොහන් අවෙත් නැනෙ,ඔකට කෙලින්ඩ තියෙන හොදම විදිහ,හැමදේටම තුරුම්පු තියෙනව හිමිට ගහමු. මහින්ද සිංහල හාලෙ බත්,කුරක්කන් තලප කාපු හොද සිංහලයෙක්, උබල බය වෙන්ඩ එපා, සුද්දට හු#ල ගන්නෙ අපි.:cool:
     
    War is a crime.
    War crime kiyala deyak ne. War eka karana vita crime ekath samaanupathikai.
    Americavata civilian minissu evath karala pokuru bomba daana vidiyak ne,ape army ekatath civilian la evath karala LTTE karayanta vadinna vitharak multi barrel gahanna vidiyak ne.we should stop the war.they allow to do war,then they want to stop war crime.

    Yes it is true but western countreis are smart enough to condemn any crime early, punish the doers and save the reputation of the country
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897215 said:
    LLRC repot එකේ තමා ඉන්වෙස්ටිගෙශන් එකක් ගැන තියෙන්නේ.. ඒක නොකරපු එක තමා අවුල.. යුඇන් එකේදි LLRC එක පෙන්නලා මහින්දයා (බඩ මහත යුඇන් ගිය මහින්දයා ) කිව්වේ මේ වාර්තාවේ තියන එවා ක්‍රියාත්මක කරනවා කියලා. දැන් කැමරන් අහන්නේ කො ඒ වාර්තාවේ තිබ්බ පරික්ශනේ කියලා..
    llrc හැදුවෙ දරුස්මාන් වාර්තාවෙන් බේරෙන්ඩ, කැමරන් ඔව අහන්ඩ ඔට්ටු නැ.;)අනික ඔක ජනාදිපති කොමිසමක් නෙ මහින්දට ඔනෙ නම් ක්‍රියත්මක කරන්ඩ පුලුවන් නැත්තන් ඉරල විසික්කරන්ඩ පුලුවන්;):lol:
     
    මචන් ඔය කියල සරල විදිහට ඔක කරන්ඩ පුලුවන්නම් මෙලහකට ඔක කරල කියල හිතෙන්නෙ නැද්ද අපේ ජනාධිපතිතුමා. ඔක කියන තරන් සරල නැ, අනික අබුත චොදනා චැනල් 4 වලින් නම් දාන්නෙ. අනික ඔය පොටො උස්සන් සුද්දගෙ පස්සෙ දුවන ගෑනු, යුද්දෙන් මිනිස්සු මැරෙනව තමයි,නැත්තන් ඒක යුද්දටක් වෙන්නෙ නැනෙ. ඔක තේරුම් ගන්ඩ බැරිද සුද්දට.?

    එන්නෙ මානව හිමිකම් උඩින් දාල ඊලම හන්ඩ වෙන මොකකටවත් නෙමේ. මේ දෙමලෙක් මැරුනට සුද්දට කහනවද බන් ඇත්ත කතාව,නැනෙ. ඔය නටන්නෙ රට බෙදල දකුනු ආසියාවෙ නැන්ගුරමක් හදාගන්ඩ.ඉට කලින් රුසියාවෙ නාවික හමුදා කදවුර මෙහෙ හදාගන්ඩ දුන්නම් සුද්දට බඩ ගිහින් මැරෙන්නෙ,:lol::lol:

