යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

යුධ ජයග්‍රහණ හරස

  • සැමරිය යුතුයි

    Votes: 214 93.9%
  • සැමරීම නොකළ යුතුයි

    Votes: 9 3.9%
  • අනේ මන්දා

    Votes: 5 2.2%

  • Total voters
    228
  • Poll closed .

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

පලවෙනි කාරණේ හැම දෙමල මිනිහම මහවිරු සමරන්නේ නෑ. දෙවැනි කාරණේ, ඔය වගේ පහත් විදිහට උන්ට සලකන්න ගිහින් තමයි යුද්දේ ඇති වුනේ. ඕන ගොනෙකුට යුද්ද පටන් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදිව හිතන්න/ජිවත් වෙන්න නං මිනිහෙකුට මොලයක් ඕන. ගොනෙකුට ඒක කරන්න බෑ. තොපි වගේ එවුන් මැරිලා යන කම්ම මේ රටේ යුද්ද නතර වෙන්නේ නෑ. :cool: ඒ නිසාම ආයුද හදන රටවලටත් බිස්නස් තියනවා. :cool: :cool:

යකෝ උබ යාපනේ ගිහින් තියනවද?? මම යුද්දේ ඉවර වුන ගමන්මයි ගියේ... එහේ ගොඩක් මිනිස්සු වෙනම පලාතක් තමයි ඉල්ලන්නේ... උන් කැමති නෑ අපිත් එක්ක මික්ස් වෙලා ඉන්න. ඉතින් අපි මොකටද යකෝ බලෙන් උන් එක්ක සමාදානෙන් ඉන්න යන්නේ...

අපි ඔහොම හිතුවම ප්‍රජාතන්ත්‍ර විරෝධී... උන් එහෙම හිතනකොට ප්‍රජාතන්ත්‍රවාදි...
 
podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    යකෝ උබ යාපනේ ගිහින් තියනවද?? මම යුද්දේ ඉවර වුන ගමන්මයි ගියේ... එහේ ගොඩක් මිනිස්සු වෙනම පලාතක් තමයි ඉල්ලන්නේ... උන් කැමති නෑ අපිත් එක්ක මික්ස් වෙලා ඉන්න. ඉතින් අපි මොකටද යකෝ බලෙන් උන් එක්ක සමාදානෙන් ඉන්න යන්නේ...

    අපි ඔහොම හිතුවම ප්‍රජාතන්ත්‍ර විරෝධී... උන් එහෙම හිතනකොට ප්‍රජාතන්ත්‍රවාදි...

    නෑ ප්‍රජාතන්ත්‍ර විරෝධී. රටක් දියුණු වෙන්න බෑ යුද්ද එක්ක.විශේෂයෙන් 3 වෙනි ලෝකේ රටවල්. වෙනම පළාත් ඉල්ලන්න කාටවත් බෑ. සමගියෙන් ඉන්න හැමෝම දැනගන්න ඕන. දෙමල සිංහල විශේෂයක් නෑ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Celebrations walata salli wiyadan karanna one na. War eken meruna Hamudawe & Civil minissunta pin denna pirithak kiyala danayak dunna nan hodai.

    Disabled hamudawe ayata monawa hari sahanayk denna puluwan nan eth hodai.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    තොපිලට ආයේ කන්න ඕනි නම් වරෙන්
    අපිත් හමුදාවට යනවා යකෝ
     
    May 17, 2016
    37
    3
    0
    ත්‍රඩ් එක උඩ යනවා
    ගොඩක් අය එතකොට මේක දකිනවා.

    රණවිරුවෝ මහවස්සේ තෙමි තෙමි කකුල් කුනුවෙනකන් අතපය තුවාල කරගෙන කකුල් අතපය කඩාගෙන සමහරු ජීවිතෙන් වන්දි ගෙවල සමහරු ජීවිත කාලයටම අන්ද බිහිරි ආබාදිත වෙලා සමහරු මන්ද මානසික වෙලා මේ රට ත්රත්ස්ත්වාදයෙන් මුදවාගත්ත එක අවුරුද්දට කිහිපවරක් සමරුවත් ප්‍රශ්නයක් නැහැ.

    එදාට කරන්නේ රණවිරුවෝ ටික මාච් පාස් එකේ යන එක විතරක් නෙවි.
    එහෙම සමරන එකෙන් ඒ මිනිස්සුන්ට තේරෙනවා අපිව කවදාවත් අමතක කරලා නැ කියල.
    කිසිම රටක් තමන්ගේ යුද විරුවන්ට ඔහොම සලකන්නේ නැහැ.
    ලංකාවේ ඇර.

    දේශපාලකයෝ එකෙක්වත් වැඩක් නැහැ.
    රණවිරුවෝ ම තමයි රටේ මොන කරදරයක් විපතක් ඇති වුනත් එතෙන්ට හොන්දටම තම ශ්‍රම දායකත්වයෙන් වැඩ කරන්නේ.
    එහෙවු මිනිස්සු වෙනුවෙන් අවුරුද්දටම එක දවසක් වෙන්කරන එක අනිත් රට වැසිය එහෙම මිනිස්සුන්ට කරන ගෞරවයක්.

    රණවිරුවෝ වැලි කොට්ටත් ඇද්ද
    පාරවලුත් හැදුව
    ගොඩනැගිලිත් හැදුව
    යුද්දත් කරා.
    මිනිස්සුන්ගේ කරදර වලදීත් උදවු කරා.

    එහෙම මිනිස්සු උස්සන වැලි කෝට්ටේ ගැන උම්බට දුකක් තියෙනවා නං උම්බ් හමුදාවට බැදිලා වැලි කොට්ට උස්සන්න අනිත් වැඩ කරන්න උදවුවක් දියණ.
    රණවිරුවෝ ඔච්චර සේවයක් කරලා රට බේරගෙන
    පස්සෙ අපි ඒක සමරන්න උන්ව අව්වෙ යවලා හරියනවද මචන්?
    මම නම් 100%ක් විරුද්ධයි ඕක සමරණවට

    ඔය සල්ලි වලින් උන්ට ගෙවල් ටිකක් හදලා දීලා
    ඒ මිනිස්සු වෙනුවෙන් සේවයක් කරනවා නම් මම කැමති
    බොරු උත්සව පෙලපාලි කරලා ලබ්බටද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    යුද්දෙට හිටපු ගොඩක් අය මාච් පාස් වල යන්නේ නැ.
    අව්වේ උම්බට හිටන් ඉන්න බැරිව ඇති.
    ඒත් උන්ට දවසම උනත් හිටගෙන ඉන්න එක ගෙමක්ම් නැ.
    උන් විටහ්රක් නෙමේ අව්වේ ඉන්නේ.
    බලන්න එන මිනිස්සුත් අව්ව තිබ්බොත් අව්වේ තම ඉන්නේ.

    සල්ලි ඉතින් ගස කන්නේ දේශපාලකයෝ නේ.
    නැතුව උන් එතන ඇවිත් ඉන්න එකට වැඩිය අතින් දෙන්නේ නැ.
    ඒ මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
    උම්බල වගේ හිතන වුන් ගොඩක් රටවල ඉන්නව ඉතාම සුළු ප්‍රතිශතයක්.
    හැබැයි එහෙමයි කියල අනික් රටවල් ඒ ගොල්ලන්ගේ යුද ජයග්‍රහණ සමරන්නේ නැතිව ඉන්නේ නැ.

    13244843_1597008860611284_7962400505418751596_n.jpg

    13255951_1597009093944594_6919458256627554531_n.jpg

    මේවා දැක දැක යුද්ද කරන්නෙත් ලබ්බටද නේ.:confused::confused:

    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි?
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අපේ රටේ පැවති යුද්ධය රටවල් දෙකක් අතර
    හටගන්නා වූ යුද්ධයත් සමඟ සංසන්දනය
    නොකළ හැකි යැයිද එබැවින් ඒ රටවල පවතින යුද
    සැමරුම් උත්සව අපේ රටට අදාළ නොවන බැව්ද
    කෙනකුට තර්ක කළ හැක. අපේ රටේ පැවතියේ
    ජාත්යන්තර යුද්ධයක් නොවන බැව් සැබෑය. තිබුණේ
    රජයට විරුද්ධව පැවති සන්නද්ධ අරගලයකි. නමුත්
    එම අරගලය ක්රියාත්මක කළේ අතේ කැටපෝල
    තියාගත් කිරිකජු කොල්ලන් කණ්ඩායමක්
    නොවේ. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් යනු ලොව
    ම්ලේච්ඡතම සහ බිහිසුණුම ත්රස්තවාදී
    සංවිධාන ලෙස ප්රසිද්ධියට පත්, ලෝකයේ රටවල්
    32 ක් විසින් තහනම් කළ, නවීනතම අවි
    ආයුධවලින් සමන්විත, සම්මුති යුද හමුදාවක්
    සහ නාවික බළඇණියක් සතුව සිටි, දේශීය
    මෙන්ම විදේශීය රාජ්ය නායකයන් පවා
    ඝාතනය කළ, මරාගෙන මැරෙන කළුකොටි
    බළකායකින් හෙබි පිරිසකි. ඔවුන් සතුව
    ඉතා ශක්තිමත් ජාත්යන්තර ජාලයක්
    තිබුණ අතර ඔවුන්ට සෘජු
    ආධාර කරන දෙමළ ඩයස්පෝරාව
    එංගලන්තයේ සහ ප්රංශයේ සහ කැනඩාවේ
    පාර්ලිමේන්තු මැතිවරණවල සමහර ආසනයන්හි
    තීරණාත්මක සාධකයක් ද වේ. කොටි
    ත්රස්තයින් තම අරගලය සඳහා
    ජාත්යන්තර සහයෝගය ලබාගත්තේ ද ඒ
    අයුරිනි. උන් වනාහි ජනාධිපතිවරු සතර
    දෙනෙක්ට වසර 30 ක් තිස්සේ පරාජය කළ නොහැකි
    වූ සංවිධානයකි. එසේ නම් මෙහි පැවතියේ
    රටවල් 02 ක් අතර යුද්ධයක් නොවූවද,
    ජාත්යන්තර සහයෝගය ලැබූ බලසම්පන්න
    සන්නද්ධ හමුදාවක් සමග පැවති බරපතළ
    යුද්ධයකි. යුද්ධය අවසන් වනවිට රණවිරුවෝ 29,000
    ක් මියගොස් 14,000 කට අධික පිරිසක් ආබාධිත
    තත්ත්වයට පත්වූයේ එබැවිනි. වසර ගණනාවක්
    තිස්සේ භීතියෙන් ඇලළී ගිය ජනතාවට සතුටින්
    සාමයෙන් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට වරම්
    ලැබුණේ මෙම ජයග්රහණය හේතුවෙනි. එසේ නම් එවැනි
    ජයග්රහණයක් සැමරීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය
    යුතුද?
     
