akata hetut tiyenawa..
americawa Tanker hadanawa adui ..
Russia we Weppons eyala goak Sales walata tama hadan ne..
US la Tankers wenuwata wena vehicles ut use karanawa,,
http://www.militaryfactory.com/armor/index.asp
US wala wepons armours hadan ne Eyalage ma safty walata Mokada eyalage US bases loke wate godak tiyena nisa..
ape lankawe wepons hadan ne China walai Russia Walai UK walai
US wepons ganan Nisa godak Hitech wage awatama US walin gan ne Radar Systems Wage Moakda Aya Lage Air Defence System Aka Russia Walata Wada Godadk is sarahin in na nisa..
http://www.airforce.com/
http://en.wikipedia.org/wiki/United_States_Air_Force
http://en.wikipedia.org/wiki/United_States_Army
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
http://en.wikipedia.org/wiki/Russian_Ground_Forces
http://en.wikipedia.org/wiki/Russian_Air_Force




ela. kolla wada karane army eke wagee ne. hamadama, weapons mai usan enne




u.s wepons ගනන් බව ඇත්ත.ඒ ගොල්ලෝ පිටට නොදී පාවිච්චි කරන නියමුවන් රහිත ප්‍රහාරක යානා වගේම සාමාන්‍ය යානාත් තියනවා(ඔක්කොම නෙමෙයි)
මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලංකාවට u.k වලිං ගත්තු wepons මොනවද කියල??

ඔව් යාලුවා ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට
ඒවගේම තමයි ගොඩක් දුරට ඇමරිකානු යුධ අවි හදන කොට ඒ අය ඒකේ ආරක්ශාව ගැන බලනවා ගොඩක් අඩුයි.මුල් තැන දෙන්නේ සන්නද්ධ බලයට.
උදාහරයක් විදියට කිව්වොත් ව්යට්නාම යුද්ධෙට ඇමරිකානු AH-1 cobra ප්‍රහාරක හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් යොදාගත්තා.ඒත් අන්තිමට ඒ යානාවලින් හිතපු තරම් යුධමය වාසි ගන්න බැරිවුනා.මොකද ඒ යානා වල ප්‍රහාරක ශක්තිය ඒ කාලේ තිබුනු හොඳම එක උනත් සමහර යානා වල තියන armor plates, T-56 වෙඩි වලිනුත් හිල් වුනා.
හොඳට බලන්න ජපානය,චීනය,පකිස්ථානය,ඊස්‍රායලය වගේ රටවල් ඇමරිකාවෙන්F-22 raptor/F-35/F-117 nighthawk/SR-71 Blackbird වගේ ප්‍රහාරක යානා මිල දී ගත්තට යුධ ටැංකි,හමුදාමය ප්‍රවාහන ගුවන් යානා,ප්‍රාහාරක බොට්ටු මිලදීලා ගන්නවා අඩුයි.
ඒත් රුසියානු ආයුධ එහෙම නෑ.ඒ ගොල්ලො දෙපැත්ත ගැනම හිතනවා(MI-24/MI-28/T-55/T-59/MIG/sukhoi ).ඒක නිසා තමයි ලෝකේ ගොඩාක් රටවල් රුසියානු අවි සල්ලි වලට ගන්නේ.ලංකාවෙත් යුද්ධෙට පාවිච්චි කරපු ආයුධ වලින් 90%ක්ම රුසියානු අවි නේ.



[/QUOTE]ශ්‍රී ලංකා හමුදාවේ Main Battle Tank එකක් විදියට පාවිච්චි කරන්නෙ T-55 කියන යුද්ධ ටැංකිය. ඒක ඔයා කීවා වගේ රුසියාවෙ තමයි නිෂ්පාදනය කරන්නෙ..මීට අමතරව BMP series එකට අයිති Infantry fighting vehicles යොදාගන්නවා..
මේක හොද මාතෘකාවක්..අපි මේ ගැන තව කතා කරමු..![]()
US wepons ut SL army aka aran tiyenawa..
M16 rifle
http://en.wikipedia.org/wiki/M16_rifle
M4 carbine
http://en.wikipedia.org/wiki/M4_Carbine
M203 grenade launcher
http://en.wikipedia.org/wiki/M203_grenade_launcher
AN/TPQ-36 Firefinder radar
http://en.wikipedia.org/wiki/AN/TPQ-36
bro men na meke tiyenawa..Armour tikak list ake.. yatama tiyenawa...
http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
Shorland armoured car
http://en.wikipedia.org/wiki/Shorland_armoured_car
Land Rover Tangi
http://en.wikipedia.org/wiki/Land_Rover_Tangi
Alvis Saladin
http://en.wikipedia.org/wiki/Alvis_Saladin
Alvis Saracen
http://en.wikipedia.org/wiki/Alvis_Saracen
Ferret armoured car
http://en.wikipedia.org/wiki/Ferret_armoured_car
Ordnance QF 25 pounder
http://en.wikipedia.org/wiki/Ordnance_QF_25_pounder
Ordnance QF 75 mm
Enfield revolver
Accuracy International Arctic Warfare
Sterling submachine gun![]()

ඔන්න මචාන් උඹට වැරදිලා
උදාරනයකට බලන්න රුසියාවේ මයිකෝයාන්-ගෘවිචි සමාගම මිග්-27 යානා වල ප්‍රධාන නිමැවුම්කරුවා.ඒත් දැන් ඉන්දියාවේ හින්දුස්ථාන් එරෝනෙටික්ස් සමාගම රුසියානු නිර්මාපකගේ පූර්න අනුමැතිය යටතේ මිග්-27 යානා හදනවා.වෙනසකට තියෙන්නේ නම වෙන්නේ ''බහඳුර් ''
කියලා.( ලංකාවේ පාවිච්චි කෙලේ රුසියාවේ මයිකෝයාන් සමාගම හදන ඔරිජිනල්ම යානා)
ඔන්න ඔයවගේම තමයි ඔයා ඔය දාපු සමහර ආයුධ.ලංකාව ගත්තෙත් එහෙමයි.ඔරිජිනල්ම ඇමරිකානු ඒවත් පාවිච්චි කරල තියනවා හැබැයි ඒ චීන,පකිස්තාන අතරමැදියොන්ගෙන් අරගෙන.අනික කියන්න ඕන වුන විශේෂම දේ තමයි ඇමරිකාව කිසිම දවසක ඊලම නැතිකරන්න අපිට යුධ ආධාර නම් දුන්නේ නෑ.අඩුම ගානේ උන් ප්‍රබාකරන් ත්‍රස්තවාදී ලැයිස්තුවට දැම්මේත් නෑ.
