යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

යුධ ජයග්‍රහණ හරස

  • සැමරිය යුතුයි

    Votes: 214 93.9%
  • සැමරීම නොකළ යුතුයි

    Votes: 9 3.9%
  • අනේ මන්දා

    Votes: 5 2.2%

  • Total voters
    228
  • Poll closed .

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    යුද්ධයේදී මියගිය අහින්සක සින්හල මුස්ලිම් දෙමල මිනිසුන් සිහිකර අපි වෑලපිය යුතුය. ඒකට කොලඹ මහ බෑන්කුවට බෝම්බ තිබ්බ දවස හරි කෑබිලිතිගොල්ලෑවේ බෝම්බ පුපරපු දවස හරි ගන්න පුලුවන්. හෑබෑයි මෑයි 18 තියෙන්නේ යුද්දයෙදී සොල්දාදුවො දක්වපු වීරත්වය කෑපකීරීම සිහි කරන්න. ඒ දවස සමරන්නේ නෑත්නම් නිදහස් දවසත් සමරන්න ඔනේනෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    කොල්ලෝ දුක් විදල අතපය නෑතිකරගෙන මෑරිල මේ රට බේර ගත්තේ අපරාදේ කියල හිතෙනව මේව දෑක්කම. කවුරු හරි කියපල්ල මේක සමරන එකේ වෑරද්ද? අපි පරාජය කලේ ත්‍රස්තවාදය මිසක්ක දෙමල මිනිස්සු නෙමේ. ඉතින් ත්‍රස්තවාදය පරදපු එක සමරන එකේ වෑරද්ද මොකක්ද
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    පරාජය කලේ "කැරි දෙමෙල්ලු" කියලා හිතන් ඉන්න එකයි ප්‍රශ්නේ. ඔය විදිහට නං හැමෝම හිතන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න තිබ්බා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113

    පරාජය කලේ "කැරි දෙමෙල්ලු" කියලා හිතන් ඉන්න එකයි ප්‍රශ්නේ. ඔය විදිහට නං හැමෝම හිතන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න තිබ්බා.
    ත්‍රස්වාදීන්ට තමා මේ දවස්වල කැරි දෙමළු කියන්නෙ. සාමන්‍ය දෙමළ ජනතාවට වඩා ඒ ගොල්ලො හරි වෙනස්.:):):)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx

    පරාජය කලේ "කැරි දෙමෙල්ලු" කියලා හිතන් ඉන්න එකයි ප්‍රශ්නේ. ඔය විදිහට නං හැමෝම හිතන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න තිබ්බා.

    මේක සින්හල මුස්ලිම් නෙමේ සාමානය දෙමල මිනිස්සුන්ගෙත් ජයග්‍රහනයක්. හෑබෑයි කවුරුහරි මේ සෑමරුමට විරුද්දනම් ඌ කොටියෙක් කියල තමා කියන්න වෙන්නේ. මොකද කොටි පරද්දපු එකට අකමෑති කොටිනේ
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    යුද ජයග්‍රහණය සමරල පුලුවන් නම් රනවිරුවන්ට සතියක නිවාඩුවක් දෙන්න කියපල්ලා..... කරනවනම් අන්න වැඩ.....
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි????:angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    පලවෙනි කාරණේ හැම දෙමල මිනිහම මහවිරු සමරන්නේ නෑ. දෙවැනි කාරණේ, ඔය වගේ පහත් විදිහට උන්ට සලකන්න ගිහින් තමයි යුද්දේ ඇති වුනේ. ඕන ගොනෙකුට යුද්ද පටන් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදිව හිතන්න/ජිවත් වෙන්න නං මිනිහෙකුට මොලයක් ඕන. ගොනෙකුට ඒක කරන්න බෑ. තොපි වගේ එවුන් මැරිලා යන කම්ම මේ රටේ යුද්ද නතර වෙන්නේ නෑ. :cool: ඒ නිසාම ආයුද හදන රටවලටත් බිස්නස් තියනවා. :cool: :cool:

    :yes::yes::yes::yes::yes: me kathawa aththa, hebei mama kiyanne yuddaya nemei, trasthawadaya parajaya kireema kiyana eka api ekata idagena samaranna ona. eka sinhalada, demalada kiyala wedak ne. yuddak karannath mole ona, a yudda iwara unama minissuta samayen jeewath wenna margayak hadannath molayak ona.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යුද ජයග්‍රහණය සමරල පුලුවන් නම් රනවිරුවන්ට සතියක නිවාඩුවක් දෙන්න කියපල්ලා..... කරනවනම් අන්න වැඩ.....

    yuda jayagrahanaya kiyala visheshayen onane, me deninna aya issara kaleka yudde tiyeddi hamudawata ana kala barakka walata wela inna kiyala sathiyakda koheda. eken una dewal parana minissu nam dannawa.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යුද ජයග්‍රහණය සමරල පුලුවන් නම් රනවිරුවන්ට සතියක නිවාඩුවක් දෙන්න කියපල්ලා..... කරනවනම් අන්න වැඩ.....

    මේකෙ සමහර එවුන් දාන කොමෙන්ට් දැක්කම උන්ගෙ වයස නිකන්ම මාට්ටු වෙනව. ඔයිට වඩා හොඳ නැද්ද පුතේ හමුදාවේ හැම මාමි කෙනෙක්ටම බනිස් ගෙඩියක් ගානේ දුන්නනම්.
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මේක සින්හල මුස්ලිම් නෙමේ සාමානය දෙමල මිනිස්සුන්ගෙත් ජයග්‍රහනයක්. හෑබෑයි කවුරුහරි මේ සෑමරුමට විරුද්දනම් ඌ කොටියෙක් කියල තමා කියන්න වෙන්නේ. මොකද කොටි පරද්දපු එකට අකමෑති කොටිනේ

    demala sinhala hamoma meeka ත්‍රස්තවාදය parajaya kala yana arthayen samaranna oona :yes:

    :yes::yes::yes::yes::yes: me kathawa aththa, hebei mama kiyanne yuddaya nemei, trasthawadaya parajaya kireema kiyana eka api ekata idagena samaranna ona. eka sinhalada, demalada kiyala wedak ne. yuddak karannath mole ona, a yudda iwara unama minissuta samayen jeewath wenna margayak hadannath molayak ona.

    ee kathaawa aththa... :yes:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???