ඔහු ඒ අවස්ථාවේ පෙන්වූයේ තමාත් පුතෙකු බව...................
රට වෙනුවෙන් දිවි දුන් කිනම් අයෙකු ගේ මවුපියන් වුව, සිය තනතුර හෝ ජ්යෙස්ටත්වය නොසලකා වන්දනයට සුදුසු බව..................
මා දන්නා මේජර් ජනරල් දයා රත්නායක යනු මනුස්යෙක් මත සවිකල යෝධ යුද යන්ත්රයකි.
නමුත් ඒ යන්ත්රයේ බර හෝ තරම නිසා ඔහු ගේ මනුස්සකම පොඩි වී නැති බවට මේ ඡායාරුපයම දෙස් දෙයි.
උතුමණි, ඔබතුමාට මාගේ ආචාරය.....
උතුමණි!!!