    ඉට පස්සෙ මානව හිමිකම් කේස් නැ,ඉන්දියාව නටනව බලාගෙන ආතල් එකේ ඉන්ඩ තියෙන්නෙ.මන්මොහන් අවෙත් නැනෙ,ඔකට කෙලින්ඩ තියෙන හොදම විදිහ,හැමදේටම තුරුම්පු තියෙනව හිමිට ගහමු. මහින්ද සිංහල හාලෙ බත්,කුරක්කන් තලප කාපු හොද සිංහලයෙක්, උබල බය වෙන්ඩ එපා, සුද්දට හු#ල ගන්නෙ අපි.:cool:
    අනේ මන්දා බන්, මම නම් කියානේ මේ ප්‍රශ්නේ දැන් ලන්කාව විදෙව්වා හොදටම ඇති, දෙකෙන් එකක් වෙන්න ඔනා.. එක්කො කැමරන් කියන ක්‍රමේට නැත්තම් ජනාදිපති කැමති ක්‍රමේට.. අපිට ලන්කාව හැටියට අනාගතයක් එපැයි බන් මේ ලොකේ.. කුජීත ජාතියක් වෙනවා මෙහෙම ගියොත්, දැනටත් ලන්කාව ගැන ලොකේ තියන චිත්‍රේ හොද නැ..
     
    :yes: & agree ... maha ekath me awasthawa pavichchi karala chandekata yanawa :dull:

    යකෝ අපි මහ එකාට සපෝට් කරන්න ඕනි මෙතෙන්දි අන්තර්ජාතික ව විතරක්. පුළුවන් ඉක්මණට මුව අයින කරන්න ඕනි ජනාධිපති කමෙන්. අපේ රට ගලව ගන්න පුළුවන් එතකොට!
    මම බොරුවට නෙමෙයි හිතලයි කියන්නේ. චොගමෙට මුලින් මම කිව්වා මේක මහින්දයා ගේ ගොන් වැඩක් කියලා! ඒක ඒ විදිහටම දැන ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම මම අද කියනවා මහින්දයාව අයින් කරන එක අත්‍යාවශ්‍යයි කියලා. යකෝ නිකං නෙමෙයි කියන්නේ!
     
    අපොයි;15897262 said:

    මෙතෙනදි වැඩ කරන්න තරම් බුද්ධියක් වත් දැනුමක් වත් මහින්දයාට නෑ. ඒකයි මූ මේ ත්වේ ඉන්නේ අද! යුද්ධය ඉවර වෙච්ච දා ඉඳන් ම මූ කළෙ ගොන් කම්!
    අනික අපිට යුධ පරීක්ෂණයක් කරද්දි ලෙඩක් වැටෙනවා. ඒ තමයි මෙහෙ ස්වාධීන අධිකරණයක් නෑ කියලා උන් කියයි. ඒ නිසා අධිකරණය ස්වාධීන කරන්න වෙනවා. මහින්දයා ආයි ආවොත් ලංකාව නෑ කියලා හිතා ගනිල්ලා
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    මහින්ද ජනාදිපති කමේ ඉන්නකං ඕවා ඉවර වෙන්නේ නැහැ, මහින්දය ඔතනින් ගියොත් ඔය ඔක්කොම ඉවරයි , ඊළගටත් මහින්ද වගේම තද නායකයෙක හිටියොත් ඔය ප්‍රශ්න ඔහොමම දිගටම ඇදෙවි , නැත්නම් රනිලා වගේ පරගැත්තෙක් අවොත් , ප්‍රබාකරන්ට ඕන දේ වෙයි , ප්‍රශ්නත් ඔක්කොම විසදෙයි
     
    :yes: & agree ... maha ekath me awasthawa pavichchi karala chandekata yanawa :dull:

    මෙතෙනදි වැඩ කරන්න තරම් බුද්ධියක් වත් දැනුමක් වත් මහින්දයාට නෑ. ඒකයි මූ මේ ත්වේ ඉන්නේ අද! යුද්ධය ඉවර වෙච්ච දා ඉඳන් ම මූ කළෙ ගොන් කම්!
    අනික අපිට යුධ පරීක්ෂණයක් කරද්දි ලෙඩක් වැටෙනවා. ඒ තමයි මෙහෙ ස්වාධීන අධිකරණයක් නෑ කියලා උන් කියයි. ඒ නිසා අධිකරණය ස්වාධීන කරන්න වෙනවා. මහින්දයා ආයි ආවොත් ලංකාව නෑ කියලා හිතා ගනිල්ලා
     
