යුධ පිටියේ බිහිසුනුම අවිය ගැනයි

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
යුධ පිටියේ බිහිසුනුම අවිය ගැනයි

The Sniper

Sniper රයිෆලය යොදා ගන්නේ ඉතා නිවැරදි ඉලක්කයක් සහිතව වැඩි දුරකින් යුත් ඉලක්ක ඝාතන සඳහා යොදා ගනී.


50+Cal+Sniper+Rifle+%25282%2529.jpg



ඉලක්ක වෙඩි කරුවෙකු යනු ඉතා හොඳි පහුණු කරනු ලැබූ තනි තනිව හෝ දෙදෙනෙකු වශයෙන් ක්රියාන්විතේ යෙදෙන අයෙකි.
මොවුන් සවාධීනව තම මෙහෙයුම් සිදු කරන අතර මොවන්ට මිතුරු හමුදාවෙන් ලැබෙන්නේ ඉතා සුළු සහයකි.


SNIPER06.jpg


Sniper කරුවෙකු හොඳම ඉලක්කය සුසුම්නා ශීර්ෂකය හරහා උණ්ඩය යන විදියට වෙඩි තියන එකලු. එතකොට ඉලක්කය බිම වැටෙන්නට
ඉස්සෙල්ල මරෙනවලු

ප්‍රථම වරට Sniper රයිෆලය යොදා ගැනීම වාර්තා වන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයේදීය.

දැනට භාවිතා වන Sniper රයිෆල අතරින් වැඩිම ක්‍රියා කාරී දුරක් සහිත Sniper රයිෆලයට මීටර 1900-2300 දක්වා ඉලක්
යක්‌
ලබා ගත හැක.

Sniper කරුවෙකු වෙඩි තැබීමට පෙර සලකා බැලිය යුතු කරුණු

ඉලක්කයේ ස්වභාවය
සුලන්ගේ දිශාව සහ වේගය
උණ්ඩය භ්‍රමණය වීම නිසා සිදුවන දිශා වෙනස
උන්නතාංශය
වායු පීඩනය




Sniper ඉතිහාසයේ විශේෂ අවසථා 2ක්
1. Longest kill shot in History

ඉතිහාසයේ වාර්තා වන වැඩිම දුර සහිත ඝාතන ඉලක්කය (Longest kill shot in History ) වාර්තා වන්නේ
හැතැක්ම 1.5 හෙවත් මීටර 2430ක් :P:P පමණ දුරකි. මෙම දස්කම විස්මිත දස්කම සිදු කරේ කැනේඩියානු ජාතික
රොබර්ට් ෆර්ලෝන් ය. ඒ 2002 වර්ෂයේ ඇෆ්ගනිස්තාන්යේදීය.
මෙහිදී යොදාගත් Sniper රයිෆල වූයේ Macmillan TAC 50.



tac50-package.jpg




ඉලක්කය තව අපහසු වීමට හේතුවූ සාධක කීපයකි .
ඉලක්කය කරා උණ්ඩය ලඟා වීමට ගත වූ කාලය තප්පර 4ක්
*මුහුදු මට්ටමේ සිට අඩි 9000ක් ඉහල ස්ථානයක් වීම.
*ඉලක්කය සහ අවිය අතර සුළගේ දිශාව දිශා 3ට මාරු වීම.


මෙම ඉලක්කය සපුරා ගැනීමට මෙම වෙඩික්කරුවා හට අවස්ථා 3කදී වෙඩි තැබීමට සිදුව ඇත. (තලේබාන් කාරයෝ පලවෙනි අවසථා දෙකේදී දුවලා නෑ ජීවිතේ බේරගන්න.)
2. 16 kills in 30 seconds :eek::eek: ( තප්පර 30 ඝාතන 16ක්)

Chuck Mawhinney 1969 දී වියෙට්නායමයේදී තමයි මේ වික්‍රමය කරලා තියෙන්නේ. මැරීන් හමුදා ඉතිහාසයේ තනි පුද්ගයෙකු කරපු වැඩිම ඝාතන ගාන 103ක්
මෙය තමයි කරලා තියෙන්නේ.
මෙයා යොදා ගත්ත තුවක්කුව M40 Sniper Rifle එක.

M40a1.jpg


මේ මෙහෙයුමේ විශේෂත්වය තමයි රාත්‍රී කාලයේ මෙහෙයුම සිදු කරපු එක.
ඒ වගේම ඉලක්ක වල දකින්න පුළුවන් වෙලා තියෙන්නේ උරහිසින් ඉහල කොටස විතරයි.
ඉලක්ක වල දුර යාර 75 කට වඩා අඩු වුන නිසා මෙහෙයුම පහසු වෙලා තියෙනවා.

Sniper කරුවෙකුගේ මුලික නීතිය එකම ස්ථානයක සිට දෙවාරයකට වඩා වෙඩි තියන්න එපා කියන එක.
ඒ වුනාට මේ වෙලාවේදී 16 කට වෙඩි තිබ්බ නිසාත් ඉලක්ක ගොඩක් ළඟ නිසාත් Chuck Mawhinney එයාගේ සහායකයත් එක්ක
බේරිලා ඇවිල්ල තියෙන්නේ ගොඩක් අමාරුවෙන්.



හොද නං සලකලා යන්න..:cool:
 

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    + මරු, මං ආසම ෆීල්ඩ් එකක්, අපිට ඉතින් Sniper ගේම් එක තමා ඔය ආතල් එක දෙන්නේ +
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Imperator_news_1272423487653.jpg


    Nero The Sniper...

    One of the top Ranked Sniper in the world..

    But we lost him in our final Battle at Muhamale front defence line...
    :no::no::no::no::no::no::no::no:

    Hats off to you Nero...

     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වටින ත්‍රෙඩ් එකක්..මට මතක විදියට අවි ගැන කලාප කීපයක් විදියට තව සහෝදරයෙක් ත්‍රෙඩ් වැලක් දැම්මා.. එක්කෝ අවි ගැන ඔක්කොම කියුවා නැත්තම් මිනිහව සුදු වෑන් එකකින් ඉස්සුවා.. හා හෝවක් නැතිම වෙලා ගියා..