    May 17, 2016
    37
    3
    0

    යුද්දෙට හිටපු ගොඩක් අය මාච් පාස් වල යන්නේ නැ.
    අව්වේ උම්බට හිටන් ඉන්න බැරිව ඇති.
    ඒත් උන්ට දවසම උනත් හිටගෙන ඉන්න එක ගෙමක්ම් නැ.
    උන් විටහ්රක් නෙමේ අව්වේ ඉන්නේ.
    බලන්න එන මිනිස්සුත් අව්ව තිබ්බොත් අව්වේ තම ඉන්නේ.

    සල්ලි ඉතින් ගස කන්නේ දේශපාලකයෝ නේ.
    නැතුව උන් එතන ඇවිත් ඉන්න එකට වැඩිය අතින් දෙන්නේ නැ.
    ඒ මිනිස්සු වෙනුවෙන් ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.
    උම්බල වගේ හිතන වුන් ගොඩක් රටවල ඉන්නව ඉතාම සුළු ප්‍රතිශතයක්.
    හැබැයි එහෙමයි කියල අනික් රටවල් ඒ ගොල්ලන්ගේ යුද ජයග්‍රහණ සමරන්නේ නැතිව ඉන්නේ නැ.

    13244843_1597008860611284_7962400505418751596_n.jpg

    13255951_1597009093944594_6919458256627554531_n.jpg

    මේවා දැක දැක යුද්ද කරන්නෙත් ලබ්බටද නේ.:confused::confused:

    සිංහල බැරිද බන් උඹට?
    මම ඇහුවේ යුද්ද දින්නා කියලා සල්ලි නාස්තිකරන්නෙ ලබ්බටද කියලා
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    sadungamage
    Murphyx9
    AntiBBS
    Srilankan1
    amasin
    monsoon
    BonziBUDDY
    speedmalli

    ඔය සෙට් එකේ කට්ටිය ඉන්නවා ඔය 8 දෙනා අතරේ.

    Mama vote kaleth na.

    Umbalata ethi rata,jathiya,agama gena hegeemak na.

    Umbalata one kohoma hari MR ta votes ekathu karanna. Danne neththan denaganin Army eke kolloth vote keruwe MY3 & Ranilta mokada umbala war iwara karapu hamudawa kiyala free inna dunnada? Hamudawa kunu kanu sudda karannath demmane?
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිංහල බැරිද බන් උඹට?
    මම ඇහුවේ යුද්ද දින්නා කියලා සල්ලි නාස්තිකරන්නෙ ලබ්බටද කියලා

    හුත්තෝ සල්ලි නාස්ති කරන්නේ දේශපාලුවෝ

    ඒකට හමුදාව පලි නැ.
    හමුදාවේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ ගෞරවය හැමදාම තියෙන්න ඕන.
    එකට සැමරීම් උළෙලක් තියන එක සල්ලි නාස්ති කිරීමක්ද හරකෝ.
    තෝ හමුදාව ගැන පුක රිද්දෝගන්න ඕනේ නැ.
    තොපි වගේ ගොබිලල ආරක්ෂා කරන්න තම උන් මැරිලා ගියේ.
    මේ වෙලාවෙත් උන් ලංකාවේ ගංවතුරෙන් අනතවෙච්ච මිනිස්සු ට ආදාර කරන්න මහන්සි වෙනවා.

    තෝ වගේ පොන්න රිලවෙක්
    තෝ නම් ගංවතුරට අහුවෙලම මැරිලා පල:cool::cool::yes::yes:
     
    ශාප කරන්නෝ ඒ ශාපයෙන් මැරෙනවා
    කුරානය QO 431 Z18;)