මොනව වුණත් තියන තත්ත්වය යටතේ අපට රට ගැන හිතල මහ එකාට සහයෝගය දෙන්න වෙනවා......
මොකද චෙස් වලදි වගේ මේ යකාට කෙළියොත් අපේ ඇප කෑන්සල්...........කාඩ් පේලියට තියල මුල එකට දුන්න වගේ පේලියට පෙරලෙන්න ගනී.....අනික විශේෂයෙන් ජෙන් සරත් ෆෙන්සේක සර්ව කුදලන්න දෙන්න බෑ මොන හුයන්නෙකුටවත්......
අපි කැමති වුණත් අකමැති වුනත්, මේ වෙලාවෙ හැටියට මේ මහ බූරුවහන්සෙට සපෝට් කරන්න වෙන විදියක් තියෙන්නේ...............![]()
& agree ... maha ekath me awasthawa pavichchi karala chandekata yanawa 



අනික ඔක ජනාදිපති කොමිසමක් නෙ මහින්දට ඔනෙ නම් ක්රියත්මක කරන්ඩ පුලුවන් නැත්තන් ඉරල විසික්කරන්ඩ පුලුවන්