    Jun 19, 2013
    437
    104
    0
    අපොයි;15896942 said:
    අනිවාර්යෙන් අප බිය විය යුතු නැත.. අපේ සොල්දාදුවො බිය විය යුතුද නැත.. පරික්ශන වලට මුහුන දිය යුත්තේ සේනාදිනායක යැයි කියා ගන්නා ජනාදිපති ඇතුලු රාජපක්ශ බැටැලියන් එකයි, කනගාටුයි, සරත් ෆොන්සේකා ඔබත් හවුල් කරුවෙක්.. එබැවින් වැරදි ඇතොත් මේ අය දඩුවම් විදීවි.. රටේ මහජනය හැටියට අප කැමරන්ට ගල් ගැසීමවත්, සුද්දා එපා කීමෙන්වත් අපට ලැබෙන සෙතක් නොමැත.. මේ චොදනාකාරයො යම් හෙයකින් චූදිතයො වුවහොත්, නව චන්දයකින් අපට ජනපති කෙනෙකු පත් කරගත හැකි අතර, එය වනායි අපේගේ ස්වරී අයිතිය වේ.. එන්ඩ් ඔෆ් ස්ටොරි..

    එහෙම පත්වෙන්න ලංකාවේ ඉන්නේ මොකාද... රනිල් ද ??? එහෙම පත්වෙන එකා සුද්දන්ට පු_ නොදී ඉඳීවිද...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අපි මහ එකාට සපෝට් කරන්න ඕනි මෙතෙන්දි අන්තර්ජාතික ව විතරක්. පුළුවන් ඉක්මණට මුව අයින කරන්න ඕනි ජනාධිපති කමෙන්. අපේ රට ගලව ගන්න පුළුවන් එතකොට!
    මම බොරුවට නෙමෙයි හිතලයි කියන්නේ. චොගමෙට මුලින් මම කිව්වා මේක මහින්දයා ගේ ගොන් වැඩක් කියලා! ඒක ඒ විදිහටම දැන ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම මම අද කියනවා මහින්දයාව අයින් කරන එක අත්‍යාවශ්‍යයි කියලා. යකෝ නිකං නෙමෙයි කියන්නේ!
    විකල්පෙ කියපං කෝ කලියෙන් ම......................
    හරි මරා ඇරිය ගෙදර........කවුද අපි ඔෆිස් එකට ගේන්නෙ????????????
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    විකල්පෙ කියපං කෝ කලියෙන් ම......................
    හරි මරා ඇරිය ගෙදර........කවුද අපි ඔෆිස් එකට ගේන්නෙ????????????

    අන්න ඕකයි ප්‍රශ්නේ, අඩුම ගානේ මරාවත් උන්ගේ පක්ෂෙන් ඊළගට එකෙක්ව ready කරලා නැහැ , උගේ පුතාට තැන දෙන්න ඕනා නිසා, මම නම් කොහොමත් හිතන්නේ නැහැ තාත්තා වැඩ කරු වුනාට පුතාට පුළුවන් වෙයි කියලා
     
    ඒක තමා ගැටලුව මර ඉරේප්ලේසබල්.. මිනිහා තියා ගත්තොත් මේ ගැටලුවෙන් ගොඩ යාමක් නැ, මූ යවල ගේන්න කෙනෙක් නැ, මොකද ගේන්න ඔනා එකත් මරාගේ ජාතියෙම වෙන්න ඔනා.. කට , කොන්ද් පන ඇති සුද්දට නමන්නේ නැති.. එහෙම ඉන්නේ දැනට මූ විතරයි.. අපේ අබාග්ය..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙතෙනදි වැඩ කරන්න තරම් බුද්ධියක් වත් දැනුමක් වත් මහින්දයාට නෑ. ඒකයි මූ මේ ත්වේ ඉන්නේ අද! යුද්ධය ඉවර වෙච්ච දා ඉඳන් ම මූ කළෙ ගොන් කම්!
    අනික අපිට යුධ පරීක්ෂණයක් කරද්දි ලෙඩක් වැටෙනවා. ඒ තමයි මෙහෙ ස්වාධීන අධිකරණයක් නෑ කියලා උන් කියයි. ඒ නිසා අධිකරණය ස්වාධීන කරන්න වෙනවා. මහින්දයා ආයි ආවොත් ලංකාව නෑ කියලා හිතා ගනිල්ලා

    hikzzzzz.tho saradiel kiyala dagena awa ne ban?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතෙනදි වැඩ කරන්න තරම් බුද්ධියක් වත් දැනුමක් වත් මහින්දයාට නෑ. ඒකයි මූ මේ ත්වේ ඉන්නේ අද! යුද්ධය ඉවර වෙච්ච දා ඉඳන් ම මූ කළෙ ගොන් කම්!
    අනික අපිට යුධ පරීක්ෂණයක් කරද්දි ලෙඩක් වැටෙනවා. ඒ තමයි මෙහෙ ස්වාධීන අධිකරණයක් නෑ කියලා උන් කියයි. ඒ නිසා අධිකරණය ස්වාධීන කරන්න වෙනවා. මහින්දයා ආයි ආවොත් ලංකාව නෑ කියලා හිතා ගනිල්ලා
    ඉතින් කාවද පත් කරන්ඩ ඔනෙ කියල ඇහුවනෙ උත්තරේ නම් දිල තිබ්බෙ නැ කියපන්කො බලන්ඩ??
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකල්පෙ කියපං කෝ කලියෙන් ම......................
    හරි මරා ඇරිය ගෙදර........කවුද අපි ඔෆිස් එකට ගේන්නෙ????????????
    මමත් ඇහුව කියන්නෙම නැ,එපා වෙනව අප්ප.
    මොකද කියන්ඩ බැරි? මු හිතාගෙන ඉන්නෙ විග්නේශ්වරන් ජනාධිපති කරන්ඩද කොහෙද, අපි හිනාවෙයි කියල කියන්නෙ නැ.:lol::lol::lol:
     
    මට මැවිලා පේනවා විග්නේශ්වරන් රැවුලා හීන මවන හැටි.. මරා හොදයි මචන්, ඒත් මිනිහට ජාත්යන්තර සම්බන්ද වලදි රී ගන්නවනේ.. ඔයිට හොදා ගොටා, මිනිහා සිරා වැඩකරු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897389 said:
    මට මැවිලා පේනවා විග්නේශ්වරන් රැවුලා හීන මවන හැටි.. මරා හොදයි මචන්, ඒත් මිනිහට ජාත්යන්තර සම්බන්ද වලදි රී ගන්නවනේ.. ඔයිට හොදා ගොටා, මිනිහා සිරා වැඩකරු..
    :yes::yes: අන්න වැඩකරු,ලේකම්තුමා නම් එලම තමා.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඇත්තටම දුකයි රටට වෙන දේවල් පේන කොට .මම මේ දවස්වල පිටරට නිවුස් චැනල් බලන එකත් නවත්වල තියෙන්නේ ඔව දැක්කම හිතට දුකයි. කෝ කට්ටිය කිව්වේ චෝගම් හින්දා ලෝකය අපි ගැන කතා වෙයි කියලා ඔව් එක ඇත්ත නමුත් හොද දේවල් නම් නෙවෙයි අහන්න ලැබෙන්නේ ..මහින්ද යුද්දේ දින්නට බටහිරත් එක්ක ගේම ඉල්ලන්න යන එක හින්දා තමයි මේ සේරම සේල්ලම් .සදාරණ පරික්ෂණයක් දැන් වත් අපේ රටේ තියන්න ඔනේ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඔනේ ලංකාව ඇතුලෙන්ම නැත්තම් මැටි වැඩකරපු කිහිපදෙනක් හින්දා බහුතරයකට විදිවන්න වෙයි මේව මේ විදියට වුනේ රඡයේ නොහැකියාව හින්ද:dull:
     
    Last edited: