යුධ හමුදාපති, සුජාතා අත්තනායකට වඳියි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු ඒ අවස්ථාවේ පෙන්වූයේ තමාත් පුතෙකු බව...................
    රට වෙනුවෙන් දිවි දුන් කිනම් අයෙකු ගේ මවුපියන් වුව, සිය තනතුර හෝ ජ්‍යෙස්ටත්වය නොසලකා වන්දනයට සුදුසු බව..................

    මා දන්නා මේජර් ජනරල් දයා රත්නායක යනු මනුස්යෙක් මත සවිකල යෝධ යුද යන්ත්‍රයකි.
    නමුත් ඒ යන්ත්‍රයේ බර හෝ තරම නිසා ඔහු ගේ මනුස්සකම පොඩි වී නැති බවට මේ ඡායාරුපයම දෙස් දෙයි.

    උතුමණි, ඔබතුමාට මාගේ ආචාරය.....
    උතුමණි!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කැපකලාවූ රුධිරය මතින්
    සිව් හෙලය අද එක් සේසත්ව
    උත්තමාචාර වේ මව්නි
    පෙවූ ඒ විරු කිරට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    400_F_51203377_HEaQhvdNe0PHVpg9bLjvtAr1vKPKPmVX.jpg
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    පව් නැහැ අනික අපෙ හමුදාපති තුමා නියම මහත්තයෙක් එ වගෙම විරයෙක් මතකද රට බෙදන්න ආවොත් ඔලුව බෙල්ලෙන් වෙන් වෙයි කියලා බය නැතිව කිවුවා
    yes