යුධ හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ලංකාව තුල කොරොනා ආසදිතයන් 10,000කටම මරන 20ක්.ඒකෙන් වයස්ගත අය හැර ලාබාල නිරොගි අය 2ක් වගේ ඉන්නේ.මේ රටේ ඇක්සිඩන්ට් වලින් මීට වඩා මැරෙනවා.මරනය කියන එක පොලවට උරුම දෙයක්.ස්වභව ධර්මය අනුව අපි තාක්ෂනය රහිතව හිටියොත් අපේ ආයු කාලය වසර 35ක්.අපි ඒක කෘතිමව වැඩි කරගෙන ඉන්නේ.ඒක නිසා සමහර කාලවල මහලු අය එක්කො පරිස්සම් වෙන්න ඕන .එහෙම නැත්නම් ඒ අයට වෙනවා පොදු ධර්මතාවයට මුහුන දෙන්න.සාගත වසංගත මේ පොලවට උරුම දෙයක්.ඒවා සැමවිටම පාලනය කල නොහැක.අපිට ඒවා සමග ජීවත් වීමට සිදුවෙන කාල එනවා.කොරොනා මිනිසාව වඳ කරන වෛරසයක් නෙවෙයි.අපේ කෘතිම තාක්ෂනයට ඉහලින් ඉන්න ස්වභ්ව ධර්මයේ වෛරසයක්
    tel same thing to your parents
     
    • Like
    Reactions: BadBlueGenius

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මුගේ පච නිවුස්..මුව police රිපෝර්ට් කර පල්ලා..මාත් කාරා
    ගිය පාරත් එක පාර කිව්වාද පොන්නයො ? සතියෙන් සතිය දික් කලේ.මේ පාරත් එ ටික තමා.නොදන්න හුත්තවල් නොකිය ඉදපන් පොන්නයා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    දවස් දහයක් ලොක් ඩවුන් කරලා නේද? මේ අයට කෑම බීම ගෙවල් වල තියෙනවද?

    සතියට දවස් 2ක් කඩ අරිනවනේ.එදාට ගන්න පුලුවන් වේවී
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගිය පාරත් එක පාර කිව්වාද පොන්නයො ? සතියෙන් සතිය දික් කලේ.මේ පාරත් එ ටික තමා.නොදන්න හුත්තවල් නොකිය ඉදපන් පොන්නයා

    රිදුනා නේද පොන්ස්ට...දැන් තෝ මුලින් කිව්වේ රටටම කියලා...රටම lock down :rofl:

    රටටම දාන්න බන් යන්නේ

    දන්න නිසා කියන්නේ.මිටින් එකෙන් තිරනයක් අරන්
     
    • Haha
    Reactions: charitha2011

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    6 වෙනිදායින් පස්සේ බලපන් පොන්ස්.A/L නිසා අවුල්

    ඉතින් ඔයි,දැන් උබමනේ ඔට්ටු දාලා කිව්වේ අද රටම වහනවා කියලා.. ඉස්සරහට එන තත්වේ අනුව එක වෙන්න පුළුවන්....උබ නිකන් මෙතන රගලා දැන් ගු ගිහින් මරු කියෝවනවා..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අත්‍යාවශ්‍ය සේවා රාජකාරි කටයුතු කරන පුද්ගලයින්ට පමණක් ඇදිරි නීතිය පණවා ඇති ප්‍රදේශ වල ගමන් කිරීමට අවසර
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අත්‍යාවශ්‍ය සේවා රාජකාරි කටයුතු කරන පුද්ගලයින්ට පමණක් ඇදිරි නීතිය පණවා ඇති ප්‍රදේශ වල ගමන් කිරීමට අවසර
    Super humans wenna onanam gov service id ekak thibbama athi. Virus palathe enne naha.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රටම ලොක්ඩවුන් කියලනේ කීවේ 😂😂
    නිරෝධායන ඇදිරිනීතිය විතරයි Extend 😂 එතකන්

    ah uba colombo walata daanne na kiwwa hithuwe. mama thread eka mula idan kiyawan awe na :P


    PS :

    No more lockdowns sure 🙂

    :rolleyes::rolleyes::rolleyes:


    රටටම දාන්න බන් යන්නේ
    කියක් ඔට්ටු දානවා ද 🤣🤣

    :lol: :lol: :lol: sak aparade ottuwa daanna thibbe
     
    Last edited: