නූතන ප්‍රධාන යුධ ටැංකිවලට දියුණු චලනය වීමේ, කාලතුවක්කු හා සන්නාහ තාක්ෂණ ඇතුළත් වන අතර ඒවා එකතු වීමෙන් ඓතිහාසික වර්ග තුන එක් වර්ගයක් කරා රැගෙන විත් ඇත. එය එහි යුගයේ වූ අනෙක් වාහනවලට සාපකේෂව වෙඩි බලයේ, සචලතාවය හා සන්නාහ ආරක්ෂාව උසස් තත්වයෙන් උසස් ස්ථානයක් ලබා ගනී.
onna damma post eka..
rep + both of u!

ow ithin danuth mage namuwen ithiri wena deyak ne oya ans ekenඉහි ඉහි...මම අර ggggggg කියලා තියන පෝස්ට් එක ඩිලීට් කලා...ඉහි ඉහි..ඒක තිබ්බොත් උයාගෙ නම්බුවට හරි නෑනෙ...ඉහි ඉහි...![]()


මෙතනදි ඔයා වැදගත්ම point එක සදහන් කරලා තියනවා.
ඒ තමයි යූධ ටැංකි වල කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිකිරීමට සමබර විය යුතු කාරණා තුන.එනම්,
1.වෙඩි බලය (Fire power)
2.සචලතාව (mobility)
3.සන්නාහ ආරක්ෂාව (protection)
සන්නාහ ආරක්ෂාව කියනවට වඩා ආරක්ෂාව කියන වචනය වඩා සුදුසුයි කියලා මම හිතනවා. ටැංකියේ ගමන් කරන අයට යුධ බිමේ දී සිදුවන හානි හා අනෙක් පැත්තෙන් එල්ල වන ප්‍රහාර වලින් ආරක්ෂාවක් ලැබිය යුතුයි. ඒ ආරක්ෂාව ලබාගැනීමට සන්නාහයක් හෙවත් armor එකක් යොදාගන්නෙ.
මෙතනදි සැලැකිලිමත් වෙන්න ඕනි තවත් කරුණක් තමයි firepower, protection, mobility කියන මේ අංගයන්ගේ තියෙන සමබරතාව.
අපට පුලුවන් විශාල caliber gun එකක් යොදාගෙන ටැංකියේ fire power එක වැඩිකරන්න. නමුත් එතකොට තුවක්කුවේ විශාලත්වයට සාපේක්ෂව එය දරාගන්නා වේදිකාවේ (turret) විශාලත්වයද වැඩි කළ යුතුයි. (නැත්නං තුවක්කුවේ බර දරාගත නොහැකිව ටැංකිය පෙරලෙනවා)
එතකොට සිද්ධ වෙන්නෙ ක්‍රමත්ක්‍රමයෙන් ටැංකියේ විශාලත්වය වැඩි වෙලා එහි mobility එක අඩුවීම. එතකොට යොදන්න ඕන ඉන්ධන ප්‍රමාණයද වැඩි වෙනවා..
![]()
සියලුම යුධ ටැංකිවල පාහේ ඉදිරියේ ඇති කාල තුවක්කු සංඛ්‍යාව එකකට සීමාවීමට හේතුව මේකයි.
[/CENTER]

.ඒක නිසා තමයි ලෝකේ ගොඩාක් රටවල් රුසියානු අවි සල්ලි වලට ගන්නේ.ලංකාවෙත් යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වලින් 90%ක්ම රුසියානු අවි නේ.
ඔව් යාලුවා ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට
ඒවගේම තමයි ගොඩක් දුරට ඇමරිකානු යුධ අවි හදන කොට ඒ අය ඒකේ ආරක්ශාව ගැන බලනවා ගොඩක් අඩුයි.මුල් තැන දෙන්නේ සන්නද්ධ බලයට.
උදාහරයක් විදියට කිව්වොත් ව්යට්නාම යුද්ධෙට ඇමරිකානු AH-1 cobra ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් යොදාගත්තා.ඒත් අන්තිමට ඒ යානාවලින් හිතපු තරම් යුධමය වාසි ගන්න බැරිවුනා.මොකද ඒ යානා වල ප්‍රහාරක ශක්තිය ඒ කාලේ තිබුනු හොඳම එක උනත් සමහර යානා වල තියන armor plates, T-56 වෙඩි වලිනුත් හිල් වුනා.
හොඳට බලන්න ජපානය,චීනය,පකිස්ථානය,ඊස්‍රායලය වගේ රටවල් ඇමරිකාවෙන්F-22 raptor/F-35/F-117 nighthawk/SR-71 Blackbird වගේ ප්‍රහාරක යානා මිල දී ගත්තට යුධ ටැංකි,හමුදාමය ප්‍රවාහන ගුවන් යානා,ප්‍රාහාරක බොට්ටු මිලදීලා ගන්නවා අඩුයි.
ඒත් රුසියානු ආයුධ එහෙම නෑ.ඒ ගොල්ලො දෙපැත්ත ගැනම හිතනවා(MI-24/MI-28/T-55/T-59/MIG/sukhoi ).ඒක නිසා තමයි ලෝකේ ගොඩාක් රටවල් රුසියානු අවි සල්ලි වලට ගන්නේ.ලංකාවෙත් යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වලින් 90%ක්ම රුසියානු අවි නේ.
[/LEFT]