යුද්ධයේදී මියගිය අහින්සක සින්හල මුස්ලිම් දෙමල මිනිසුන් සිහිකර අපි වෑලපිය යුතුය. ඒකට කොලඹ මහ බෑන්කුවට බෝම්බ තිබ්බ දවස හරි කෑබිලිතිගොල්ලෑවේ බෝම්බ පුපරපු දවස හරි ගන්න පුලුවන්. හෑබෑයි මෑයි 18 තියෙන්නේ යුද්දයෙදී සොල්දාදුවො දක්වපු වීරත්වය කෑපකීරීම සිහි කරන්න. ඒ දවස සමරන්නේ නෑත්නම් නිදහස් දවසත් සමරන්න ඔනේනෑ


ඒ නිසාම ආයුද හදන රටවලටත් බිස්නස් තියනවා. 