යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

යුධ ජයග්‍රහණ හරස

  • සැමරිය යුතුයි

    Votes: 214 93.9%
  • සැමරීම නොකළ යුතුයි

    Votes: 9 3.9%
  • අනේ මන්දා

    Votes: 5 2.2%

  • Total voters
    228
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

    යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    • Like
    Reactions: Chikamawa

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    • Like
    Reactions: Chikamawa
    May 17, 2016
    37
    3
    0
    එපා බන්
    ඕක සමරන්න ගියොත් රණ විරුවන්ට වෙන්නෙ පාරවල් ගානෙ රස්තියාදු වෙන්න
    කාණු කපන්නයි පාරවල් සරසන්නයි එක එකා එද්දි ගාඩ් කරන්නයි
    ඊට හොඳයි ඒ මිනිස්සු නිකම් ඉන්න එක
    අපි උනත් ඕක ටී.වී එකේනෙ බලන්නෙ
    රණවිරුවන් සමරන්න උන්ටම කියලා වැඩ කරව ගන්න එක වැරදී:)
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???

    පලවෙනි කාරණේ හැම දෙමල මිනිහම මහවිරු සමරන්නේ නෑ. දෙවැනි කාරණේ, ඔය වගේ පහත් විදිහට උන්ට සලකන්න ගිහින් තමයි යුද්දේ ඇති වුනේ. ඕන ගොනෙකුට යුද්ද පටන් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදිව හිතන්න/ජිවත් වෙන්න නං මිනිහෙකුට මොලයක් ඕන. ගොනෙකුට ඒක කරන්න බෑ. තොපි වගේ එවුන් මැරිලා යන කම්ම මේ රටේ යුද්ද නතර වෙන්නේ නෑ. :cool: ඒ නිසාම ආයුද හදන රටවලටත් බිස්නස් තියනවා. :cool: :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේප් කපන්නේ මොකෝ කොන්ද පන නැති නිවටයිනේ
     
    • Like
    Reactions: fakerandi
    May 17, 2016
    37
    3
    0
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි??
    එකම post එක ගොඩක් පාරක් දැම්මම mokada වෙන්නෙ?
    රණවිරුවෝ උස්සන වැලි කොට්ට වල බර අඩු වෙනවද? :shocked:
     

    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මේකේ ඉන්න බල්ලන්ට පුළුවන් යුද්ධ අවුස්සලා මෙතන කුණුහරපෙන් කොමෙන්ට් දදා ඉන්න විතරයි. මැරෙන්නේ උන් නෙවේ නේ. මිනිස්සු මළාම මේකේ මහින්දගේ ෆෑන්ස් ලා මැරිච්ච එකාගේ මල කඳ මාකට් කරනවා. මහින්ද කලෙත් ඒකනේ චන්දෙ දී. ෆොන්සේකා කලෙත් එකමයි. මුන්ගේ යුද්ද පොස්ට් වලින් විතරයි. මැරුණේ අහිංසකයෝ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුමන ආකාරයක හෝ යුධ ජයග්‍රහණයක් සැමරීම අනුමත නොකරන අතර...යුධයේදී මියගිය සියලු දෙනාම සිහිපත් කර වැලපිමට සහ ඉදිරියේදී එවන් ය්ධමය තත්වයක් රටතුල ඇති නොවීමට අවශ්‍ය කරුණු සකචකර ක්‍රියාත්මක වන්නේ නම් මැනවි යැයි හැගේ.....


    දැන් රේප් කපන්න මල්ලිලා